මේ ෆෝන් දෙකෙන් හොඳ මොකක්ද බන්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මේ අලුතෙන් ආපු samsung M02S එක හොඳද? 27ක් සිරි ලන්කන් රුපියල් වලින්.



    නැත්තන් මේ Samsung M01S එක දෙනවා මොබිටෙල් එකෙන් 18ට. හැබැයි උන්ගේ කනෙක්ෂන් එකක් ගන්න ඕනද කොහෙද. මේකේ නම් ෆින්ගර්ප්‍රින්ට් තියෙනවා. අරකෙ නෑ මයේ හිතේ.

    74ZREuR.png


    වෙන මොනවද 28ට අඩුවෙන් යන හොඳ ෆෝන් තියෙන්නේ xiaomi, pocco, redmi නැතුව? 🤔
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    Samsung ganna epa oi.
    mage A50 eke display eka burn una, amoled. no phsycal damages. gurantee denna ba qvvane.
    කොච්චර කාලෙකට පස්සෙද කෙල වුනේ. මෙව්වා ඉන්දියන් නේද බන් හදන්නේ?

    m 02s eke finger print na. eka godak aduwak daneyi use karaddi.
    nokia 2.4 3gb 64gb eka 27 ta ganna puluwan. eka godak hondayi oyita wada.
    ඔව් මේකේ ෆින්ගර්ප්‍රින්ට් නෑනේ.නොකියා එක එලද බන්?

    Redmiyak hari p*ko ekak hari ganin 🥴

    wena hoda ewa na yako oya ganata :angry:
    උබ එපා කියලා තියෙන ඒවට හේතු මොනාද බන්.ඒවා ඇරුනම වෙන බ්‍රෑන්ඩ් නෑනේ
    samsung tma ithin wena ewa nane. meizu kyl tynwa dialcom eke tibba 19kd kohed paranai habi 4n eka. pocco, oppo , xiaomi awlk na bn dn aluthin ena ewa okoma hodi
    එව්වයේ ඇඩ් දානවලු නේද එපා වෙන්න. ප්ලේස්ටො ගියත් ඇඩ් බලන්න ඔනලුනේ.. 😣

    විවෝ හොඳද බන්
    5g ganan adu unama ekakma ganna
    මොන 5G ද? 🤔
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,081
    3,923
    113
    ඔව් මේකේ ෆින්ගර්ප්‍රින්ට් නෑනේ.නොකියා එක එලද බන්?
    Nokia eka aththatama hondayi. mama use karanawa. meketh mama thread ekak damma ahala. passe mama eka gatta. mata ma neweyi eth mamath use karanawa. Nokia eka barath aduyi, thin. mama nam recommend karanne nokia eka. M02s eke fingerprint nathi eka lokuwata danenawa passe weddi.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    Nokia eka aththatama hondayi. mama use karanawa. meketh mama thread ekak damma ahala. passe mama eka gatta. mata ma neweyi eth mamath use karanawa. Nokia eka barath aduyi, thin. mama nam recommend karanne nokia eka. M02s eke fingerprint nathi eka lokuwata danenawa passe weddi.
    මොකක්ද මොඩ්ල් එක?