මේ බලාපල්ලකෝ මේක ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලිංගික අනන්‍යතාව එහෙම වෙනස් වෙනව? උඹ කොහේ හරි කියෙව්ව එක හරි කියල දැන ගන්න උඹ රිසර්ච් කරල ද තියෙන්නෙ? ඔය සම්බන්ධව තියෙන චවන සෙට් එකේ ම තේරුම ඉගන ගෙන වරෙන්. ට්‍රාන්ස්ජෙන්ඩර් ද නැද්ද කියන එක මෙඩිකලි කන්ෆර්ම් කරගන්න පුළුවන් මොළයෙන්. ඒක කරනවා ද නැද්ද මම දන්නෙ නැ දොස්තරල. වෙන රටවල්වල තියෙන ක්‍රමයි උ ක්යන දෙ පිලි අරගෙන ට්‍රාන්සිෂන් කරන එක නම් ඒක වැරදියි. එතනින් හරි එකාව ඩිටෙක්ට් කරල කරනව නම් වැරැද්දක් නැනෙ. හිතුණ හිතුණ පලියට කරන්න දෙන එක නවත්තලා ඩොක්ටයි උන්ව ෆිල්ටර් කරගන්න ඕන. අම්මල තාත්තලට බල කරන්න බැ කියල නීතියක් එනව නම් මෙතන දිත් නීතියක් එන්න ඕන. එහෙම නැතුව අම්මල තාත්තලට ඕන විදියට ට්‍රාන්ස් එවුන්ගෙ ජීවිත මිසරබල් කරන එක කොහොමත් නවත්තන්න ඕන. නිකන් එවුන් ට්‍රාන්ස් වෙන්න ගියා වගේ තමයි ඒකත් උන්ට ජිවිතේ ම අප්සට් එකේ ඉන්න වෙන්නෙ.
    ලංකාවෙ නම් එහෙම වෙන්න ගිහින් ආපහු හිටපු විදිය උන උන්ව මන් අහල නෑ. ඒක නිසා නීති දාලා අනිත් උන්ගෙ ජීවිතත් අදුරෙ දන්න ඕන ද?

    Gender ≠ Assigned sex
    ------ Post added on Jul 23, 2021 at 4:27 PM

    මොන උත්තක් කියනවද මන්ද ? හොඳ සිහියෙන් හිටියනම් කුණුහරප කියවෙන්නේ…මම කියන්නේ මෙච්චරයි අවරුදු 6 පොඩි එකෙක් මට ඇවිල්ල කිව්වොත් අන්න මගේ යාළුවා මෙහෙම උනා ඌ වගේ මටත් වෙන්න ඕනේ කියලා …. මෙන්න මේ බෙහෙත් මට බොන්න ඕනේ කිව්වොත් …මම කියන්නේ පුක දෙන්නෙම් නැතුව තව ටික කාලයක් ඉඳල බලපන් කියල…බල කලොත් කැරියට ගහනව පුක දෙක වෙන්න…හැබැයි puberty වෙලානම්…මුට යමක් කමක් තේරෙනවන...තෝ ඕන පකක් කරගනින් කියල නිකන් ඉන්නවා …ඔච්චරයි …සලන් හන්තේ 🖖
     
    • Haha
    Reactions: fkguy

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,629
    14,279
    113
    ඒක නම් මම දන්නැ උන් එහෙම උනේ කොහොමද කියල... ඒකෙ විද්‍යාත්මක හේතු හොයන්න ගිහින් නැහැ. හැබැයි ජෙන්ඩර් එක වර්ණාවලියක්... එකෙ අන්ත දෙකෙ කවුරුවත් නැ. මම දන්නෙ ට්‍රාන්ස් ගෑනුනගෙ මොළේ පිරිමියෙක් වගේ නෙමෙයි සාමාන්‍ය ගැනියෙක්ගෙ වගේ. ට්‍රාන්ස් පිරිමියෙක්ගෙත් ඒකෙ ම අනිත් පැත්ත.එච්චරයි. අනිත් උන්ගෙ ඒව කොහොම වෙනස් වෙනව ද දන්නැ. මගෙ විදියෙ ඉදන් මන් විතරයි පිරිමි කියන්න මට බැනෙ. වෙන උන් හිතන විදිය දිවැසින් දකින්න බැනෙ. උන් කවුද කියල හොදට ම දන්නෙ උන්... නිකමට හිතපන් උඹේ ස්ට්‍රේට් ලයිෆ් එක උඹට කම්ෆර්ට් නම් උඹ කීයටවත් ගේ වෙන්න ඒසෙක්ෂුවල් වෙන්න දගලන් නැනෙ. උන් යන්න බලන්නෙ උන්ගෙ කම්ෆටබල් ලයිෆ් එකට. ඒක හරි හො වැරදි බව උඹ කොහොම ද බන් කියන්නෙ.... උන්ගෙ ජීවිත උන්ගෙ
    ඒකනේ කියන්නේ උඹල ඇවිදින contradictions කියල. එකෙක්ට දෙන theory එකක් උඹලගෙම අනික් මතේකට apply කරාම fail වෙනවා

