මේ මගෙ දවසේ ලාභය.8500 usd

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හම්මා,උඹ පට්ට පොරක්නේ බං..ඇත්තටම උඹලා වගේ එවුන් ජාතියට සම්පතක්.
    හැබැයි ඉතින් මචං,උඹ ලක්ෂ 9ක් විතර සල්ලි අරගෙන රුපියල් 1000ක් රීලෝඩ් කලාම මේකේ උඹට උදව් කල එවුන්ට දුක හිතේවි.
    උබ,උඹට උදව් කල වැදගත් අයට රුපියල් 25000ක්වත් ඊසිකෑෂ් කරපන්.
    උඹට නොයෙක් කයිකතන්දර කිව්ව එවුන්ට රිදෙන්න උන්ට රුපියල් 1000ක් විතරක් යවපන්.

    ඔන්න ඔය ෆෝන් ශොප් ටික වහලා දාපන් බන්.ගෙදර ඉදන් ඩොලර් තුන්ගානේ දාලා ෆොරෙං කරපන්..

    හැබැයි එක දෙයක් මචං,ප්ලීස් උඹ අර ඩොලර් අටදාහම දාලා නම් ෆොරෙක්ස් කරන්න එපා.ලෝකේ මුදල් වෙළඳපොල කඩාගෙන වැටේවි.මොකද උඹ 8k දාලා කලොත් අඩුම තරමේ ඩොලර් 100,000,000,000,000,000ක් වත් පැයෙන් හමබ වෙන්න එපායැ...

    උඹ වගේ වැදගත් විදියට හිතෙන කොල්ලෙක්ට වාසනාව තියෙනවා බං අර උඹ කිව්ව වගේ මල පෙරේතයොන්ට වඩා..
    :yes::yes::yes: මෙන්න කතාව ගොඩක් උන් හිතන් ඉන්නෙ ෆොරෙක්ස් වල සල්ලි ඉබේ උනනව කියල, ගොන් මීහරක් මේ වගේ ටොන් පච වලට අහු උනාට මොලේ කලදක් තියෙන එවුන් අහු වෙන්නෙ නැ, මේක ඇත්ත කියල විස්වාස කරන උන්දලට මම නිර්දේශ කරන්නෙ 'ඉන් ටයිම්' ෆිල්ම් එක බලන්ඩ කියල,ඒක බලලත් මොලේ පැදුනේ නැත්තන් ඉතින් කොරන්ඩ දෙයක් නැ,
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    meka attada nettada kiyapalla hariyata.. mamath freelancing nawattala.. me mase adayama okkoma danawa forex karanna.. :) :)

    දෑතෙ රස්සාව කරගෙන හිටහන් බං පිස්සු නැතුව. :lol:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,744
    2,787
    113
    machan mama ahala thiyena widihata forex brokersla, trader kenek loku gaanak podi kaalekin hewwoth saha trades ikmanata close karanawanam e gaana withdraw karanna denne nehelu. mokada eka system ekak thiyenawa brokersla 2nek ge register wela dennage time eke few seconds gap ekak thiyenawanam time eka issaraha yana ekagen market eke trend eka balagena time eka lag wena brokerge trades daala podi kaalekin (pips keepayakin) close karala profit karana. eka nisa un e wage systems allow karanne ne. (umba ehema newei neda kare?)
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මචං දන්න කෙනෙක් කියපල්ලා මට මේක ගැන
    https://trafficmonsoon.com/

    මගේ යාළුවෙකුගෙන් මල කරදරේ මේකට ජොයින් වෙන්න කියලා
    අර පිරමීඩ කේස් එකක් තමයි මේ
    මේකෙන් කෙලවගත්ත උන් ඉන්නවද?
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    ithin ban masema weda karala --- gatta wageda a wage 3 gunayak wage dawasin enakota.. :cool:

    මෙතන හෙන පොයියක් බන් යන්නෙ. උබ අහු වෙන්ඩ එපා. මුට වඩා එක්ස්පෙර්ට් ලවත් 5 ලොට් සයිස් වලින් ට්‍රෙඩ් කරන්නේ නැ බන්. මේ බලපන් ටික්මිල් එකේ ට්‍රෙඩර් ඔෆ් ද මන්ත් ගෙ ස්ටෙට්මන්ට් එක. ඌවත් ලෙසියකට 5 සයිස් එකෙන් ට්‍රෙඩ් කරල නැ

    http://www.tickmill.com/wp-content/t...cember2015.pdf

    මු ඩොලර් 3ක් දාල 5 සයිස් එකෙන් ට්‍රෙඩ් කරාලු
    :lol:
     
