මේ බලපල්ල වෙනවැඩේ...

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    ada ude oya wage gon harak bike karayek para meda U turn gahala pitipassen awa bike eka wetenna giya wedila.. a bike eke lamayekuth hitiya podi. ara U turn gahapu eka dekke na wage giya..
     

    AnuradhaRa

    Well-known member
  • ada ude oya wage gon harak bike karayek para meda U turn gahala pitipassen awa bike eka wetenna giya wedila.. a bike eke lamayekuth hitiya podi. ara U turn gahapu eka dekke na wage giya..

    එහෙම උන්ට නිකං යන්ඩ දෙන්ඩ හොඳ නෑ.. පොඩි සද්දයක් දාන්ඩ ඕන..
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    වැස්ස නිසා ලිස්සනව බන් බයික් එක. මාර අවදානම්. ලොරි කාරයොයි ත්‍රීවීල් කාරයොයි පාරෙ එහා පැත්තෙ ඉදන් මෙහා පැත්තට හරවනව බන් කිසි ගානක් නැතුව. අපේ ලේ පිච්චෙනව ඉතුන් උන් එක්ක යන්න ගියාම
     
    • Like
    Reactions: AnuradhaRa