යකෝ පොස්ට් එකේ මුල කියලා තියෙන්නේ නුවර කියලා. නුවර තමයි බොල.![]()
Ithin ban photo eke gahala tiyenne mithree mathara kiyala.. ekai ahuwe..

යකෝ පොස්ට් එකේ මුල කියලා තියෙන්නේ නුවර කියලා. නුවර තමයි බොල.![]()

Ithin ban photo eke gahala tiyenne mithree mathara kiyala.. ekai ahuwe..![]()


බස් වලිං ඇදල නෙමේ. රටට විරුද්දව පෙල ගැහිච්ච කාලකන්නි ඔය ඉන්නෙ. ලයිට් නෙමේ ඕකට ආපු උන්ගෙ අත් කපන්න තිබ්බෙ චන්දෙ දෙන්න බැරිවෙන්න. ලයිට් එකක් වෙනුවෙන් රට පාවාදෙන කාලකන්නි. තොපිට පැය ගනං කලුවරේහිටිය කාලෙ මෙච්චර ඉක්මනට අමතක වුනාද ? නැත්තං තොපි අද ඊයෙ ස්වයංජාත වෙච්චි උන්ද ? දැන් තොපිට පැය ගනං කරන්ට් කපපු උන් හොදයි. පැයකට දෙකකට කරන්ට් එක කැපුවාම මහින්ද සර් වැරදියි ? ඉපදුන රට ගැන කැක්කුමක් නැති අවජාතකයො.
fb eken ussapu ekak ne ban page eke sonnayege mokak hari wenna athi![]()
