මේ බස් වලින් ඇදපු සෙනග නොවේ...

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    ලොවෙත් හොරා මේ පාර පාරට බහිනව අවුරුදු 2ක් කලින් ඇපත් නැතුව :lol::lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ලොවෙත් හොරා මේ පාර පාරට බහිනව අවුරුදු 2ක් කලින් ඇපත් නැතුව :lol::lol:

    බලපන් ලැජ්ජාව කියන්නේ මේ මහ සංගරත්නේ හාමුදුරු වරුත් මූට කඩේ යන එකනේ. මන්දැක්කා කෙනෙක් කියනවා පැරදුනත් අවුරුදු 2ක් ඉන්න පුලුවන්ලු. විජේදාස රාජපක්ෂ දැම්මා නියම කින්ඩියක් කිච වෙලා පච වෙලාම යන්න. :lol::lol: :rofl::rofl::rofl: