මේ පොතේ pdf එක වත් ගන්න තියේ ද?

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,885
    8,239
    113
    326432595_1279090892669687_6625883613250212064_n.jpg
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    පොත් කියවන්න ඕනේ නෑ ඒක දැනගන්න.
    එක දෙයයි කරන්න තියෙන්නේ
    සැලරි ගන්න මිනිහෙක් නෙමෙයි,
    සැලරි දෙන මිනිහෙක් වෙයන්.
    එතකොට පුළුවන් සැලරි එකක් නැතුව ජීවත් වෙන්න
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලන්කාවෙ ගොඩක් උන්ට කෙල වෙන්නෙ ලොකෙට පරකාසෙ පෙනන්න උහුල ගන්න බැරි නය අරන් ගෙවල් තඩි- වාහන අරන් ලොන්ත ප්ලොස් විම නිසා.

    උබලා හදපු තඩි ගෙවල් වලින් 100% යුස් කරන්නෙ කියෙන් කි දෙනාද?
    අතෙ තියෙනෙ ලක්සෙනම් ලක්ස 25ක වැඩ කරනන් හින දකින්නෙ,, මොනවා හරි උනාම වැලෙ වැල් නෑ,,

    ආන්ඩුවත් කෝටි 2ක් ඉන්න රටක් ගෙනියන්න සුද්දන්ගෙ පුකවල් හොදන්න පුරුදු කරා රටෙ උන්ට, මම ඉන්න පලානෙ කොල්ලන්ගෙන් 90% ඉගෙන ගන්නෙ නෑ, වැල්ලට පුක දෙනවා,
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    ow muchn Show off eka wadi.

    uba kiyana eka aththa. balapan me rate O\L wibage pass wenne keeyen kee denada?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔය පොත ඕනිම නෑ.
    ටැක්ස් කැපිල්ල හින්දා දැන් වැඩේ කරලම බලාගන්න පුළුවන්.
    සින්හලු පටි තද කරගන්න එක ජීවිතේ කොටසක්

    අලුත් සතියේ මාතෘකාවක් විතරයි ඕන

    මුන්ට සති දෙකකින් සේරම ටැක්ස් අමාරු හරියනවා 😂
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ow muchn Show off eka wadi.

    uba kiyana eka aththa. balapan me rate O\L wibage pass wenne keeyen kee denada?
    මම කම්පිටුටර් කඩෙයක් කරනවා, පොඩි උන් හෙන ආසයි පිසි එකක් අරගන්න,එත් ගෙවල් වලින් අරන් දෙන්නෙ නැහැ,
    නරක් වෙනවා, ගෙම් ගහනවා, අද්‍යාපනෙ කෙල වෙනවා, ලයිට් බිල් එක වැඩි වෙනවා. ආදි එකි මෙකි නොකි දහස්ක් කතා
    කඩෙ දාපු දවස් ඉහන් මහ උන් එක කියවන්නෙ, උන් කුනු වෙන්න බොනවා, වාහන ගෙනවා ගෙවල් හදනවා, එක එක විජ්ජා,,, එත් පොඩි එකාට පිසි එකක අරන් දිලා උව පන්තියකට දාන්නෙ නෑ, මුල්ම කාලෙ කඩෙට ආපු පොඩි උන්ගෙන් සැහෙන පිරිසක් දැන් රස්තියාදු කාරෙයො, සමහරු කුඩ්ඩො, ගෙදර් උනට ගානක්වත් නෑ, උන් ෆන් එක ඉන්නවා,, ලමයි ගෙවල් වලින් එලවන බලන් ඉන්න සෙට් එකක ඉන්නවා, වෙසකමෙ යන්න,, මෙක හදන්න බෑ,,