මේ පොත් සෙට් එක බාගන්න ඕන

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිංහලු උදව්වක් ඕන
    මට මේ පොත් සෙට් එක ෆ්‍රී බාගන්න ඕන. ලින්ක් එකක් හොයලා දියල්ලකෝ :(

    BOND - from Oxford University Press
    Maths, English, Verbal Reasoning, Non Verbal Reasoning
    ages 5-6, 6-7, 7-8, 8-9, 9-10, 10-11+

    Exam boards - GL,CEM, GL&CEM

    bond.jpg
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    1. http://gen.lib.rus.ec/

    මේ Library Genesis Site එක. මේ site එකේ අපිට පොත හොයාගන්න search කරන්න ඕනේ. මේකේ section 6 ක් තියෙනවා : Sci, Fiction, Comics, Magazines, Standards, Scientific articles. අපි search කරන්න කලින් section එක තොරගන්න ඕනේ. Novels එහෙම නම් fiction section එකේ තියෙන්නේ, Non-Fiction එහෙම Sci section එකෙන් search කරන්න. ඒ වගේම comics වලට වෙනම section එකක් තියෙනවා. මේ site එකෙන් ඔයාලට torrents වලට වඩා පහසුවෙන් ගොඩක් පොත් free download කර ගන්න පුළුවන්.

    2. https://b-ok.cc/

    මේ site එකේ එහෙම වෙනම section බෙදල නැහැ. කෙලින්ම search කරන්න තමයි තියෙන්නේ. Search කරල ගොඩක් පොත් හොයාගන්න පුළුවන් ,හැබයි මේ site එකෙන් එක ip address එකකින් දවසට පොත් 3 යි download කරන්න පුළුවන්.

    3. https://forum.mobilism.org/

    මේ site එකෙන් ගොඩක් අලුතෙන් ආපු පොත් හොයාගන්න පුළුවන් , ebooks වගේම audiobooks ත් මේකෙන් free download කරන්න පුළුවන්. ඒ වගේම ඒ පොත මේ site එකේ නැත්තම් අපිට ඒ පොත forum එකෙන් request කරන්න පුළුවන්.

    Telegram
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Pdfdrive.net eke baluwada
    me tika hoyanna amarui mchan. set wunoth ewannam

    හොයාගන්න නෑ බං. හොයලා හොයලා බැරිම තැන ඇහුවේ උඹලටවත් සෙට්වෙයිද බලන්න.
    පුලුවන්නන් ට්‍රයි එකක් දියං. හැම ආත්මේම ශිෂ්වත්තේ පාස්වෙන්න ඕන :yes:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හොයාගන්න නෑ බං. හොයලා හොයලා බැරිම තැන ඇහුවේ උඹලටවත් සෙට්වෙයිද බලන්න.
    පුලුවන්නන් ට්‍රයි එකක් දියං. හැම ආත්මේම ශිෂ්වත්තේ පාස්වෙන්න ඕන :yes:
    Scribd eketh nadda.apoo ayith shishyathwe nathi rataka ipadewa
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    1. http://gen.lib.rus.ec/

    මේ Library Genesis Site එක. මේ site එකේ අපිට පොත හොයාගන්න search කරන්න ඕනේ. මේකේ section 6 ක් තියෙනවා : Sci, Fiction, Comics, Magazines, Standards, Scientific articles. අපි search කරන්න කලින් section එක තොරගන්න ඕනේ. Novels එහෙම නම් fiction section එකේ තියෙන්නේ, Non-Fiction එහෙම Sci section එකෙන් search කරන්න. ඒ වගේම comics වලට වෙනම section එකක් තියෙනවා. මේ site එකෙන් ඔයාලට torrents වලට වඩා පහසුවෙන් ගොඩක් පොත් free download කර ගන්න පුළුවන්.

    2. https://b-ok.cc/

    මේ site එකේ එහෙම වෙනම section බෙදල නැහැ. කෙලින්ම search කරන්න තමයි තියෙන්නේ. Search කරල ගොඩක් පොත් හොයාගන්න පුළුවන් ,හැබයි මේ site එකෙන් එක ip address එකකින් දවසට පොත් 3 යි download කරන්න පුළුවන්.

    3. https://forum.mobilism.org/

    මේ site එකෙන් ගොඩක් අලුතෙන් ආපු පොත් හොයාගන්න පුළුවන් , ebooks වගේම audiobooks ත් මේකෙන් free download කරන්න පුළුවන්. ඒ වගේම ඒ පොත මේ site එකේ නැත්තම් අපිට ඒ පොත forum එකෙන් request කරන්න පුළුවන්.

    Telegram

    Tnx.
     
    • Like
    Reactions: EnIgma001

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,863
    8
    35,450
    113
    I don't think you will be able to find this in a free download site. You can download free sample papers. You need to buy the hard copy or find a Bond 11 site login. :sorry:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    View attachment 94807

    පොත් ටික ගත්තා සිංහලු. තව ටිකක් මග එනවා. ඔක්කොටම ස්තූතියි.😘

    මම දැකල තියනවා ඔය සමහර පොත් වල ඔන්ලයින් වර්ශන් එක ගන්න කෝඩ් එකක් ඔය පොත් වල තියනවා.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම දැකල තියනවා ඔය සමහර පොත් වල ඔන්ලයින් වර්ශන් එක ගන්න කෝඩ් එකක් ඔය පොත් වල තියනවා.
    2020-09-29_10-47_Bond 11+ Online Child.jpg

    මේ පොත් ටිකට විතරක් 100£ විතර ගියා. ඔන්ලයින් කෙරෙනවා අඩුයි මචන්. ළමයි ආස නෑ එක දිගට මේවා කරන්න.
     
    • Like
    Reactions: rarabhagya