මේ බලාපල්ලාකෝ බං.......
කාලය ගෙවිලා ගිහින් තියෙන තරම......
කාලය ගෙවිලා ගිහින් තියෙන තරම......
Last edited:

ඔව් බන්...තාමත් අවුරුදු 30 අතීතය කිව්වම ඔලුවට එන්නේ 70 දශකය.....ඒ වුනාට ඇත්තටම ඒ 90 කාලේ.
කාලය මාර වේගෙන් ගෙවිලා ගිහින්.
![]()

කොම්පියුටර් ජිමික් දාල, කටවල් ඇද කරල, කෙල්ලෝ නටවල, රැප් කරල රෙගේ කරල, රීමික්ස් කරල, චැනල් වලට සල්ලි දීල, බස් වලට නොමිලේ සීඩී දීල, අද එන උන් එක්ක බලද්දී මේ තනිකරම නැචුරල් වොයිස් එකෙන් ඉස්සරහට ආපු මිනිස්සු ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා.