මේ බලපල්ලකො උදේම දැක්ක එක

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මේ බලපල්ලකො උදේම දැක්ක එක

    මේ බලපල්ලකො උදේම දැක්ක News එක

    ශ‍්‍රී ලංකාව සමලිංගිකයන් ට සලකනවා මදිලු.....

    ශ‍්‍රී ලංකාව තුල සමලිංගිකයන් සම්බන්ධව සෘණාත්මක මාධ්‍ය වාර්තා පලවන බව එක්සත් රාජධානිය 2011 වසර සඳහා වූ සිය මානව හිමිකම් වාර්තාවේ සඳහන් කරයි.

    එරට විදේශ අමාත්‍ය විලියම් හේග් මහතා විසින් පසුගියදා ඉදරිපත් කර ඇති එම වාර්තාවේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමු කර තිබේ.

    එහි ශ‍්‍රී ලංකාව තුල සිටින සමලිංගිකයන් ඔවුන් කෙරෙහි පවතින සෘණාත්මක මාධ්‍ය වාර්තා නිසා දැඩි කණස්සල්ලෙන් පසුවන බවද පවසා තිබේ.

    පසුගිය වසර තුල ශ‍්‍රී ලංකාවේ මානව හිමිතම් උල්ලංඝණය සම්බන්ධව ගෙන ඇති ක‍්‍රියාමාර්ග සතුටුදායක නොවන බවද බිතාන්‍ය පවසයි.

    බි‍්‍රතාන්‍ය සමලිංගිකයන්ට සහාය පල කරන රටක් ලෙස ප‍්‍රසිද්ධියක් උසුලයි.



    Source http://www.lankacnews.com/sinhala/news/58034/
     

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    ඔව් ඉතින් දැන් එච්චරයිනේ අඩු මේ රටට :angry:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    එංගලන්තය අනුන්ගේ රටවල තියෙන ප්‍රශ්ණ හොයනවට වඩා තමන්ගේ රටේ තියෙන හම්බ ප්‍රශ්ණය ගැන හොයලා බලනවා නම් තමන්ට ඒක වැඩ දායිකයි. නැත්නම් වෙන්නේ උන්ට තමන්ගේ රටත් 2050 වෙනකොට නැතිකරගන්නයි.
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    :frown::frown::frown:

    ඕකා ආවොත් මාත් සලකනවා දෙකේ දෙකේ පොල්ලකින්...

    :angry::angry:

    යකෝ මේක සංස්කෘතියක් තියෙන රටක්...
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    අපි නම් එහෙම කරන්නේ නෑ. එයාලට පාර්ලිමෙන්තුවට යන්න දීලා රටේ අගමැති තත්වයට පවා එන්න අවස්ථාව දීලා තියෙනවා
    රනිල්, මංගල, සාගල රත්නායක වගේ අය ඉන්නවා