මේ පොර

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මේ පොර මන් නාට්‍ය ෆිල්ම් වල දැකල නැති තරම්ම , ඒ උනාට පොර හැම වීකෙන්ඩ් එකේම ඔය එක එක ප්‍රෝග්‍රෑම් වලට එනව ඇවිල්ල බාත්රුම් එකේ දුවනකොට වැටුන ඒවා හෙම කියනව, ඇවිල්ල ඉන්න උන් හිකි හිකි ගානවා මූත් හිකි හිකි ගානවා
    රංගනයත් හිකි හිකි ගානවා


    1715531048978.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,066
    1
    100,722
    113
    33
    Kalutara
    මූ කෝරලේ මහත්තයා එකෙන්නෙ ආවෙ. මුගෙ තාත්තනෙ ඒක ඩිරෙක්ට් කලේ. හැබැයි මූ නම් මහේන්ද්‍ර පෙරේරගෙ ඇක්ටින් ක්ලාස් ගිහින් අවුරුදු 3ක්. දැනුත් සමහර කතාවල ඉන්නව මයේ හිතේ.

    Ai ama eke hitiye mune
    පබලු එකේ නිල් පාට හොනට් එක පැද්දෙත් මූනෙ.
    ------ Post added on May 12, 2024 at 10:39 PM