මේ බලපං කපුවා

signshop

Well-known member
  • May 30, 2011
    12,377
    9,339
    113
    Dubai
    අඩෝ රත්තරන්ද බන් මේ දාගෙන ඉන්නේ

    නාමල් ආ යූ රෙඩි ටු ටේක් ඕවර් දිස් ලෑන්ඩ්?

    මට කොඩි ගහ යට ඩ්‍රාමා එකේ කපුවව මතක් උනා බන් :lol:
    ------ Post added on Aug 14, 2023 at 3:22 PM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අනම් මනම් වැඩක් නෑ ඔය දාගෙන ඉන්නේ ඇත්ත රත්තරන්ද කියලයි පදිංචි ස්ථානයයි හරියට හොයලා දාපන්. ඒක කාටහරි ප්‍රොයෝජනවත් වෙන්න පුළුවන් 😂😂
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අනම් මනම් වැඩක් නෑ ඔය දාගෙන ඉන්නේ ඇත්ත රත්තරන්ද කියලයි පදිංචි ස්ථානයයි හරියට හොයලා දාපන්. ඒක කාටහරි ප්‍රොයෝජනවත් වෙන්න පුළුවන් 😂😂
    horuth bayayi ban Kapuwo lagata yanna.

    aprade ban api igena gatte.

    ape paththe ekek o\l wenakan wath iskoele yanna nathuwa athi.

    passe chandiyek una.

    eetapasse body guard kenek una Mayor ge.

    mama hithuwa uth manthri kenek wei kiyala.

    eetapasse Kapuwek una.

    issara lali gedaraka hitiye. wahaletath themenewata polythene dagena. dan patta salli.
    ------ Post added on Aug 14, 2023 at 4:53 PM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,356
    21,486
    113
    පිටරට ගිහිල්ලා රට හදන්න ලොකු ටෝක් දෙන බාගෙට බාගයක් මුන් ලග පදිරි. ඌත් දන්නවා උගේ කස්ටමර් බේස් එක කොහෙද කියල. ඒක් නිසා විශේශයෙන් කියනවා විදෙස් ගත් උන් ගැන :baffled: :baffled: :baffled: :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,624
    22,324
    113
    Gotland
    පිටරට ගිහිල්ලා රට හදන්න ලොකු ටෝක් දෙන බාගෙට බාගයක් මුන් ලග පදිරි. ඌත් දන්නවා උගේ කස්ටමර් බේස් එක කොහෙද කියල. ඒක් නිසා විශේශයෙන් කියනවා විදෙස් ගත් උන් ගැන :baffled: :baffled: :baffled: :baffled:

    godak Middle east inna gon ganu tikai Koreawe inna un thamai munta rawatenne
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,377
    9,339
    113
    Dubai
    පිටරට ගිහිල්ලා රට හදන්න ලොකු ටෝක් දෙන බාගෙට බාගයක් මුන් ලග පදිරි. ඌත් දන්නවා උගේ කස්ටමර් බේස් එක කොහෙද කියල. ඒක් නිසා විශේශයෙන් කියනවා විදෙස් ගත් උන් ගැන :baffled: :baffled: :baffled: :baffled:
    මේවාට සෙට් වෙන්නේ ගොඩක් දුරට ගෑනු බන්. ලංකාවේ ගෑනු හඳට ගියත් උන්ගේ මේ රෙද්දවල් පස්සේ යන එක නවතින්නේ නෑ. ඉතින් මේ වගේ හොර කපුවොන්ට හැමදාම අව්රුදු තමයි. මෙහ කලින් ඉඳලා ගෙදරක වැඩ කරන වයස 50ක 55ක වගේ ගෑනු කෙනෙක්. ඒ ගෑනි මෙහේ ගෑනු සෙට් එකකට පට්ට ගේමක් දීලා මාරු වෙලා. ඒ ගෑනි ලැපක් තියාගෙන ඇප් එකක් හරහා වෙලාව බලලා අනම් මනම් ආරක්ෂාවල් එහෙම ගෑනුන්ට කරලා දීලා. දෙහි එහෙමත් මතුරලා දීලා. ඒ විදියට කරලා දීලා අන්තිමේදී හොඳ ගානකටත් කට්ටියට ඇරලා ගෑනි මාරු වෙලා. :lol: .
     
    • Like
    Reactions: War Fighter