oya poth meke thiyanawa wikunanna
http://www.facebook.com/pg/Kadulla-publication-762548203888778/photos/



අය්යෝ කාලය....
oya poth meke thiyanawa wikunanna
http://www.facebook.com/pg/Kadulla-publication-762548203888778/photos/
bump
matakai![]()
hath pethi mala
ow ban
ලස්සන වසිලිස්සා
හත් පෙති මල
රතු කරමලයාගේ කතාව
ග්‍රීම් සොහොයුරන්ගේ සුරංගනාකතා


උඹල ඉන්ටනැසනල්ද බං ? මං මේ එකක්වත් කරල නෑනෙ

උඹ එක්කො අපිට වඩා ගොඩක් වැඩිමල් නැත්තම් අපිට වඩා ගොඩාක් බාලයි..![]()
ලස්සන වසිලිස්සා
හත් පෙති මල
රතු කරමලයාගේ කතාව
ග්‍රීම් සොහොයුරන්ගේ සුරංගනාකතා




1960-1980 අතර නැසනල් ඉස්කෝලවල බන්.
උඹල ඉන්ටනැසනල්ද බං ? මං මේ එකක්වත් කරල නෑනෙ



උඹත් මේවා කියවල තියෙනවනම් පට්ට පොරක්. (මේ මන් වගේ.අවු.60/70 වක.)
1960-1980 අතර නැසනල් ඉස්කෝලවල බන්.![]()

ලංකාවේ අධ්‍යාපන ඔස්තාර්ලට කොහෙන්ද බන් එච්චර මොලයක්?මූ අහන්නෙ මන් හිතන්නෙ ඉස්කෝලවල මේ පොත් පාඩම් පොත් හැටියට කලාද කියලා වෙන්න ඕනෙ.![]()

මේ පොත් පොඩි ළමයෙකුට කියවන්න කෙතරම් සුන්දරද?
ලංකාවේ ඒ ටේස්ට් එකට චිත්‍ර අඳින කතා ලියන කෙනෙකුට මම දැකල තියෙන්නේ සිබිල් වෙත්තසිංහ විතරයි. ලංකාවේ අධ්‍යාපන ඔස්තාර්ලට කොහෙන්ද බන් එච්චර මොලයක්?මේ පොත් පොඩි ළමයෙකුට කියවන්න කෙතරම් සුන්දරද?
ලංකාවේ ඒ ටේස්ට් එකට චිත්‍ර අඳින කතා ලියන කෙනෙකුට මම දැකල තියෙන්නේ සිබිල් වෙත්තසිංහ විතරයි.


ඇත්තටම මේවා නං කියවල නෑ එකක්වත්![]()


