මේ බෙහෙත මොකක්ද?
AnuradhaRa Well-known member Dec 25, 2010 62,010 1 43,404 113 Oct 14, 2021 #1 Reactions: Solo Rider and Stimulus mind
K kkr Well-known member Jun 1, 2008 5,274 796 113 Seeduwa Oct 14, 2021 #2 https://www.webmd.com/drugs/2/drug-1122/ivermectin-oral/details Reactions: Solo Rider, Stimulus mind and AnuradhaRa
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Oct 14, 2021 #3 BUMPER Reactions: Any.key, charitha2011, Solo Rider and 1 other person
T th62 Well-known member Dec 20, 2015 334 533 93 Oct 14, 2021 #4 බල්ලෙකුට කළ ප්‍රතිකාරයක් ද මේ. බල්ලන්ගේ සමහර හමේ රෝග වලදීත් පාවිච්චි කරනවා. මං හිතන්නේ Ivermectin, බොහෝ විට මෙය ඉන්ජෙක්ෂන් එකක් විදියට සම යටට (Subcutaneous) දෙනවා, ඒ සමග බොහෝ විට Avil හෝ එවැනි Antihistamine එකක් ද දෙනවා. Reactions: Stimulus mind, AnuradhaRa and Solo Rider
බල්ලෙකුට කළ ප්‍රතිකාරයක් ද මේ. බල්ලන්ගේ සමහර හමේ රෝග වලදීත් පාවිච්චි කරනවා. මං හිතන්නේ Ivermectin, බොහෝ විට මෙය ඉන්ජෙක්ෂන් එකක් විදියට සම යටට (Subcutaneous) දෙනවා, ඒ සමග බොහෝ විට Avil හෝ එවැනි Antihistamine එකක් ද දෙනවා.
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Oct 14, 2021 #5 Bump Reactions: NRTG, Stimulus mind, kinkon and 2 others
AnuradhaRa Well-known member Dec 25, 2010 62,010 1 43,404 113 Oct 18, 2021 #6 th62 said: බල්ලෙකුට කළ ප්‍රතිකාරයක් ද මේ. බල්ලන්ගේ සමහර හමේ රෝග වලදීත් පාවිච්චි කරනවා. මං හිතන්නේ Ivermectin, බොහෝ විට මෙය ඉන්ජෙක්ෂන් එකක් විදියට සම යටට (Subcutaneous) දෙනවා, ඒ සමග බොහෝ විට Avil හෝ එවැනි Antihistamine එකක් ද දෙනවා. Click to expand... ඔව් මචං.. අපේ බල්ලට ඊයෙ පෙරේද පූසටත් අසනීප වෙලා ඌටත් බේත් ගෙනාව
th62 said: බල්ලෙකුට කළ ප්‍රතිකාරයක් ද මේ. බල්ලන්ගේ සමහර හමේ රෝග වලදීත් පාවිච්චි කරනවා. මං හිතන්නේ Ivermectin, බොහෝ විට මෙය ඉන්ජෙක්ෂන් එකක් විදියට සම යටට (Subcutaneous) දෙනවා, ඒ සමග බොහෝ විට Avil හෝ එවැනි Antihistamine එකක් ද දෙනවා. Click to expand... ඔව් මචං.. අපේ බල්ලට ඊයෙ පෙරේද පූසටත් අසනීප වෙලා ඌටත් බේත් ගෙනාව