මේ බලාපල්ලකො Ward Place විෂන් කෙයා එකට දාල තියෙන Google Reviews ටික

kamal1978

Well-known member
  • Oct 7, 2023
    317
    1,168
    93
    ජීවිතේට branded කියල ඕකෙන් විකුණන frame එකක් ගන්නේ නෑ... පට්ට හොරු
     
    • Like
    Reactions: AnuradhaRa

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මේක review දැක්කාම තමා මීටර් වුණේ මමත් 16,000 ක් දීලා ගත්ත farmed එකත් Branded නැති එකක් වගෙයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    මාත් කූලින් ග්ලාස් ගත්තා ඕකෙන් මෙලෝ රහක් නෑ බන් දාන්නෙත් නෑ දැන් ඒක දාන් ඉද්දි මගෙ ඔලුව රිදෙනවා
     
    • Like
    Reactions: AnuradhaRa