මේ මක්ක වෙලාද කොල්ලනේ Youtube

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,875
    2,900
    113
    රජරට
    මේ මොකක් ද බං මේ වෙලා තියෙන්නෙ.

    Youtube.jpg

    යූ ටියුබ් ටූල් බාර් එක වාහනේ ඩෑෂ් බෝඞ් එක වගේ වෙලා. මේක අයින් කර ගන්න විදියක් නැද්ද? වෙලාවකට ටිකක් කරදරයි වගේ.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේ මොකක් ද බං මේ වෙලා තියෙන්නෙ.

    View attachment 114940
    යූ ටියුබ් ටූල් බාර් එක වාහනේ ඩෑෂ් බෝඞ් එක වගේ වෙලා. මේක අයින් කර ගන්න විදියක් නැද්ද? වෙලාවකට ටිකක් කරදරයි වගේ.
    මේ මොන රට බිජ්ජක්ද මේ වෙලා තියෙන්නෙ?
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,900
    113
    රජරට
    මේ මොන රට බිජ්ජක්ද මේ වෙලා තියෙන්නෙ?
    අනේ මංද බං මටත් තේරෙන්නෙ නෑ. Volume එකවත් අඩු වැඩි කරගන්න විදියක් නෑ. වෙන ඒව Click වෙනව. Wide Screen නැති ඒව Play වෙනකොට Volume Button එක හොයගන්නවත් නෑ
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901
    113
    මේ මොකක් ද බං මේ වෙලා තියෙන්නෙ.

    View attachment 114940
    යූ ටියුබ් ටූල් බාර් එක වාහනේ ඩෑෂ් බෝඞ් එක වගේ වෙලා. මේක අයින් කර ගන්න විදියක් නැද්ද? වෙලාවකට ටිකක් කරදරයි වගේ.
    මේ මොන රට බිජ්ජක්ද මේ වෙලා තියෙන්නෙ?
     
    • Like
    Reactions: khjinesh

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    http://prntscr.com/10aa7t9

    uba me addon eka dagena inne , mamath oka use karanawaa.. youtube ads block karanawa oken supiriyata.. man ekai dagena inne
    me langadi update ekak awa, ita passe thamai ohoma une, issara oya tool bar eka wenama pennuwe..
    addon eke settings walata gihin one nathi featurs tika ain karala dahan
    ad block karanna witharak nan meka dagaththa nan iwaraine

    uBlock Origin
     
    • Like
    Reactions: khjinesh