    වැඩිහිටියෝ බයිනරි නෙවෙයි මොන නරි උනත් කාටවත් වැඩක් නෑ.

    හැබැයි බාල වයස්කාරයන්ට bank account එකක් වත් open කරන්න බෑ තනියම හැබැයි gender මාරු කරන permanent surgery තනි මතේට කරගන්න පුළුවන්. මොන ජෝක් එකක්ද බං ඕක? ළමයට ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියනවද ආතල් එකට දුර දිග නොබල කියනවද කියල කොහොමද දන්නේ?

    ගෑනු මොලයක්? ආ එතකොට gender කියන්නේ social construct එකක් නෙවෙයිද? :shocked:

    මේ කොටස ගැන මොකද උඹට කියන්න තියෙන්නේ?
     
    • Haha
    • Like
    Reactions: dilann and fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    මොන උත්තක් කියනවද මන්ද ? හොඳ සිහියෙන් හිටියනම් කුණුහරප කියවෙන්නේ…මම කියන්නේ මෙච්චරයි අවරුදු 6 පොඩි එකෙක් මට ඇවිල්ල කිව්වොත් අන්න මගේ යාළුවා මෙහෙම උනා ඌ වගේ මටත් වෙන්න ඕනේ කියලා …. මෙන්න මේ බෙහෙත් මට බොන්න ඕනේ කිව්වොත් …මම කියන්නේ පුක දෙන්නෙම් නැතුව තව ටික කාලයක් ඉඳල බලපන් කියල…බල කලොත් කැරියට ගහනව පුක දෙක වෙන්න…හැබැයි puberty වෙලානම්…මුට යමක් කමක් තේරෙනවන...තෝ ඕන පකක් කරගනින් කියල නිකන් ඉන්නවා …ඔච්චරයි …සලන් හන්තේ 🖖
    Puberty උණාට පස්සෙ නම් උව මරල දාපන් ඒක ඊට වඩා ලේසි😂 එකෙන් පස්සෙ ට්‍රාන්සිෂන් කරල තේරුමක් නැ. අරු ගැනි වගෙ කොටයි. නියො පෙනිස් එක උණත් හොදට එන්නෙ පියුබර්ටි එකට කලින්. උඹ කරන්න ඕන ඒක නෙමෙයි ඩොකෙක්ට කියල ඌ MEDICALLY GENDER DYSPHORIA තත්වය තියෙන කෙනක් ද නැද්ද කියල බලලා කරන දෙයක් කරන්න දෙන එක.
    ඌ කෙල්ලෙක් වෙන්න නම් යන්නෙ ගූ හතයි. ට්‍රාන්ස් ගෑනු උස මහතට ඇවිත් කට හඩ රිවසිබල් නොවෙන්න වෙනස් උණා ම අත පය වල නහර ඉලිප්පුනා ම ට්‍රාන්සිෂන් කරාට පස්සෙ උ පිරිමි බාගයක් වගේ තමයි. පව්... අන්න ඒකයි උන්ගෙ ටීනේජ් එක ළමා කාලය හරි ලිංගයට අනූව ජීවත් වීම වැදගත් වෙන්නෙ.
    මගේ පුද්ගලික මතය නම් පොඩි ම කාලෙ ට්‍රාන්සිෂන් කරන එක මිසක් පස්සෙ කාලෙ කරන්න තියන එක බොරු වැඩක්. තේරුමක් නැ.. ඒත් ඉතිං ලොකු උනා ම හරි කර ගන්න වෙනව උන්ට වෙන විසදුමක් නැති නිසා

