සිරාවට බං. මේ ත්‍රෙඩ් එක දාපු එකත් ඒක දාලා මේව දැක්කම කලකිරෙනවා කියල.මේකේ ඔය ත්‍රෙඩ් එක එකෙක් කලින් දාලා.හොද විග්‍රහයක් දාලා තිබ්බා.Godak un ausi wala mustang story ekata form wela inne.
රැල්ලට රට යන ගොං සිංහලු
සිරාවට බං. මේ ත්‍රෙඩ් එක දාපු එකත් ඒක දාලා මේව දැක්කම කලකිරෙනවා කියල.මේකේ ඔය ත්‍රෙඩ් එක එකෙක් කලින් දාලා.හොද විග්‍රහයක් දාලා තිබ්බා.Godak un ausi wala mustang story ekata form wela inne.
මං ඒක දැම්මේ ඒක දැකලා ගොඩක් උංට කලකිරිලා කියලා කියන්ඩසිරාවට බං. මේ ත්‍රෙඩ් එක දාපු එකත් ඒක දාලා මේව දැක්කම කලකිරෙනවා කියල.මේකේ ඔය ත්‍රෙඩ් එක එකෙක් කලින් දාලා.හොද විග්‍රහයක් දාලා තිබ්බා.
රැල්ලට රට යන ගොං සිංහලු
ගොඩක් අය යනවා මගේ යාලුවොම 4ක් ගියා මේ මාස 3ට. දෙන්නෙක්ම ගියේ ගෙවල් ඉඩම් ඔක්කොම විකුණලා.අලුතෙන් පූස්පාට් 56000ක් හදලලු ගියමාස දෙකේ,රට එපා වෙලා වගේ කට්ටියටම
http://www.aruna.lk/tag/ගිය-මාස-දෙකේ-56000ක්-පාස්පෝට්-අ/
මේ වගේ post දැක්කම කලකිරෙනවා රට ගැන![]()
Lankawe 50000ine.indian un milion ganan ready wela inne yanna.mata nan penne aye loweth student visa gihin pr danna be fullma lucky dial ekakata arenna
a ratakata giyama Wahanayak kiyana de podi deyak wenawaa.මේ වගේ post දැක්කම කලකිරෙනවා රට ගැන

uba Australia da inne kawada ban borders open karannea ratakata giyama Wahanayak kiyana de podi deyak wenawaa.
lanakwedi car ekake thiyanawa nam kellke daganna puluwan unata Aussie wala Car walin kello daganna ba Lambo ekake wath nathnam
okath ara A/L kale maths/ science karala A3 gathama okkoma hari wage kiyala apita hithanne bung a kale
anna a wage thama![]()
Australia nam Emios thamauba Australia da inne kawada ban borders open karanne
student danna kiyala baluwe
, u dannawa athi hariyatamaDeiyangema pihitaiගොඩක් අය යනවා මගේ යාලුවොම 4ක් ගියා මේ මාස 3ට. දෙන්නෙක්ම ගියේ ගෙවල් ඉඩම් ඔක්කොම විකුණලා.
පුලුපුලුවන් කට්ටිය කැනඩා පනින්න
ලේසියෙන් ගොඩ යන්න පුලුවන් රටක්
------ Post added on Sep 28, 2021 at 11:41 PM
ගොඩක් අය යනවා මගේ යාලුවොම 4ක් ගියා මේ මාස 3ට. දෙන්නෙක්ම ගියේ ගෙවල් ඉඩම් ඔක්කොම විකුණලා.
Passport hadana un okkama Migrate wenne ne, Labour yanawa kiyanne, they sending $$ to country