විවෝ හොඳද බන්
https://www.gsmarena.com/
site eke hema phone ekatama
user opinions and reviews
thiyanawa kiyawala balannasamsung walath samahara model gannama deyak ne kiyaal review thiyanawa
විවෝ හොඳද බන්
nokia 1100 eka thamayi supiri ma phone eka.Nokia 110 එකක් තමා උබ ට හරියන්නේ
Samsung ගන්නවනම් එක්කො චීනයෙන් ගෙන්වන ගන්න ඕනෙ නැත්තම් යුරෝප් USA වලින් ගෙන්න ගන්න ඕනෙ. අපිට එන්නෙ උන්ගෙ Exynos versionSamsung ganna epa oi.
mage A50 eke display eka burn una, amoled. no phsycal damages. gurantee denna ba qvvane.
High workload රත්වෙන සීන් එකනම් ඇත්ත..Samsung ගන්නවනම් එක්කො චීනයෙන් ගෙන්වන ගන්න ඕනෙ නැත්තම් යුරෝප් USA වලින් ගෙන්න ගන්න ඕනෙ. අපිට එන්නෙ උන්ගෙ Exynos version. Exynos high workload රත්වෙන්න වැඩියි. පස්සෙ ස්ලෝ. රත් වෙලා වන්නැ Burn Mark එන්නෙ. Network Signal අවුලකුත් තියනව.
High workload රත්වෙන සීන් එකනම් ඇත්ත..![]()
Samsung M01S එක ගන්න එපා ෆැක්ටරි ෆෝල්ට් එකක් තියනවා. අපිට ආදරේට නෙවෙයි අඩුවට දෙන්නේ, ලාබ බඩුවේ හිලක් තියනවා කියන්නේ ඕකයි, මේ කේ පැටර්න් අන්ලොක් දැම්මම ආයේ පෝන් එක මොකවත් කරන්න බෑ, හාර්ඩ් රීසෙට් නැතිකරලා තියෙන්නේ.නැත්තන් මේ Samsung M01S එක දෙනවා මොබිටෙල් එකෙන් 18ට. හැබැයි උන්ගේ කනෙක්ෂන් එකක් ගන්න ඕනද කොහෙද. මේකේ නම් ෆින්ගර්ප්‍රින්ට් තියෙනවා. අරකෙ නෑ මයේ හිතේ.
![]()
වෙන මොනවද 28ට අඩුවෙන් යන හොඳ ෆෝන් තියෙන්නේ xiaomi, pocco, redmi නැතුව?![]()
වෙලාවට poco ගත්තේSamsung M01S එක ගන්න එපා ෆැක්ටරි ෆෝල්ට් එකක් තියනවා. අපිට ආදරේට නෙවෙයි අඩුවට දෙන්නේ, ලාබ බඩුවේ හිලක් තියනවා කියන්නේ ඕකයි, මේ කේ පැටර්න් අන්ලොක් දැම්මම ආයේ පෝන් එක මොකවත් කරන්න බෑ, හාර්ඩ් රීසෙට් නැතිකරලා තියෙන්නේ.
poco komadaවෙලාවට poco ගත්තේ
යා යා. හොඳයි බන්. බැටරි එක තමා හොඳම.poco komada
m3 ekada gatte