    ඒකනේ කියන්නේ උඹල ඇවිදින contradictions කියල. එකෙක්ට දෙන theory එකක් උඹලගෙම අනික් මතේකට apply කරාම fail වෙනවා

    මේ කොටස ගැන මොකද උඹට කියන්න තියෙන්නේ?
    මොකද්ද ෆොන්ස් උඹලගෙ කිව්වෙ? මම ඔය ස්පෙක්ට්‍රම් එකට අයිති නැ... උඹට ඔය හුත්තවල් සේරම දැන ගන්න ඕන නම් එහෙම උන් හොයා ගෙන ගිහින් අහගනින්. මන් කිව්වෙ මන් උන් ගැන දන්න ටික. :lol: ඔක්්කොම ජාති ගැන ඒ ටු ඉසඩ් හොයන්න ගිහ්න් නැ වෙ මට මගෙ විදිය හොදයි. ostadded on Jul 23, 2021 at 4:48 PM
     
    Last edited:
    • Like
    Reactions: Tharaka25

    lilman

    Well-known member
  • May 10, 2009
    40,945
    54,517
    113
    Colombo
    🙄 මචන් උබට නිකන් වත් හිතෙන් නැද්ද ඕනෙවට වඩා overboard යනවා කියලා. LGBTQ කියන එක අවුලක් නෙවෙයි. අවුල තියෙන්නෙ ඕනෙම මනුස්සයෙක් ට තමන්ගේ මතයක් තියෙනවා නේ. ඉතින් LGBTQ community ඒක පිළිගන්නෙ නෑනෙ.
    උන් අපි කියන දේ 100% හරි කියලා තමා කියන්නේ

    ලගදි දැක්ක දෙයක්
    Train එකක ladies and gentlemen කියලා normal announcements දෙන්නෙ.
    ඒකෙ හිටපු non binary කෙනෙක් complain කරලා .උගේ ජොබ් එකට ෂෝට්
    උගේ feeling වලට hurt උනාලු 🤷‍♂️

    අපිට මචන් දැන් දරුවන්ව කොටු කරලා හදන්න බෑනෙ. Children minds are like little sponges කියනවා නේ. දැන් මේ පොඩි එවුන් ටාර්ගට් කරලා වෙනම කැම්පේන් යනවා . අන්න ඒකයි මට තියෙන ප්‍රශ්නේ.
    දැන් ඉන්න පොඩි එවුන් Trend එකට ඕනෙම දෙයක් කරනවා. දෙමව්පියන් කොච්චර අවධානය දුන්නත් ඒවා නවත්වන්න බෑ. World/scoial media පෙන්නන්නේ skill එකට තැනක් නෑ වගේ දෙයක් නේ.

    👆👆👆👆
    (මාත් කැමතියි මේකට ජොබ් එක secure නේ )

    LGBTQ තමා cool attractive Trendy වගේ දෙයක් උන් කියන්නේ
    Basic person කෙනෙක් වෙන එක වැඩක් නෑ

    අනික මාර විදියට දැන් LGBTQ cancel culture එවුන් එකතු වෙලා බිස්නස්/ මිනිස්සු විනාශ කරනවා

    මේ මගුල් ලංකාවටත් ආවොත් ඉවරයි නේද බන් ? අපේ උන් සුද්දගෙන් එන ඕනෙම ජරාවක් පිලිගන්නවනෙ..
     
    • Like
    Reactions: EnIgma001

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කවුද එහෙම කරන්න ඕනේ කිව්වේ ?
    මම කිව්වේ උන්ගේ හිත රිදෙනවා වගේ දේවල් නිසා අනිත් මිනිස්සු වෙනස් වෙන්නේ ඇයි කියලා .
    උන්ට ඕන දෙයක් කරගන්න නිදහස තියෙන්නේ ඕනේ . එක අවුලක් නෑ . උබ හරියට කියවල නැතුව කලින් ත්‍රෙඩ් එකේ හිත රිද්ද ගත්ත එක මෙතනට අරන් ආවට මට කරන්න දෙයක් නෑ . මම කොහෙවත් ට්‍රාන්ස්ජෙන්ඩර් උන්ට විරුද්දව කතා කරල නෑ . උනුත් සමාජයේ කොටසක්. බොරුවට කෑගහන්න දෙයක් නෑ උන්ගේ විතරක් අමුතු දෙයක් නැති වෙලා කියලා.

