මේ බලාපල්ලකෝ මේක ?

madushanka345

Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    දැන් western රටවල් වල Client ලට කතා කරනකොට අහන්න ඕනෙ මොනවා කියලද කතා කරන්න ඕනෙ කියලා නැත්තන් හෙන කේස්

    It's best to ask the person about their pronouns. Some non-binary people use gender-neutral pronouns (they/them/theirs), while others use alternate pronouns, or neopronouns (such as zie/zem/zer, pronounced Z), and still others are fine with using gendered pronouns like he/him/his or she/her/hers.

    Watch this!! 😅
     
    • Haha
    Reactions: SIC and EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    6M jews gana moko kyanne?

    ඕක නිකන් ආතල් එකට දාපු එකක්
    මොකක් හරි පොතක් කියවලා 2011 දී
    ආජන්ටිනා වලට පැනපු nazi general කෙනෙක් ව හොයන් ගිහින් පලි ගන්නෙ.

    මන් pro Israel 😎

    එතනට නිකං එන්න බෑ. ඒ හැමෝ ම ඔය ඔක්කොම පාස් වෙලා එන්නෙ. රජයෙ රෝහලකින් වැඩක් කරගන්න එකෙ අමාරුව උඹල දන්නවා ඇති නෙ. ඉතිං ඔය ඔක්කොම හරියට නොකර හෝමෝන් තෙරපි වලට යන්න බෑ.

    අෆ්ෆා මන් දන්නවා.

    වකුගඩුවක් දෙන්න කොච්චර වටයක් යන්න ඕනෙද කියලා මන් ඇස් දෙකෙන්ම දැක්කා
    ------ Post added on Jul 23, 2021 at 7:46 PM
     
    • Like
    Reactions: jamiezue

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    එහෙම සපෝට් සිස්ටම් එකක්, මොනිටරිං සිස්ටම් එකක් තියනවා කියලා දැනං හිටියෙ නැහැ.
    Psychiatrist ලා දෙන්නෙක් සමහර වෙලාවට psychologist කෙනෙකුත් සම්බන්ධ වෙනවා එක කොන්සෙක්ගෙ මතය තහවුරු කරගන්න. තව ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක් එක්ක කතා කරල තමන් ඉන්න තත්වය ගැන හොද අවබෝධයක් ගන්න එකත් ඕකෙ කොටසක්.
    ඒ දේවල් ඔක්කොම වෙද්දි උන් දැන ගෙන ඉවරයි ඇත්තට ම තමන් ට්‍රාන්ස් ද නැද්ද කියන එක. ඒ ප්‍රොසෙස් එකට join වෙන අය mirror එකක් විදියට වැඩ කරනවා එයාට එයා ගැන අවබෝධයක් ලැබෙන්න. එතනින් එහාට කොහොමත් සාමාන්‍ය කෙනෙක් යැවෙන්නෙ නෑ
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ම‍ොකාග‍ේ ම‍ොන ලබ්බක් රිදුනත් කරන්න ද‍ෙයක් නෑ . බාලවයස්කරුව‍ෙකුට තීරන ගැනීමට ඉඩදීමනම් අමන මීහරක් වැඩක් .. ලිංගිකත්වය ගැන නිවැරදි තීරන ගන්න ඔය වයස් කාණ්ඩය‍ේ අයට බැරිනිසයි වයස 16ට අඩු අය කැමැත්ත‍ෙන් ලිංගිකව එකතු උනත් බාලා අපරාධයක් ල‍ෙස සලකන්න‍ේ .... දැන් ඔය තියරිමය පාවිච්චි කරලා ලිංගිකව එකතුවීම‍ේ අයිතියත් ප‍ොඩි එවුන්ට ද‍ෙන්න ඕන‍ේද ? යම්කිසි ද‍ෙයක් ගැන සම්මතයක් හැද‍ෙන්න‍ේ මිනිස් වර්ගයා ලබන අත්දැකීම් , පාරිසරික තත්වයන් ඇතුලු විවිධ හ‍ේතු ගනනාවකින් .. ඒවාට අනුව තමයි නීති සම්පාදනයත් ව‍ෙන්න‍ේ ... සමාජයක් විදිහට නීති වලට ගරු න‍ොකරනවානම් මුලු පද්ධතියම බිද වැට‍ෙනවා ... අසම්මත තත්වයන් සම්මත කරන්න ගියාමත් මුලු සිස්ටම් එකටම ක‍ෙළව‍ෙන එකයි ව‍ෙන්න‍ේ ..අනිත් ඔක්ක‍ෝම වන්ව‍ේ එකක එක පැත්තට යනක‍ොට මග‍ේ හිතරිද‍ෙනවා කියලා මම විරුද්ධ පැත්තට ගිය‍ොත් ම‍ොකද ව‍ෙන්න‍ේ ... ල‍ෝකය‍ේ ජීවත්ව‍ෙන හැම එකාම සතුටු කරන්න පුලුවන් ක්‍රමයක් නෑ .. එක එකාට ඕන ඕන විදිහට නීති හදන්න ගිය‍ොත් වැඩිකාලයක් මිනිසාට ප‍ොලවමත ජීවත්ව‍ෙන්න බැරි තත්වයක ඇතිව‍ෙයි ...
     
