මට නං මතක W.O.T ප්රනාන්දු ගෙ පොත් සෙට් එක විතරයි![]()
.අඩේ මේකත් තිබ්බාමේ හැට හැත්තෑ ගණන් වල ඒවා එහෙම නෙවේ නේදඑහෙමද..අඩේ මේකත් තිබ්බා
![]()

මේ හැට හැත්තෑ ගණන් වල ඒවා එහෙම නෙවේ නේද![]()

සමහර විට ඒ කාලෙ ඉඳන් තිබ්බ ඒවා වෙන්න ඇති. ගොඩක් ඒවා චීන,රුසියන්

![]()
මේ පොත මං පොඩිකාලේ ආසාවෙන් බලපු පොතක් කැරට් අලේ රස බලන්න පැටියෝ පහලට බහින්න අනිත් ටික මතක නෑ අනේ මචං ඒ පොතේ නම දන්නවා නම් දාපන් තිබුන පොත නැති වෙලා එකක් අරන් තියන්න ඔනේ අනාගතයට වටිනවා![]()
ඇත්තටම මේවා නං කියවල නෑ එකක්වත්සමහර විට ඒ කාලෙ ඉඳන් තිබ්බ ඒවා වෙන්න ඇති. ගොඩක් ඒවා චීන,රුසියන්
![]()
මේ පොත මං පොඩිකාලේ ආසාවෙන් බලපු පොතක් කැරට් අලේ රස බලන්න පැටියෝ පහලට බහින්න අනිත් ටික මතක නෑ අනේ මචං ඒ පොතේ නම දන්නවා නම් දාපන් තිබුන පොත නැති වෙලා එකක් අරන් තියන්න ඔනේ අනාගතයට වටිනවා![]()
පින්තූර කතා(එන්. රඩ්ලොව්) දැන් ඇද්ද දන්නෑ හැබැයී
ඉස්සර අපි කොයි තරම් වාසනාවන්තද ?දැන් ඉන්න පොඩි උන්ට කියවන්න මොනවද තියෙන්නේ.ප්‍රගති ප්‍රකාශන මන්දිරයෙන් ගහපු "හත්පෙති මල" එහෙම කොහොමද?
![]()
පින්තූර කතා(එන්. රඩ්ලොව්) දැන් ඇද්ද දන්නෑ හැබැයී
![]()
එහෙමද ඉස්සර පට්ට ආසයි ඒකේ චිත්ර බලන්න![]()
![]()
mage asama pothak.(sinhala version eka.
)