Mko wenne callac cet unadaඑපා හෙසාන් එපා මේක අහන්න.
ගන්න ටොක්සික් ගෑනියෙක්.
පැය 24ම without single charge සද්දෙ විතරමයි
@Geshi95 tamaa ithin mge pana colloMko wenne callac cet unada
Eca thama ehenm mehema comment ecac damme@Geshi95 tamaa ithin mge pana collo
Moko wenne ithinEca thama ehenm mehema comment ecac damme
2018 gatta eka Thama weda oka durable. sound quality ekath hondaiසිරි ලන්කන් රුපියල් 10,000ක බජට් එකකට මේ බ්ලුටුත් ස්පීකර් එක හොඳද මිට්ටනි? නැතිනම් මීට වඩා හොඳ එකක් තියෙනවද උඹලා පර්සනලි පාවිච්චි කරන?
![]()
රිවීවු වීඩියෝ අහන්නෙ මොකෙන්ද උඹගාව දැන් තියෙන එකකින්ද. එහෙනම් අලුත් එකක් ගන්නෙ මොකටද දැන්තියෙන එකේ සවුන්ඩ් හොඳයිනෙ.බෑ, එක කනයි ඇහෙන්නේ, ඇහෙන කනත් නැති කරගන්න බෑ ඔව්ව ගහලා..
රිවිව් වීඩියෝ වල නම් ගතියට ඇහෙනවා. හොඳයි කියලා තමා තියෙන්නේ මේ ගානට.



සබ් එකෙන්නෙ ඒකඇහුවෙ. බ්ලූටූත් නෙමෙයි ඒක.රිවීවු වීඩියෝ අහන්නෙ මොකෙන්ද උඹගාව දැන් තියෙන එකකින්ද. එහෙනම් අලුත් එකක් ගන්නෙ මොකටද දැන්තියෙන එකේ සවුන්ඩ් හොඳයිනෙ.![]()
Anker බ්‍රෑන්ඩ් එකනම් හොඳයි මම චාජර් එකක් පාවිච්චි කරනව. සවුන්ඩ් අවුලක් නැත්තන් හඩ්වෙයා පැත්තනම් හොඳයි ඕවගෙ.සබ් එකෙන්නෙ ඒකඇහුවෙ. බ්ලූටූත් නෙමෙයි ඒක.
Pul boring bn kisi gathiyak naMoko wenne ithin
බ්ලූටූත් ස්පීකරෙන් සින්දු දාගත්තු හේසාන්:
කෝ ලිඟුව දාන්න...Motion plus ekai motion boom ekai dekama discount dala tiyeddi oka ganne mktada bn.
over budget බන්. මගේ ගාන නෙමෙයිනේ.
Arakata wiyadam krnawata wada okata eka sere wiyadam krala ganna eka laabai kiyala hiten nedda?over budget බන්. මගේ ගාන නෙමෙයිනේ.
ඒත් මගේ වුවමනාවට ඕක ලොකු වැඩියි. පාටි දාන්න නෙමෙයිනෙ.Arakata wiyadam krnawata wada okata eka sere wiyadam krala ganna eka laabai kiyala hiten nedda?