    thaanya celluler

    Junior member
  • Jul 11, 2009
    171
    12
    18
    kottawa
    meka mata witharak una deyak neme market eke ohoma wenne kalathurakinlu.welawata mama a welawe trade kara kara hitiye.thawa loku ganan hamba karapu un innawa.ungeth me widiyatama salli nathiwela.Thursday confirmation mail eke thiyana gaana witharai pennanne.friday karapu kisima trade ekak ne.arugeth ehemai.habai friday trade karapu trade wala confirmation mail eka yhiyanawa.
    12417985_966778153359176_5055133732380478567_n.jpg
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    හම්මා,උඹ පට්ට පොරක්නේ බං..ඇත්තටම උඹලා වගේ එවුන් ජාතියට සම්පතක්.
    හැබැයි ඉතින් මචං,උඹ ලක්ෂ 9ක් විතර සල්ලි අරගෙන රුපියල් 1000ක් රීලෝඩ් කලාම මේකේ උඹට උදව් කල එවුන්ට දුක හිතේවි.
    උබ,උඹට උදව් කල වැදගත් අයට රුපියල් 25000ක්වත් ඊසිකෑෂ් කරපන්.
    උඹට නොයෙක් කයිකතන්දර කිව්ව එවුන්ට රිදෙන්න උන්ට රුපියල් 1000ක් විතරක් යවපන්.

    ඔන්න ඔය ෆෝන් ශොප් ටික වහලා දාපන් බන්.ගෙදර ඉදන් ඩොලර් තුන්ගානේ දාලා ෆොරෙං කරපන්..

    හැබැයි එක දෙයක් මචං,ප්ලීස් උඹ අර ඩොලර් අටදාහම දාලා නම් ෆොරෙක්ස් කරන්න එපා.ලෝකේ මුදල් වෙළඳපොල කඩාගෙන වැටේවි.මොකද උඹ 8k දාලා කලොත් අඩුම තරමේ ඩොලර් 100,000,000,000,000,000ක් වත් පැයෙන් හමබ වෙන්න එපායැ...

    උඹ වගේ වැදගත් විදියට හිතෙන කොල්ලෙක්ට වාසනාව තියෙනවා බං අර උඹ කිව්ව වගේ මල පෙරේතයොන්ට වඩා..
    :lol::lol::lol:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මෙතන හෙන පොයියක් බන් යන්නෙ. උබ අහු වෙන්ඩ එපා. මුට වඩා එක්ස්පෙර්ට් ලවත් 5 ලොට් සයිස් වලින් ට්‍රෙඩ් කරන්නේ නැ බන්. මේ බලපන් ටික්මිල් එකේ ට්‍රෙඩර් ඔෆ් ද මන්ත් ගෙ ස්ටෙට්මන්ට් එක. ඌවත් ලෙසියකට 5 සයිස් එකෙන් ට්‍රෙඩ් කරල නැ

    http://www.tickmill.com/wp-content/t...cember2015.pdf

    මු ඩොලර් 3ක් දාල 5 සයිස් එකෙන් ට්‍රෙඩ් කරාලු
    :lol:
    එහෙම ලොට් සයිස් 5 දාන්න බැරිද මචන්?
    එහෙම දාපුවහම මොකක් හරි ERROR එකක් එනවද?
    :)
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    එහෙම ලොට් සයිස් 5 දාන්න බැරිද මචන්?
    එහෙම දාපුවහම මොකක් හරි ERROR එකක් එනවද?
    :)

    එහෙම එරර් මොකුත් නන් එන්නෙ නැ මචන් ඒ උනාට ෆොරෙක්ස් හොදට දන්න කියන එකෙක් ලොට් සයිස් එක 5 දාල ට්‍රෙඩ් කරන්නේ නැ. :P අනික ඩොල්ලර් 3කින් :lol::lol: ලෙවෙරජ් එක කීයද මුගෙ:rofl:
     
    thaanya celluler

    Junior member
  • Jul 11, 2009
    171
    12
    18
    kottawa
    [/COLOR][/SIZE]
    මෙතන හෙන පොයියක් බන් යන්නෙ. උබ අහු වෙන්ඩ එපා. මුට වඩා එක්ස්පෙර්ට් ලවත් 5 ලොට් සයිස් වලින් ට්‍රෙඩ් කරන්නේ නැ බන්. මේ බලපන් ටික්මිල් එකේ ට්‍රෙඩර් ඔෆ් ද මන්ත් ගෙ ස්ටෙට්මන්ට් එක. ඌවත් ලෙසියකට 5 සයිස් එකෙන් ට්‍රෙඩ් කරල නැ

    http://www.tickmill.com/wp-content/t...cember2015.pdf

    මු ඩොලර් 3ක් දාල 5 සයිස් එකෙන් ට්‍රෙඩ් කරාලු
    :lol:

