මේ බලපල්ලකො උදේම දැක්ක එක
මේ බලපල්ලකො උදේම දැක්ක News එක
ශ්‍රී ලංකාව සමලිංගිකයන් ට සලකනවා මදිලු.....
ශ්‍රී ලංකාව තුල සමලිංගිකයන් සම්බන්ධව සෘණාත්මක මාධ්‍ය වාර්තා පලවන බව එක්සත් රාජධානිය 2011 වසර සඳහා වූ සිය මානව හිමිකම් වාර්තාවේ සඳහන් කරයි.
එරට විදේශ අමාත්‍ය විලියම් හේග් මහතා විසින් පසුගියදා ඉදරිපත් කර ඇති එම වාර්තාවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමු කර තිබේ.
එහි ශ්‍රී ලංකාව තුල සිටින සමලිංගිකයන් ඔවුන් කෙරෙහි පවතින සෘණාත්මක මාධ්‍ය වාර්තා නිසා දැඩි කණස්සල්ලෙන් පසුවන බවද පවසා තිබේ.
පසුගිය වසර තුල ශ්‍රී ලංකාවේ මානව හිමිතම් උල්ලංඝණය සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග සතුටුදායක නොවන බවද බිතාන්‍ය පවසයි.
බි්රතාන්ය සමලිංගිකයන්ට සහාය පල කරන රටක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.
Source http://www.lankacnews.com/sinhala/news/58034/

loweth na bn 