    ඔය උබ තමයි අනිත් උන් judge කරන්නේ. මම නම් එකෙක්ට වත් කියලා නෑ උබ මෙහෙමයි කියලා . දැන් උබම කි පාරක් කිව්වද ? :lol:
    ------ Post added on Jul 23, 2021 at 3:26 PM
    එකගයි. Transgender කියන්නේ මෙන්ටල් ඉෂූ එකක්. ඒක දැන් trend එකක් වෙලා. 0%යි දෂම ගානකටත් අඩු පිරිසකගේ feelings වල පදේට 99.9%යේ බහුතරයට නටන්න වෙලා. Biological පිරිමියෙක්ට Biologically ගෑණියෙක් වෙන්ඩ බෑ. Biological ගෑණියෙක්ට Biologically පිරිමියෙක් වෙන්ඩත් බෑ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මචන් මම නම් තාම ලොකුවට වෙන රටවල් වල නැවතිලා ඉදල නැහැ. ඒ නිසා ඒ රටවල් වල තත්වය 100% ක් දන්නෙ නෑ.
    එහෙම නන් බයිනරි නැති සාමාන්‍ය පුද්ගලයෙක් වෙන එක වැරදියි කියනවා නම් එතන බරපතල ගැටලුවක් තියෙනවා. ඒක සිද්ධ වෙන්න ඕන නැති දෙයක්....
    සමහර විට උන්ට ලැබිල තියෙන නරක අත්දැකීම් නිසා උන්ට ලොකු තරහක් ඇති සාමාන්‍ය මිනිස්සු එක්ක... එකට මන් මුකුත් කියන්නෙ නැ මොකද ඒ තත්වය උදා කරගෙන තියෙන්නෙ මිනිස්සු ම නෙ... බලපන් මම කිව්ව කොල්ලට ක්ලාස් වල දී සැහෙන්න ප්‍රශ්න වෙලා ඡන්දෙ දාන්න ගියා ම බැංකුවට ගියා ම හොස්පිට්ල් වලට ගියා ම උ මෙඩිකලි ට්‍රාන්සිෂන් වෙලා නැති කාලෙ ගොඩක් ප්‍රශ්න වෙලා තියනව යන යන තැන උට මොනව හරි ප්‍රශ්නයක් වෙනව... කාත් එකක කතා කරත් උ මොනව හරි කට කැඩිච්ච කතාවක් අහනව... උන් එහෙම ජීවිත කාලෙ ම ඉන්න ද බන්? උන්ට උන්ගෙ පාඩුවෙ ඉන්න පුළුවන් විදියට හැමදේම තිබුණ නම් ඔය සංවිධාන අටව ගන්නෙ නැනෙ උන්.... ඔය ඔක්කොම සමාජය විහින් ම කර ගත්ත එවා. උන්ට දිය යුතු ගරුතවය දීල උන්ගෙ ජීවිත සාමාන්‍ය විදියට ජීවත් වෙන්න දෙනව නම් LGBT වෙන එක ප්‍රයිඩ් එකක් විදියට ලොකුකමක් විදියට සමරන්න දෙයක් වෙන්නෙ නැනෙ උන්ට.... උන් ඒක සමරන්න දගලන්නෙ අනිත් උන් උන්ව කොන් කරන නිසා... ඒකත් හරියට ඉතින් ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි වගේ තමයි. එකක් නැති උනා නම් අනිත් එක ඇති වෙන්නෙ නැනෙ... ගහන්න ගහන්න තව වැඩි වෙයි... ජන ග්‍රහණය වැඩි වෙද්දී ඉබේ ම අපගමන වැඩි වෙලා ඒක පාලනය කෙරෙනව කියල කියනව නෙ. සමහර විට එහෙම වේගෙන යනව වෙන් පුළුවන්.....

