මේ පොත හොයාගන්න හෙලුප් එකක්

Mr_Bee

Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    මේ පොත හොයාගන්න හෙලුප් එකක්

    කාගෙහරි ගාව මේ පොතේ PDF එකක් ගන්න තියෙද බන්..? නෙට් එකේ හෙව්ව හෙව්ව ෆුල් කොපි එක ඩවුන්ලොඩ් කරගන්න ලින්ක් එකක් හොයගන්න බැරි උනා.. :(

    Enterprise Systems for Management 2nd Edition
    By - Luvai Motiwalla & Jeffrey Thompson

    51MhAEYwsXL._SX381_BO1,204,203,200_.jpg

     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    :baffled::baffled: මුං කියවන පොත් යකූ. මම නම් මලලසේකර ඩික්ශනරි එකවත් පෙල්ලලා බලන්නෑ පොතක් තියා. :( කියවීම සිංහලු සම්පූර්ණ කරයි.
     
    • Like
    Reactions: Mr_Bee

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    "Enterprise Systems for Management 2nd Edition By - Luvai Motiwalla & Jeffrey Thompson pdf" google kala nam 2nd Edition ekama hambawei . (I hope)