මේ බෝල්ට් ඇණ නෙවෙයි ..!
බෝල්ට් ඇණ යයි අඟවා පකිස්ථානයෙන් ගෙන්වා ඔරුගොඩවත්ත, බහාලුම් අංගණයේදී කන්ටේනරයක තිබී සොයාගන්නා ලද වටිනාකම රු. කෝටි 36 ක් වන හෙරොයින් කිලෝ ග්‍රෑම් 36 ක ප්‍රමාණය රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කරන අයුරු.
linked
http://sinhala.adaderana.lk/news.php?mode=head&nid=2952