    අනික ඉතින් උඹ කියනව තව මත තියෙන්න පුළුවන් ලු. ඒක මචන් මත වෙන්න ඇති. හැබැයි මොන මතේ තිබ්බත් ඇත්ත වෙනස් වෙන්න විදියක් නැනෙ... ඇත්ත කතාව ජෙන්ඩර් එක එන්නෙ මොලෙන්. ඒක ඔප්පු වෙලා ඉවරයි නෙ. Queer blah blah කියල තියෙන එව ගැන මන් වැඩිය දන් නැ... මොල සම්පූර්ණයෙන් ම වෙනස් වෙන්න පුළුවන් කතාව නම් ඇත්තක්...
    නන් බයිනරි අය ගැන දැන ගත්ත මුල් දවසෙ මටත් විකාරයක් වගේ පෙනුනෙ. ඒත් උබට ඒ දේ උණා නම් උබටත් අනිවා ඌට ආපු හර්ට් එක ම එනවා. ඒක ඌ කම්ප්ලේන් කරා. ඒකට උබට රිදෙන්න ඕන ඇයි බන්?
    මට නම් කමක් නැ උන් මොනව කොහොම කරගත්තත්... උබ හිතන්නෙ ඕව ඔළුවට දැම්ම කියල ස්ට්‍රේට් එකෙක් වෙනස් වෙනව කියල ද? මන් හිතන්නෙ නැ... එහෙනම් අපිත් වෙනස වෙන්න එපැයි.. මට එක පකයෙක්ගෙන් අතවරෙකුත් වෙන්න ගිහින් තියෙනව... ඒ උනාට මන් ගේ වෙලා නැනෙ...

    I'm not gonna talk about last part. I don't know what to say.k

    ලංකාවේ කොලඹ එච්චරම අවුලක් නෑ මන් හිතන්නේ.
    Borella Rajagiriye පට්ට rich gay couples ඉන්නවා

    මේ මගුල් ලංකාවටත් ආවොත් ඉවරයි නේද බන් ? අපේ උන් සුද්දගෙන් එන ඕනෙම ජරාවක් පිලිගන්නවනෙ..

    නෑ බන් ලංකාවේ අමුතුම සීන් එකක් තියෙන්නෙ

    #Metoo movement ආපු කාලේ මන් හිතුවා අපේ එවුන්ගෙ රෙදි ගැලවෙයි කියලා
    කොහෙද මීක් නෑ
     
    • Like
    Reactions: lilman

    bakkaray

    Member
    Jul 15, 2021
    14
    11
    3
    ලඟදි දවසක් FB එකේ කෙල්ලෙක් video එකක් up කරලා තිබ්බ.... mom, dad කියන්න එපා (Aus කෙල්ලෙක්....උන්ට සිංහල බෑ රෙද්ද උස්සන් එන්න එපා :ROFLMAO: ) Gay couple වල හිත රිදෙනවා...ඒවාට වෙන වචන තියනවා කියල.... හොඳට කුණුහරපෙන් අමතල comment එකක් දැම්ම......
    Share it plz
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අයිමා ගොන ලීව් දිස් හියර් ජස්ට් ටු සී වට් යූ ගායිස් තින්ක්....

    The ancient Kama Sutra mentions the performance of fellatio by feminine people of a third sex (tritiya prakriti).[49] This passage has been variously interpreted as referring to men who desired other men, so-called eunuchs ("those disguised as males, and those that are disguised as females",[50] male and female trans people ("the male takes on the appearance of a female and the female takes on the appearance of the male"),[51] or two kinds of biological males, one dressed as a woman, the other as a man.[52]

    Franciscan travellers in the 1650s noted the presence of "Men and boys who dress like women" roaming the streets of Thatta, in modern Pakistan. The presence of these individuals was taken to be a sign of the city's depravity.[53] During the era of the British Raj, authorities attempted to eradicate hijras, whom they saw as "a breach of public decency."[54] Anti-hijra laws were repealed; but a law outlawing castration, a central part of the hijra community, was left intact, though rarely enforced. During the same period, the hijra were included in the Criminal Tribes Act and labelled a "criminal tribe", and were subjected to compulsory registration, strict monitoring and stigmatized for a long time; after independence however they were denotified in 1952, though the centuries-old stigma continues.

    https://en.m.wikipedia.org/wiki/Hijra_(South_Asia)
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Share it plz