    okkotama kalin forex gena denagena mekata comment karapan.mama kiwwe a welawe thibuna gaana.anika chart eka balapan.nodakin thopi wage un.wena awn nam good lak kiyala kiyala kiyanne eekata thopi.thopi wage un hinda thama me ratata hena gahina thiyenne.okkotama kalin meka kiyawala idapan.kiyanna danne nathinam kata wahagena idapan puka denne nathuwa.godaaaaak wela iwasagena hitiye.mama mechchara dawasak hithagena hitiye elakiri eke elakiri buwala tikak inne kiyala balagena yanakota pissu huththalath ehen mehen innawane.thawa tika welawak yanakota deshapalaneth gawagaida danne ne.menna wanda.puluwannam sup ekak deepan berinam katawahagenawath idapalla.
    okkotama kalin me thread eka kiyawala idapan machan
    12417985_966778153359176_5055133732380478567_n.jpg
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මෙතන හෙන පොයියක් බන් යන්නෙ. උබ අහු වෙන්ඩ එපා. මුට වඩා එක්ස්පෙර්ට් ලවත් 5 ලොට් සයිස් වලින් ට්‍රෙඩ් කරන්නේ නැ බන්. මේ බලපන් ටික්මිල් එකේ ට්‍රෙඩර් ඔෆ් ද මන්ත් ගෙ ස්ටෙට්මන්ට් එක. ඌවත් ලෙසියකට 5 සයිස් එකෙන් ට්‍රෙඩ් කරල නැ

    http://www.tickmill.com/wp-content/t...cember2015.pdf

    මු ඩොලර් 3ක් දාල 5 සයිස් එකෙන් ට්‍රෙඩ් කරාලු
    :lol:

    ane manda ban mata owa terenne ne.. wedi thanhawata gihin netiwenawata wada hodai danna de karana eka..
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    [/COLOR][/SIZE]

    okkotama kalin forex gena denagena mekata comment karapan.mama kiwwe a welawe thibuna gaana.anika chart eka balapan.nodakin thopi wage un.wena awn nam good lak kiyala kiyala kiyanne eekata thopi.thopi wage un hinda thama me ratata hena gahina thiyenne.okkotama kalin meka kiyawala idapan.kiyanna danne nathinam kata wahagena idapan puka denne nathuwa.godaaaaak wela iwasagena hitiye.mama mechchara dawasak hithagena hitiye elakiri eke elakiri buwala tikak inne kiyala balagena yanakota pissu huththalath ehen mehen innawane.thawa tika welawak yanakota deshapalaneth gawagaida danne ne.menna wanda.puluwannam sup ekak deepan berinam katawahagenawath idapalla.
    okkotama kalin me thread eka kiyawala idapan machan
    12417985_966778153359176_5055133732380478567_n.jpg

    ubage full account history 1 pennanko uba kiyanne occhara atthanan :P
     
    ලක්ෆොරෙක්ස් එකෙන්ද මචන් උබ ට්‍රෙඩ් කරන්ඩ ඉගෙන ගත්තෙ. :lol::lol:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,744
    2,787
    113
    මෙතන හෙන පොයියක් බන් යන්නෙ. උබ අහු වෙන්ඩ එපා. මුට වඩා එක්ස්පෙර්ට් ලවත් 5 ලොට් සයිස් වලින් ට්‍රෙඩ් කරන්නේ නැ බන්. මේ බලපන් ටික්මිල් එකේ ට්‍රෙඩර් ඔෆ් ද මන්ත් ගෙ ස්ටෙට්මන්ට් එක. ඌවත් ලෙසියකට 5 සයිස් එකෙන් ට්‍රෙඩ් කරල නැ

    http://www.tickmill.com/wp-content/t...cember2015.pdf

    මු ඩොලර් 3ක් දාල 5 සයිස් එකෙන් ට්‍රෙඩ් කරාලු
    :lol:

    mata hithena widihata mu boru newei karanne. But muta patta luck ekak set wela thiyenawa. Patta risky widihata mu trade karala thiyenne. Kohomath muta loss unath paduwak wenne nehene 3$ daapu nisa. Scene eka thiyenne me wede hemadama hariyana ekak nehe. Kanawata wage mu trade karapu time eke mu goda gihin thiyenawa. Hariyata lottery ekak eduna wage thamai
     
    thaanya celluler

    Junior member
  • Jul 11, 2009
    171
    12
    18
    kottawa
    mata hithena widihata mu boru newei karanne. But muta patta luck ekak set wela thiyenawa. Patta risky widihata mu trade karala thiyenne. Kohomath muta loss unath paduwak wenne nehene 3$ daapu nisa. Scene eka thiyenne me wede hemadama hariyana ekak nehe. Kanawata wage mu trade karapu time eke mu goda gihin thiyenawa. Hariyata lottery ekak eduna wage thamai

    anna eka thama bn.eka munta therenne ne eka.machan nordfx eka gena uba mukuth dannawada.
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    mata hithena widihata mu boru newei karanne. But muta patta luck ekak set wela thiyenawa. Patta risky widihata mu trade karala thiyenne. Kohomath muta loss unath paduwak wenne nehene 3$ daapu nisa. Scene eka thiyenne me wede hemadama hariyana ekak nehe. Kanawata wage mu trade karapu time eke mu goda gihin thiyenawa. Hariyata lottery ekak eduna wage thamai

    ඒක තමා බන් කියන්නෙ ජීවිතෙට මෙහෙම ට්‍රෙඩ් කරන එකෙක් දැක්කමයි. මේක ඇත්තනන් මු ෆොරෙක්ස් නෙමෙ ගැම්බ්ලින්ග් කරල තියෙන්නෙ. කෙල වෙන්ඩ ගත්තමත් ඔහොම තම කෙල වෙන්නෙ