    • Haha
    Reactions: sriyasas

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    gu ponnaya nanne nethi thread ekak ne balanna giyahama.
    හිත රිදෙන රික්රුට් සියුමැලි චින පොන්නයා @nicjosh83
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    LGB ටිකෙන් TIQ අයින් කරන්න ඕන. නැත්නම් ගොඩක් අය හිතන්නෙ ඒකත් අර සෙට් එක වගේ ගෑනියෙක් එක්ක නිදා ගන්න ඕන කමට පිරිමි වෙනවා පිරිමියෙක් එක්ක නිදාගන්න ඕන වෙලා ගෑනු වෙනවා වගේ දෙයක්. මේක සහමුලින් ම වෙනස් ප්‍රශ්නයක්
    මේක කිසි සේත් ම ලිංගික අවශ්‍යතා ගැන ප්‍රශ්නයක් නෙමෙයි පුද්ගල අනන්‍යතාවය ගැන ප්‍රශ්නයක්.පුද්ගල අනන්‍යතාවයේ අර්බුදයක් තියෙනවා කියන්නෙ මානසික චිත්තවේගික අර්බුද ගොඩක ඉන්න වෙනවා ඒ තත්වය නැති කරගන්න කම් ම. ඒ වෙනකොට එක්කො සූසයිඩ් කරගෙන නැත්නම් ජීවිතේ අනිත් හැමදේම ඉගෙනීම රැකියාව අඩාල වෙලා මානසික තත්ත්වය අඩාල වෙලා. ඒකයි ලිංගික සම්බන්ධතායි සමාන කරන එක පට්ට විහිලුවක්. ලිංගික සම්බන්ධතා නීති ගත නොවුණට අතේ ගහන එක තහනම් නෑනෙ.

    ම‍ොකාග‍ේ ම‍ොන ලබ්බක් රිදුනත් කරන්න ද‍ෙයක් නෑ . බාලවයස්කරුව‍ෙකුට තීරන ගැනීමට ඉඩදීමනම් අමන මීහරක් වැඩක් .. ලිංගිකත්වය ගැන නිවැරදි තීරන ගන්න ඔය වයස් කාණ්ඩය‍ේ අයට බැරිනිසයි වයස 16ට අඩු අය කැමැත්ත‍ෙන් ලිංගිකව එකතු උනත් බාලා අපරාධයක් ල‍ෙස සලකන්න‍ේ .... දැන් ඔය තියරිමය පාවිච්චි කරලා ලිංගිකව එකතුවීම‍ේ අයිතියත් ප‍ොඩි එවුන්ට ද‍ෙන්න ඕන‍ේද ? යම්කිසි ද‍ෙයක් ගැන සම්මතයක් හැද‍ෙන්න‍ේ මිනිස් වර්ගයා ලබන අත්දැකීම් , පාරිසරික තත්වයන් ඇතුලු විවිධ හ‍ේතු ගනනාවකින් .. ඒවාට අනුව තමයි නීති සම්පාදනයත් ව‍ෙන්න‍ේ ... සමාජයක් විදිහට නීති වලට ගරු න‍ොකරනවානම් මුලු පද්ධතියම බිද වැට‍ෙනවා ... අසම්මත තත්වයන් සම්මත කරන්න ගියාමත් මුලු සිස්ටම් එකටම ක‍ෙළව‍ෙන එකයි ව‍ෙන්න‍ේ ..අනිත් ඔක්ක‍ෝම වන්ව‍ේ එකක එක පැත්තට යනක‍ොට මග‍ේ හිතරිද‍ෙනවා කියලා මම විරුද්ධ පැත්තට ගිය‍ොත් ම‍ොකද ව‍ෙන්න‍ේ ... ල‍ෝකය‍ේ ජීවත්ව‍ෙන හැම එකාම සතුටු කරන්න පුලුවන් ක්‍රමයක් නෑ .. එක එකාට ඕන ඕන විදිහට නීති හදන්න ගිය‍ොත් වැඩිකාලයක් මිනිසාට ප‍ොලවමත ජීවත්ව‍ෙන්න බැරි තත්වයක ඇතිව‍ෙයි ...
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875

    සරලව ලංකාවට ආදේශ කරලා කතාකළොත්, ලංකාවෙ ළමයෙක් වරදකට අපරාධකාරයෙක් විදිහට අච්චු කරන්න පුලුවන් අවම වයස් සීමාව මොකද්ද?
    ගුගුල් කලහම ආවෙ 8. ඒක වැරදි ඇති නේ? 12ද හරි එක? ඒක 8 හෝ 12 නම්,
    ට්‍රාන්ස් වීමට හෝ නොවීමට තනිවම තීරණ ගන්න සුදුසු නැති ලමයා කොහොමද අපරාධයක් කරන්න තනිවම තීරණ ගන්නෙ සුදුසුයි කියලා කියන්නෙ?
    දෙක වෙනස් දෙකක් කම්පෙයාර් කරන්න බැහැ කියලා ප්‍රශ්නය විසික්කරන්නද වෙන්නෙ?
    නීතියෙ එහෙම කන්සිස්ටන්ස් ගතියක් තියෙන්න ඕනෙ නැද්ද.

    සම්මතයන් හැදෙන්න අපිට මොනවගේ සමාජයක්ද අවශ්‍ය වෙන්නෙ කියන එකත් බලපානවා නේ?
     
    16

    James Charles also ended up with the same allegation! What's wrong with this kind of people! 😅

    Sorry mcn james 😂🤣 ටැපලුනා
    ------ Post added on Jul 23, 2021 at 9:37 PM
     
    • Like
    Reactions: greenthunder

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    මොකද්ද ෆොන්ස් උඹලගෙ කිව්වෙ? මම ඔය ස්පෙක්ට්‍රම් එකට අයිති නැ... උඹට ඔය හුත්තවල් සේරම දැන ගන්න ඕන නම් එහෙම උන් හොයා ගෙන ගිහින් අහගනින්. මන් කිව්වෙ මන් උන් ගැන දන්න ටික. :lol: ඔක්්කොම ජාති ගැන ඒ ටු ඉසඩ් හොයන්න ගිහ්න් නැ වෙ මට මගෙ විදිය හොදයි. ostadded on Jul 23, 2021 at 4:48 PM
    හම්මේ මෙතන inclusivity කියල දෙන එකාට හිර වෙන ප්‍රශ්නයක් ඇහුවම කුණුහරප මතක් වෙලා නේද?

    දන්නේ නැත්තම් ඒ විදිහට හිටපන් අයිසේ අනික් උන්ටත් උගන්නන්න එන්නේ නැතුව :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    gu ponnaya nanne nethi thread ekak ne balanna giyahama.
    හිත රිදෙන රික්රුට් සියුමැලි චින පොන්නයා @nicjosh83

    බල්ලොන්ව වැදගත් thread වලට වැද්ද ගන්නේ නෑ ..වෙන තැනක කට්ටක් දැන්නම් හප හප ඉන්…දුහ් බල්ලා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @nicjosh83
    sakkili balla anith thread wala nathi wenna nala ewa goda daganna wenama thread dala ekenuth nathi wenna nala,

    uba thawama podi wayasa ban, thawa tikak samajaya ashraya karapan, ohoma kon wela hitiyahama uba thawath wediyen ponnayek wenawa

    kondak thiyana pirimiyek nam waren anith thread walata ( ubata kondak ne kiyala ubama kiuwa misak api danne ne)