bola mee harako mama kiwwe a welawe 3 usd thibune kiyala.
හිත රිද්දුව නම් sorry බන්

, ඔකේ බන් ප්‍රොබ්ලම් සොල්ව්ඩ්. 

bola mee harako mama kiwwe a welawe 3 usd thibune kiyala.

, ඔකේ බන් ප්‍රොබ්ලම් සොල්ව්ඩ්. 

හම්මා,උඹ පට්ට පොරක්නේ බං..ඇත්තටම උඹලා වගේ එවුන් ජාතියට සම්පතක්.
හැබැයි ඉතින් මචං,උඹ ලක්ෂ 9ක් විතර සල්ලි අරගෙන රුපියල් 1000ක් රීලෝඩ් කලාම මේකේ උඹට උදව් කල එවුන්ට දුක හිතේවි.
උබ,උඹට උදව් කල වැදගත් අයට රුපියල් 25000ක්වත් ඊසිකෑෂ් කරපන්.
උඹට නොයෙක් කයිකතන්දර කිව්ව එවුන්ට රිදෙන්න උන්ට රුපියල් 1000ක් විතරක් යවපන්.
ඔන්න ඔය ෆෝන් ශොප් ටික වහලා දාපන් බන්.ගෙදර ඉදන් ඩොලර් තුන්ගානේ දාලා ෆොරෙං කරපන්..
හැබැයි එක දෙයක් මචං,ප්ලීස් උඹ අර ඩොලර් අටදාහම දාලා නම් ෆොරෙක්ස් කරන්න එපා.ලෝකේ මුදල් වෙළඳපොල කඩාගෙන වැටේවි.මොකද උඹ 8k දාලා කලොත් අඩුම තරමේ ඩොලර් 100,000,000,000,000,000ක් වත් පැයෙන් හමබ වෙන්න එපායැ...
උඹ වගේ වැදගත් විදියට හිතෙන කොල්ලෙක්ට වාසනාව තියෙනවා බං අර උඹ කිව්ව වගේ මල පෙරේතයොන්ට වඩා..

මෙන්න කතාව ගොඩක් උන් හිතන් ඉන්නෙ ෆොරෙක්ස් වල සල්ලි ඉබේ උනනව කියල, ගොන් මීහරක් මේ වගේ ටොන් පච වලට අහු උනාට මොලේ කලදක් තියෙන එවුන් අහු වෙන්නෙ නැ, මේක ඇත්ත කියල විස්වාස කරන උන්දලට මම නිර්දේශ කරන්නෙ 'ඉන් ටයිම්' ෆිල්ම් එක බලන්ඩ කියල,ඒක බලලත් මොලේ පැදුනේ නැත්තන් ඉතින් කොරන්ඩ දෙයක් නැ,

meka attada nettada kiyapalla hariyata.. mamath freelancing nawattala.. me mase adayama okkoma danawa forex karanna..![]()
![]()

දෑතෙ රස්සාව කරගෙන හිටහන් බං පිස්සු නැතුව.![]()

ithin ban masema weda karala --- gatta wageda a wage 3 gunayak wage dawasin enakota..![]()

හම්මා,උඹ පට්ට පොරක්නේ බං..ඇත්තටම උඹලා වගේ එවුන් ජාතියට සම්පතක්.
හැබැයි ඉතින් මචං,උඹ ලක්ෂ 9ක් විතර සල්ලි අරගෙන රුපියල් 1000ක් රීලෝඩ් කලාම මේකේ උඹට උදව් කල එවුන්ට දුක හිතේවි.
උබ,උඹට උදව් කල වැදගත් අයට රුපියල් 25000ක්වත් ඊසිකෑෂ් කරපන්.
උඹට නොයෙක් කයිකතන්දර කිව්ව එවුන්ට රිදෙන්න උන්ට රුපියල් 1000ක් විතරක් යවපන්.
ඔන්න ඔය ෆෝන් ශොප් ටික වහලා දාපන් බන්.ගෙදර ඉදන් ඩොලර් තුන්ගානේ දාලා ෆොරෙං කරපන්..
හැබැයි එක දෙයක් මචං,ප්ලීස් උඹ අර ඩොලර් අටදාහම දාලා නම් ෆොරෙක්ස් කරන්න එපා.ලෝකේ මුදල් වෙළඳපොල කඩාගෙන වැටේවි.මොකද උඹ 8k දාලා කලොත් අඩුම තරමේ ඩොලර් 100,000,000,000,000,000ක් වත් පැයෙන් හමබ වෙන්න එපායැ...
උඹ වගේ වැදගත් විදියට හිතෙන කොල්ලෙක්ට වාසනාව තියෙනවා බං අර උඹ කිව්ව වගේ මල පෙරේතයොන්ට වඩා..

