ප්ලේන් එකක් දැකලවත් නැති මිනිස්සුන්ට එයාර් ලයින් එකේ නයත් ගෙවන්න වෙලා
ඉතින් මේ රටේ මිනිස්සු නෙමෙයිද ඔය සෙට් එකට චන්දෙ දීලා 2/3 එහෙම දීලා පාර්ලිමේන්තු යවලා, පෙනි පෙනි හොරකං කරද්දි ආයෙ ආයෙ පත් කරලා යැවුවෙ
එතකොට මිනිස්සුම තමයි එහෙම එවුන් පාර්ලිමේන්තු යවපු එකේ consequences විඳින්න ඕන