    Grace high school NY

    2021-03-12-7.png
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ගොඩාක් අය හිතන්නේ කෙනෙක් ට්‍රන්ස්ජෙන්ඩෙර් කිවු පලියටම හොර්මෝන්ස් අරගෙන ඔපරේෂන් කරලා ට්‍රාන්ස්ජෙන්ඩර් වෙන්න පුලුහන් කියලා ..ඒකට ලොකු ප්‍රොසෙස් එකක් තියනවා..සයිකියැස්ට්‍රිස්ට් කෙනෙක් ඉවැලියුවේට් කරන්න ඕනෙ.. ඊට පස්සෙ හොර්මෝන්ස් ගන්න පුලුහන්ද බලන්න පිසිකල් ටෙස්ට් කරන්න ඕනෙ..ඊට පස්සෙ රියල් ලයිෆ් ටෙස්ට් කියලා එකක් තියනවා...ඒ කියන්නෙ තමා කැමති ජෙන්ඩෙර් එක යටතේ අවුරුද්දකටත් වැඩි කාලයක් ජීවත් වෙන්න ඕනෙ. ඉතින් ඔය කියනවා වගේ අරයා මෙහෙම නිසා මටත් ට්‍රාන්ස්ජෙන්ඩෙර් වෙන්න ඕනෙ කියන අය බැරි වෙලාවත් සයිකිඇස්ට්‍රිස්ට් ගෙ ටෙස්ට් එකෙන් පාස් වුනත් ඔය ඔක්කොම පාස් වෙන්නෙ නෑ...හැබැයි මේවාට පිටින් ගිහින් හෝමෝන්ස් ගන්න කට්ටියත් ඉන්නවා..හැබැ‍යි ඔය ලිපියෙ තියන ආකාරයට ලමයෙකුට ඊට පිටින් යන්න බෑ..ඒ වගේම ට්‍රන්ස්ජෙන්ඩෙර් සමහරු සූසයිඩ් කරයන්න පෙලඹෙනවා...ඒක නිසා ගොඩාක් ට්‍රන්ස්ජෙන්ඩෙර් අයත් එක්ක වැඩකරන රාජ්‍ය හා රාජ්‍ය නොවන ගොඩක් ආයතන වල සූසයිඩ් ප්‍රෙවෙන්ශන් හොට් ලයින් එකක් තිට්යනවා..ඒ වගේම දැන් ලන්කාවෙ ගොඩාක් මනෝවයිද්‍ය විශේසඥවරුත් ජෙන්ඩෙර් ඩිස්පෝරියා කියන තත්වය ගැන දැනුවත්. ඒක තව දුරටත් රෝගයක් හැටියට සලකන්නෙ නෑ..ඉස්සර ලන්කාවෙ ට්‍රාන්ස්ජෙන්ඩර් අයට විද්‍යුත් කම්පන ප්‍රතිකාර පවා කලා...ඒක රොගයක් හා මෙමෙ ප්‍රතිකාර වලින් හොඳවෙයි කියලා හිතාගෙන..දැන්නම් මම දන්නෙ නෑ එහෙම කරනවාද කියලා..කොහොම උනත් මුල් ලිපියේ කරුණු වලට සම්පූර්න එකඟයි
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113

    Grace high school NY

    2021-03-12-7.png

    :shocked: ලැන්ග්වේජ් පොලිස්. වට්ස් නෙක්ස්ට් තෝට් පොලිස්.

    දැන් ඕක ඔහොම අපි දකිනකොට, ජර්මනියෙ හොලොකොස්ට් එක ඩිනයි කරන එක පනිශබල් බයි ලෝ. ඒ වගේ වචන, අදහස් පොලීස් කරන ඒවා හොඳද...?

    ඩොකියුමන්ට්‍රියක් තිබ්බා මුරිකාවල ට්‍රාන්ස් වෙන එක, ජස්ට් වෝක් ඉන්, ස්නිප් ස්නිප්, ඩන් කියලා කියපු. ඒ යන අයගෙ තීරණය ආයෙ හිතලා බලන්න කියලා කියන්න අය ඉදිරිපත්වෙන්නෑ කියලා. මම ඒ ඩොකියු එක ක්‍රෙඩිබල් එකක්ද කියලා නං හොයලා බැලුවෙ නෑ. මට දැන් නම මතක නෑ. හම්බුනොත් දාන්නම් මෙතන.

