මේ බස් වලින් ඇදපු සෙනග නොවේ...

hitback

Member
Nov 15, 2014
6,177
350
0
මේ බස් වලින් ඇදපු සෙනග නොවේ...

[SIZE="1]ඇතුලට වරෙන් බන් එලියෙ ඉඳන් හොම්බ දාන වෙලේ..................................................................................................................[/SIZE][/COLOR]

[COLOR="DarkRed"]බලපන් සිංහලු. මේ රට ජාතිය ආගමට ආදරේ කරන නියම සිංහලු. බත් පැකට් එකටයි, රුපියල් 500 ටයි, අරක්කු භාගෙටයි පශ්චාත් භාගය පුදන සිංහලු නෙමෙයි. බස්වලින් ඇදපු සෙනග නෙමෙයි.මේ අවිස්සාවේල්ල අද තිබුණු ‍රැස්වීම. පළවෙනි පින්තූරේ හොඳට බලපන්. මහින්දගේ ‍රැස්වීම් වලට බලෙන් අද්දපු උනුත් ඉන්නවා මහින්දයගේ තොප්පි දාගෙන නිල් පාට ඒවා. :lol::lol: :rofl::rofl:


10869441_10152870709926327_732589193681917773_o.jpg



10869600_10152870709896327_3749790940337613414_o.jpg



1456107_10152870709911327_2517154207811263427_n.jpg


10388667_10152870709901327_31189596041193067_n.jpg


කඩුවෙල ගයාන්, කින්කොන්, සයිබර් නලින්, එරෝශාන්, ඇතුලු මහින්දගේ ක‍ටු සූප්පන ෆේක් රොත්තේ ඇඟේ කුණු ලේ දිව්වට මේ ඉන්නේ නියම සිංහල ලේ දුවන ශ්‍රී ලාංකිය්ය ජනතාව (රිදෙයි :P )

ජෝතිශ්‍යය මොනවා කිව්වත් මෙදා පොටේ තමයි චන්ද්‍රසිරියත් ගූ කන්නේ. ඉර හද තරු කියන ඒවා අපි වෙනස් කරනවා යකෝ. මහින්ද පරදිනවා නෙමෙයි පරද්දනවා.:angry::angry:
 
Last edited:
  • Like
Reactions: Puzhi

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මම හිතුවේ නෑ මෙච්චර ඉඳියි කියලා ... අඩෝ අපේ ගම ..............
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ජය වේවා,:):) දැන් අරුන්ට රිදෙයි.:P:P

    දූවගෙන ඒවි ෆේක් රොත්ත. හැබැයි ඔක්කොම ඉග්නොර් ලිස්ට් එකට දාලා තියෙන්නේ. :lol::lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මම හිතුවේ නෑ මෙච්චර ඉඳියි කියලා ... අඩෝ අපේ ගම ..............

    පට්ට. අන්න තව මිනිස්සුන්ට ඇත්ත කියලා මහින්දගේ චන්ද කඩපන්. ඒක තමයි කරන්න පුලුවන් හොඳම දේ. වැඩිය ඕනේ නෑ ගෙදර චන්ද ටිකයි නෑයන්ගේ ටිකයි දම්මපන් මෛත්‍රීට. :):)
     
    Dec 15, 2014
    214
    16
    0
    ඔව් අර සිංගප්පූරුවේ අකවුන්ට් වලට වැටිච්ච ඩයස්පෝරා සල්ලි වලින් ගත්තු බත් පැකට් වලට ආපු උන් නේ..
    :lol::lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මන්නාරම් පිටි වැල්ලේ - මදටිය වැල් ඔන්චිල්ලේ
    කොණ්ඩෙ කඩන් හදට හඬන් - සිංදු කියන්නේ
    කුණ්ඩුමණී . . .

    නැහැයෙ කරාබුව දෙකණේ කඩුක්කම් දමා සියොලඟ
    මොට්ටැක්කිළියෙන් හැඩකොට වසා ඉඟ නමා
    උළුඳු කොටා තල වේලා තල් පත් මත ගිණි අව්වේ ලා
    කුණ්ඩුමණී . . .

    සෙම්බු කලේ උකුලෙ හොවා ආඬි ලිඳෙන් දිය ඇදලා
    ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා
    හැන්දෑවට කෝවිල් ගොස් පොල් ගහලා නළලේ අලු ගා
    කුණ්ඩුමණී. . .

    ගොම ඉහලා හැදූ ගෙබිම පිච්ච මලින් සරසාලා
    කෙසෙල් ගස් දෙකක් දොරකොඩ සිටුවා තබලා
    කුම්බු ඝටම් මෘදංග නද මුළු ගමටම හඩවා දීලා
    කුණ්ඩුමණී. . .

    සණ්ඩු කරල බැණුම් අහල හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ
    මහරාජා ආ කල ගෙට තිරික්කලෙන් බැසලා
    කුණ්ඩුමණී යන පෙරහර බලා ඉඳිමි කීකරු වීලා
    කුණ්ඩුමණී. . .

    funny-gifs809.gif


    fabulous-kid-arm-swing.gif

     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔව් අර සිංගප්පූරුවේ අකවුන්ට් වලට වැටිච්ච ඩයස්පෝරා සල්ලි වලින් ගත්තු බත් පැකට් වලට ආපු උන් නේ..
    :lol::lol::lol::lol:

    යුරෝපේ කොති තහනම ඉවත් කරවලා කේපී ගේ අකවුන්ට් එකට ලැබිච්ච සල්ලි වලින් මරා බස් වලින් බැලයෝ අදිනවා වගේද මචං.. :lol::lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මන්නාරම් පිටි වැල්ලේ - මදටිය වැල් ඔන්චිල්ලේ
    කොණ්ඩෙ කඩන් හදට හඬන් - සිංදු කියන්නේ
    කුණ්ඩුමණී . . .

    නැහැයෙ කරාබුව දෙකණේ කඩුක්කම් දමා සියොලඟ
    මොට්ටැක්කිළියෙන් හැඩකොට වසා ඉඟ නමා
    උළුඳු කොටා තල වේලා තල් පත් මත ගිණි අව්වේ ලා
    කුණ්ඩුමණී . . .

    සෙම්බු කලේ උකුලෙ හොවා ආඬි ලිඳෙන් දිය ඇදලා
    ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා
    හැන්දෑවට කෝවිල් ගොස් පොල් ගහලා නළලේ අලු ගා
    කුණ්ඩුමණී. . .

    ගොම ඉහලා හැදූ ගෙබිම පිච්ච මලින් සරසාලා
    කෙසෙල් ගස් දෙකක් දොරකොඩ සිටුවා තබලා
    කුම්බු ඝටම් මෘදංග නද මුළු ගමටම හඩවා දීලා
    කුණ්ඩුමණී. . .

    සණ්ඩු කරල බැණුම් අහල හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ
    මහරාජා ආ කල ගෙට තිරික්කලෙන් බැසලා
    කුණ්ඩුමණී යන පෙරහර බලා ඉඳිමි කීකරු වීලා
    කුණ්ඩුමණී. . .

    funny-gifs809.gif


    fabulous-kid-arm-swing.gif


    :baffled::rolleyes::rolleyes: