මේ කරදර අස්සෙ විදුලි බල මන්ඩලේ පිස්සුවක් නටල හයි වොල්ටෙජ් ඇවිත් අහල පහල ගෙවල්වල බඩු පිච්චුනා. මගෙත් ලැප්, සබ් , රවුටර්, රිමෝට් ලයිට් පෝන් චාර්ජර් පිච්චුනා
මේකට ceb එකෙන් අලාභෙ ගන්න බැරිද?මේවෙලාවෙ හදාගන්නෙවත් කොහොමද
Uba oya kiyana laptop anith badu plug karala plug base ekey switch eka off karalada thibbey ?

මේවෙලාවෙ හදාගන්නෙවත් කොහොමද 





ape gedarath phone charger 3kui router power supply burn wela un bill illuwa ....