මෙතන හෙන පොයියක් බන් යන්නෙ. උබ අහු වෙන්ඩ එපා. මුට වඩා එක්ස්පෙර්ට් ලවත් 5 ලොට් සයිස් වලින් ට්‍රෙඩ් කරන්නේ නැ බන්. මේ බලපන් ටික්මිල් එකේ ට්‍රෙඩර් ඔෆ් ද මන්ත් ගෙ ස්ටෙට්මන්ට් එක. ඌවත් ලෙසියකට 5 සයිස් එකෙන් ට්‍රෙඩ් කරල නැ
http://www.tickmill.com/wp-content/t...cember2015.pdf
මු ඩොලර් 3ක් දාල 5 සයිස් එකෙන් ට්‍රෙඩ් කරාලු![]()

එහෙම ලොට් සයිස් 5 දාන්න බැරිද මචන්?
එහෙම දාපුවහම මොකක් හරි ERROR එකක් එනවද?
අනික ඩොල්ලර් 3කින් 
ලෙවෙරජ් එක කීයද මුගෙ
මෙතන හෙන පොයියක් බන් යන්නෙ. උබ අහු වෙන්ඩ එපා. මුට වඩා එක්ස්පෙර්ට් ලවත් 5 ලොට් සයිස් වලින් ට්‍රෙඩ් කරන්නේ නැ බන්. මේ බලපන් ටික්මිල් එකේ ට්‍රෙඩර් ඔෆ් ද මන්ත් ගෙ ස්ටෙට්මන්ට් එක. ඌවත් ලෙසියකට 5 සයිස් එකෙන් ට්‍රෙඩ් කරල නැ
http://www.tickmill.com/wp-content/t...cember2015.pdf
මු ඩොලර් 3ක් දාල 5 සයිස් එකෙන් ට්‍රෙඩ් කරාලු![]()
මෙතන හෙන පොයියක් බන් යන්නෙ. උබ අහු වෙන්ඩ එපා. මුට වඩා එක්ස්පෙර්ට් ලවත් 5 ලොට් සයිස් වලින් ට්‍රෙඩ් කරන්නේ නැ බන්. මේ බලපන් ටික්මිල් එකේ ට්‍රෙඩර් ඔෆ් ද මන්ත් ගෙ ස්ටෙට්මන්ට් එක. ඌවත් ලෙසියකට 5 සයිස් එකෙන් ට්‍රෙඩ් කරල නැ
http://www.tickmill.com/wp-content/t...cember2015.pdf
මු ඩොලර් 3ක් දාල 5 සයිස් එකෙන් ට්‍රෙඩ් කරාලු![]()
[/COLOR][/SIZE]
okkotama kalin forex gena denagena mekata comment karapan.mama kiwwe a welawe thibuna gaana.anika chart eka balapan.nodakin thopi wage un.wena awn nam good lak kiyala kiyala kiyanne eekata thopi.thopi wage un hinda thama me ratata hena gahina thiyenne.okkotama kalin meka kiyawala idapan.kiyanna danne nathinam kata wahagena idapan puka denne nathuwa.godaaaaak wela iwasagena hitiye.mama mechchara dawasak hithagena hitiye elakiri eke elakiri buwala tikak inne kiyala balagena yanakota pissu huththalath ehen mehen innawane.thawa tika welawak yanakota deshapalaneth gawagaida danne ne.menna wanda.puluwannam sup ekak deepan berinam katawahagenawath idapalla.
okkotama kalin me thread eka kiyawala idapan machan

mata hithena widihata mu boru newei karanne. But muta patta luck ekak set wela thiyenawa. Patta risky widihata mu trade karala thiyenne. Kohomath muta loss unath paduwak wenne nehene 3$ daapu nisa. Scene eka thiyenne me wede hemadama hariyana ekak nehe. Kanawata wage mu trade karapu time eke mu goda gihin thiyenawa. Hariyata lottery ekak eduna wage thamai