    ඉස්සර මානසික රෝග කියපුවා අද සාමාන්‍යයි. ඉතින් ඕක දියුණුවක් කියලා අර්ථ දක්වන්නත් පුලුවන්, පිරිහීමක් කියලා අර්ථදක්වන්නත් පුලුවන්.
    ------ Post added on Jul 23, 2021 at 7:32 PM
     
    Last edited:
    • Like
    Reactions: jamiezue

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    :shocked: ලැන්ග්වේජ් පොලිස්. වට්ස් නෙක්ස්ට් තෝට් පොලිස්.

    දැන් ඕක ඔහොම අපි දකිනකොට, ජර්මනියෙ හොලොකොස්ට් එක ඩිනයි කරන එක පනිශබල් බයි ලෝ. ඒ වගේ වචන, අදහස් පොලීස් කරන ඒවා හොඳද...?

    නෑ හොයා ගන්න පුලුවන් උනේ ඕක විතරයි.

    මන් දැක්කේ ඔය seen 1ka USA today වල
    උබ මගේ ඇවටාර් එක පොඩ්ඩක් බලපන් මචන්
     
    • Like
    Reactions: greenthunder

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ගොඩාක් අය හිතන්නේ කෙනෙක් ට්‍රන්ස්ජෙන්ඩෙර් කිවු පලියටම හොර්මෝන්ස් අරගෙන ඔපරේෂන් කරලා ට්‍රාන්ස්ජෙන්ඩර් වෙන්න පුලුහන් කියලා ..ඒකට ලොකු ප්‍රොසෙස් එකක් තියනවා..සයිකියැස්ට්‍රිස්ට් කෙනෙක් ඉවැලියුවේට් කරන්න ඕනෙ.. ඊට පස්සෙ හොර්මෝන්ස් ගන්න පුලුහන්ද බලන්න පිසිකල් ටෙස්ට් කරන්න ඕනෙ..ඊට පස්සෙ රියල් ලයිෆ් ටෙස්ට් කියලා එකක් තියනවා...ඒ කියන්නෙ තමා කැමති ජෙන්ඩෙර් එක යටතේ අවුරුද්දකටත් වැඩි කාලයක් ජීවත් වෙන්න ඕනෙ. ඉතින් ඔය කියනවා වගේ අරයා මෙහෙම නිසා මටත් ට්‍රාන්ස්ජෙන්ඩෙර් වෙන්න ඕනෙ කියන අය බැරි වෙලාවත් සයිකිඇස්ට්‍රිස්ට් ගෙ ටෙස්ට් එකෙන් පාස් වුනත් ඔය ඔක්කොම පාස් වෙන්නෙ නෑ...හැබැයි මේවාට පිටින් ගිහින් හෝමෝන්ස් ගන්න කට්ටියත් ඉන්නවා..හැබැ‍යි ඔය ලිපියෙ තියන ආකාරයට ලමයෙකුට ඊට පිටින් යන්න බෑ..ඒ වගේම ට්‍රන්ස්ජෙන්ඩෙර් සමහරු සූසයිඩ් කරයන්න පෙලඹෙනවා...ඒක නිසා ගොඩාක් ට්‍රන්ස්ජෙන්ඩෙර් අයත් එක්ක වැඩකරන රාජ්‍ය හා රාජ්‍ය නොවන ගොඩක් ආයතන වල සූසයිඩ් ප්‍රෙවෙන්ශන් හොට් ලයින් එකක් තිට්යනවා..ඒ වගේම දැන් ලන්කාවෙ ගොඩාක් මනෝවයිද්‍ය විශේසඥවරුත් ජෙන්ඩෙර් ඩිස්පෝරියා කියන තත්වය ගැන දැනුවත්. ඒක තව දුරටත් රෝගයක් හැටියට සලකන්නෙ නෑ..ඉස්සර ලන්කාවෙ ට්‍රාන්ස්ජෙන්ඩර් අයට විද්‍යුත් කම්පන ප්‍රතිකාර පවා කලා...ඒක රොගයක් හා මෙමෙ ප්‍රතිකාර වලින් හොඳවෙයි කියලා හිතාගෙන..දැන්නම් මම දන්නෙ නෑ එහෙම කරනවාද කියලා..කොහොම උනත් මුල් ලිපියේ කරුණු වලට සම්පූර්න එකඟයි
    අවුරුද්දක් නෙමෙයි මචං අවුරුදු 2ක් ම කොන්සා මොනිටර් කරනවා.
    ලංකාවෙ යන විදියට කවදාවත් ම ඇත්ත ම ට්‍රාන්ස් කෙනෙක් මිසක් සොමියට ට්‍රාන්ස් වෙන්න එන්නෙ නැහැ කවුරුත්. මොකද උන් එතනට එන්නෙ ම මාර ප්‍රශ්න තොගයක් කර පින්නගෙන. ඕක ගැන අහද්දි කොන්සලා නිතර කියන කතාවක් උන්ට තිබුණ ජෙන්ඩර් එක තියන් යහතින් ඉන්න පුළුවන් නම් කට්ට කාගෙන මෙතනට එන්නෙ නෑනෙ කියන එක. ඇත්ත කතාව.
    විද්‍යාකුලපති කියන එකා ගේ උන්ටත් ඔය වැඩේ කරනවා කියල ආරංචියි.සයිකැට්‍රිස්ට්ලා නම් කරන්නෙ නැතුව ඇති. හැබැයි ට්‍රාන්ස්ජෙන්ඩර් අයට බලෙන් අනිත් පැත්තට බෙහෙත් දෙන උන් නම් තාම ඉන්නව ලංකාවෙත්
     
