ලිංගික අනන්‍යතාව එහෙම වෙනස් වෙනව? උඹ කොහේ හරි කියෙව්ව එක හරි කියල දැන ගන්න උඹ රිසර්ච් කරල ද තියෙන්නෙ? ඔය සම්බන්ධව තියෙන චවන සෙට් එකේ ම තේරුම ඉගන ගෙන වරෙන්. ට්‍රාන්ස්ජෙන්ඩර් ද නැද්ද කියන එක මෙඩිකලි කන්ෆර්ම් කරගන්න පුළුවන් මොළයෙන්. ඒක කරනවා ද නැද්ද මම දන්නෙ නැ දොස්තරල. වෙන රටවල්වල තියෙන ක්‍රමයි උ ක්යන දෙ පිලි අරගෙන ට්රාන්සිෂන් කරන එක නම් ඒක වැරදියි. එතනින් හරි එකාව ඩිටෙක්ට් කරල කරනව නම් වැරැද්දක් නැනෙ. හිතුණ හිතුණ පලියට කරන්න දෙන එක නවත්තලා ඩොක්ටයි උන්ව ෆිල්ටර් කරගන්න ඕන. අම්මල තාත්තලට බල කරන්න බැ කියල නීතියක් එනව නම් මෙතන දිත් නීතියක් එන්න ඕන. එහෙම නැතුව අම්මල තාත්තලට ඕන විදියට ට්‍රාන්ස් එවුන්ගෙ ජීවිත මිසරබල් කරන එක කොහොමත් නවත්තන්න ඕන. නිකන් එවුන් ට්‍රාන්ස් වෙන්න ගියා වගේ තමයි ඒකත් උන්ට ජිවිතේ ම අප්සට් එකේ ඉන්න වෙන්නෙ.
ලංකාවෙ නම් එහෙම වෙන්න ගිහින් ආපහු හිටපු විදිය උන උන්ව මන් අහල නෑ. ඒක නිසා නීති දාලා අනිත් උන්ගෙ ජීවිතත් අදුරෙ දන්න ඕන ද?
Gender ≠ Assigned sex
------ Post added on Jul 23, 2021 at 4:27 PM
මොන උත්තක් කියනවද මන්ද ? හොඳ සිහියෙන් හිටියනම් කුණුහරප කියවෙන්නේ…මම කියන්නේ මෙච්චරයි අවරුදු 6 පොඩි එකෙක් මට ඇවිල්ල කිව්වොත් අන්න මගේ යාළුවා මෙහෙම උනා ඌ වගේ මටත් වෙන්න ඕනේ කියලා …. මෙන්න මේ බෙහෙත් මට බොන්න ඕනේ කිව්වොත් …මම කියන්නේ පුක දෙන්නෙම් නැතුව තව ටික කාලයක් ඉඳල බලපන් කියල…බල කලොත් කැරියට ගහනව පුක දෙක වෙන්න…හැබැයි puberty වෙලානම්…මුට යමක් කමක් තේරෙනවන...තෝ ඕන පකක් කරගනින් කියල නිකන් ඉන්නවා …ඔච්චරයි …සලන් හන්තේ
ඔක්්කොම ජාති ගැන ඒ ටු ඉසඩ් හොයන්න ගිහ්න් නැ වෙ මට මගෙ විදිය හොදයි. ost