මේ මගුල් අස්සෙ

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මේ කරදර අස්සෙ විදුලි බල මන්ඩලේ පිස්සුවක් නටල හයි වොල්ටෙජ් ඇවිත් අහල පහල ගෙවල්වල බඩු පිච්චුනා. මගෙත් ලැප්, සබ් , රවුටර්, රිමෝට් ලයිට් පෝන් චාර්ජර් පිච්චුනා :angry::angry::angry:

    මේකට ceb එකෙන් අලාභෙ ගන්න බැරිද? :growl: මේවෙලාවෙ හදාගන්නෙවත් කොහොමද :frown:

    Uba oya kiyana laptop anith badu plug karala plug base ekey switch eka off karalada thibbey ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මාර අපරාද තමයි බං නොහිතපු වෙලාවල් වල වෙන්නෙ:(:(:(
    ලැප් එකේ පවර් පැක් එකද ගිහින් තියෙන්නෙ නැත්නම් ලැප් එකම අවුල්ද බං? එහෙනම් ඒකටම සෑහෙන ගානක් යයි. වැඩේ තියෙන්නෙ මේ කාලෙම ඕක වුණ එක. කොහොමත් ටිකක් ලොකු කට්ටක් කන්න වෙයි අලාභය ගන්න. මචං ඔය කියන ටයිම් එකක අකුණු හෙම ගැහුවෙ නෑ නේද? ළඟ පාත ඒරියා එකකටවත්?:confused::confused::confused:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,741
    7,940
    113
    මෙන්න මෙතන...
    මේ කරදර අස්සෙ විදුලි බල මන්ඩලේ පිස්සුවක් නටල හයි වොල්ටෙජ් ඇවිත් අහල පහල ගෙවල්වල බඩු පිච්චුනා. මගෙත් ලැප්, සබ් , රවුටර්, රිමෝට් ලයිට් පෝන් චාර්ජර් පිච්චුනා :angry::angry::angry:

    මේකට ceb එකෙන් අලාභෙ ගන්න බැරිද? :growl: මේවෙලාවෙ හදාගන්නෙවත් කොහොමද :frown:

    Ado karima siddiyakne..:shocked::shocked::shocked:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Uba kurunegala da? Ape akkage gedara tv eka wada karanne naha keewa...peredada une?eyala danneth naha mehema seen ekak..mata keewe current eka gihin awata passe tv eka wada karanne naha kiyala..hariyatama ahala kiyannam,,inna poddak..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අද විදුලි බල මන්ඩලෙන් ඇවිල්ලා ලියුම් අරගෙන ගියා
    පරීක්ෂනයක් කරනව කිව්වා

    ගෙවල්වල රවුටර් , ෆ්‍රිජ්, බල්බ් පුපුරලා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මාත් වයඹ..මේ ටිකේ තඩි අකුනු එහෙම නම් ගැහුවා:sorry::rolleyes:

    ඊයෙ වැස්සට කලින් වුනේ ceb එකෙන් ඇවිත් රෙපෙයාර් කරනකොට වුනා කියල ගම්මු කියන්නෙ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මාර අපරාද තමයි බං නොහිතපු වෙලාවල් වල වෙන්නෙ:(:(:(
    ලැප් එකේ පවර් පැක් එකද ගිහින් තියෙන්නෙ නැත්නම් ලැප් එකම අවුල්ද බං? එහෙනම් ඒකටම සෑහෙන ගානක් යයි. වැඩේ තියෙන්නෙ මේ කාලෙම ඕක වුණ එක. කොහොමත් ටිකක් ලොකු කට්ටක් කන්න වෙයි අලාභය ගන්න. මචං ඔය කියන ටයිම් එකක අකුණු හෙම ගැහුවෙ නෑ නේද? ළඟ පාත ඒරියා එකකටවත්?:confused::confused::confused:

    අකුනු ගැහුවෙ නෑ. ලැප් එකට මොකදවෙලා තියෙන්නෙ කියල බලන්න විදියක්වත් නැහැ
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    alabe ganna nm oya badu wala cost eka prove karanna puluwan wenna oona....:yes: ape gedarath phone charger 3kui router power supply burn wela un bill illuwa ....:(:( oowata itin wenama billa nahane....:eek:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113