    • Like
    Reactions: jamiezue

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අවුරුද්දක් නෙමෙයි මචං අවුරුදු 2ක් ම කොන්සා මොනිටර් කරනවා.
    ලංකාවෙ යන විදියට කවදාවත් ම ඇත්ත ම ට්‍රාන්ස් කෙනෙක් මිසක් සොමියට ට්‍රාන්ස් වෙන්න එන්නෙ නැහැ කවුරුත්. මොකද උන් එතනට එන්නෙ ම මාර ප්‍රශ්න තොගයක් කර පින්නගෙන. ඕක ගැන අහද්දි කොන්සලා නිතර කියන කතාවක් උන්ට තිබුණ ජෙන්ඩර් එක තියන් යහතින් ඉන්න පුළුවන් නම් කට්ට කාගෙන මෙතනට එන්නෙ නෑනෙ කියන එක. ඇත්ත කතාව
    එහෙම සපෝට් සිස්ටම් එකක්, මොනිටරිං සිස්ටම් එකක් තියනවා කියලා දැනං හිටියෙ නැහැ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අවුරුද්දක් නෙමෙයි මචං අවුරුදු 2ක් ම කොන්සා මොනිටර් කරනවා.
    ලංකාවෙ යන විදියට කවදාවත් ම ඇත්ත ම ට්‍රාන්ස් කෙනෙක් මිසක් සොමියට ට්‍රාන්ස් වෙන්න එන්නෙ නැහැ කවුරුත්. මොකද උන් එතනට එන්නෙ ම මාර ප්‍රශ්න තොගයක් කර පින්නගෙන. ඕක ගැන අහද්දි කොන්සලා නිතර කියන කතාවක් උන්ට තිබුණ ජෙන්ඩර් එක තියන් යහතින් ඉන්න පුළුවන් නම් කට්ට කාගෙන මෙතනට එන්නෙ නෑනෙ කියන එක. ඇත්ත කතාව

    කොලඹ ඩයබිටික් ක්ලිනික් එකයි වකුගඩු ක්ලිනික් එකයි අතර තියෙන කාමරේකට එනවා කට්ටිය injection ගහ ගන්න සෑහෙන්න
     
    • Like
    Reactions: jamiezue

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    කොලඹ ඩයබිටික් ක්ලිනික් එකයි වකුගඩු ක්ලිනික් එකයි අතර තියෙන කාමරේකට එනවා කට්ටිය injection ගහ ගන්න සෑහෙන්න
    එතනට නිකං එන්න බෑ. ඒ හැමෝ ම ඔය ඔක්කොම පාස් වෙලා එන්නෙ. රජයෙ රෝහලකින් වැඩක් කරගන්න එකෙ අමාරුව උඹල දන්නවා ඇති නෙ. ඉතිං ඔය ඔක්කොම හරියට නොකර හෝමෝන් තෙරපි වලට යන්න බෑ.