මේ බලපන්කො colombo අද smoke එක ලෙසටම තියනවා

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    මහින්ද මාත්තයට විරුද්ධව අරගල කරන එවුන්ව පන්නන්න බැසිල් මාත්තය usa ඉඳන් ගෙන්නලා තියෙන්නේ

    නාමල් මාත්තය කොළඹ ඇවිත් ජනාධිපති මන්දිරේ වාඩිකරවන්නම ඕනි ඕක යවන්න

    එතුමා ආසියාවේ උසම 🖕 නැගලා හොඳ උස්මක් අරන් පිම්බ ගමන් දුම හොයාගන්නත් නැතිවෙනවා 🙄🌝
    😚
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,910
    6,791
    113
    39
    Galle
    සමහර විට රටම මුසල පාට වෙලා තියෙන්නේ නාකි කුරුල්ලා සෙත්තපොච්චි වෙන්නද දන්නැ...
    Ehema nam musala wenne kohomada ban?
     
    • Haha
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    Indian seen eka mokada ?
    unge smoke eka enne mehe. farms burn karana nisa smoke eka.

    1670481792310.png
     
    • Like
    Reactions: zid2021

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වැහි පොද නම් වැටෙනව , දුවිල්ලක් නම් අනේ මන්ද
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,973
    28,895
    113
    එතකොට ඒ ටික ඔක්කොම වැව් වලට ගිහින් තව ටික දවසකින් උබලගෙ බඩේ :( :(

    කෝල් එකක් දාල ඉන්දියන් ඇම්බසර්ඩර්ට බැනපන්
    Ammata kiyela tama bannanna wenne