උබ ඒකාලේ ඉපදින්න හිතලවත් නැතිව ඇති![]()




කටුස්සෝ නම් හිටියා.මු හිටපු නැති බව ශුවර්.
Last edited:
උබ ඒකාලේ ඉපදින්න හිතලවත් නැතිව ඇති![]()




ඒකනේ මේ ආදී කාලේ පොත් පෙන්නලා අපිව දුකට පත් කරනව මෙයාලඋබ ඒකාලේ ඉපදින්න හිතලවත් නැතිව ඇති![]()
මම හෙනම අසම පොත් set එක වැඩ බැරි දාස. ථ එකක් තිබුන රුසින් සුරංගනා කතා 500ක් මට මේ පොත් සෙට් එක අරන්දුන්නේ 1986 තිස්ස තිබුණු පොත් ප්‍රදර්ශනයකින්. අදටත් මම හොයනවා රුසියන් සුරංගනා කතා 500 පොත . දන්නා කෙනෙක් ඉන්නවා නම් මට කියන්න.
ලංකාවේ අධ්‍යාපන ඔස්තාර්ලට කොහෙන්ද බන් එච්චර මොලයක්?මේ පොත් පොඩි ළමයෙකුට කියවන්න කෙතරම් සුන්දරද?
ලංකාවේ ඒ ටේස්ට් එකට චිත්‍ර අඳින කතා ලියන කෙනෙකුට මම දැකල තියෙන්නේ සිබිල් වෙත්තසිංහ විතරයි.
වැනියං කලු වැනීයං තමා මං ආසම එක. පොඩි කාලෙ ඉඳන් කොලඹ එනකං ජීවිත කතාව 
සිබිල් වෙත්තසිංහවැනියං කලු වැනීයං තමා මං ආසම එක. පොඩි කාලෙ ඉඳන් කොලඹ එනකං ජීවිත කතාව
![]()



යැන්සි ගඟේ කතාව කියවලා මම ඇඩුවා බන්තව තිබුනා යැන්සි ගඟේ මාලුවෙක් ඩෑම් එකක් උඩින් යන කතාවක්. තව තිබුනා සෝවියට් දේශය, තව හයියප්පු කියලා පොත් වගයක්, ලස්සන මාලුවෝ කියලා සුදුපාට පොතක් එහෙම
![]()
උඹත් මේවා කියවල තියෙනවනම් පට්ට පොරක්. (මේ මන් වගේ.අවු.60/70 වක.)
1960-1980 අතර නැසනල් ඉස්කෝලවල බන්.![]()