thanks mcn.machan eeye mama nordfx ekata msg ekak yewwa... ada uday call karaa sinhalen (rochel kiyala kenek) mama kivva forex karanna num aasai ath may wage siddiyak dakka dan num bayai kiyala etakota kivva lankawe 3 denekta ooka wela tiyenawa meeta kalin wela ne . eyala waradiyata karala num salli reject wenawa taama a gena balanwa... kiyala,,, mama may thread ekay link eka yewwa tayrum ganna eyalata...
mama forex karala ne ada wenakan .... karanna aasaawa nisa balankota oyage thread eka dakke oyatath support ekak wei kiyala htala link ekath ekkama damma
monawa unath methanath kiyanna apita danaganna
jaya wayawa
machanla ...dn kiyanawalu a welawe server wala awlak thibunanalu.eekalu ehema une.kawru hari wena ekakin karana kenek innawanam.a time ekata 1 min walin aran balala kiyapallako bn a welawe candle thibuna widiha.
machanla ...dn kiyanawalu a welawe server wala awlak thibunanalu.eekalu ehema une.kawru hari wena ekakin karana kenek innawanam.a time ekata 1 min walin aran balala kiyapallako bn a welawe candle thibuna widiha.
hariyata kiyapan dawasi time range ekai balanna
Mehema seen ekak wenna puluwan. Oka un ge server eka awulak. Server eka slow unama unge forex values update wenne nathuwa athi. uba buy or sell eka place karapu welawe aththama value eka wenas athi. Dan unta athin gewanna wena nisa un profit 0 karala shape wenna hadanawa.
server awulak wenna athi ban. naththam me widihata bullish candles form wenawada ?
openning price ekata wada closing price eka adu.
![]()
hema thenama thiyenawa ...
neh machn ... muuge trade time eke markt slip wena time ekak .. eee slipping time walata kohomath homa thama candles enne .. as well as nordfx lage candle kohomaath wikaarai ... because they are MM brokers ... nikan balapan mee screen eka ada ude ekak .. uba mark karapu wage candle ekak mekath...hema thenama thiyenawa ...
![]()

සර්වර් අවුල් ගියා කියන එක ට්‍රේඩ් කරන උන්ට අදාල නෑනෙ.දැන් මෙතන උනට අවුල තියන්නෙ උඹ ප්‍රොෆිට් කරපු නිසානෙ.බැරිවෙලාවත් ලොස්ට් උනානම් උන් ආතල්එකේ සල්ලිටික අරන් නිකන් ඉදීවි.සර්වර් අවුල් වෙලාවක ඔයා ට්රේඩ්කලේ මෙන්න ලොස්ට් වෙච්චි සල්ලි කියල දෙයි මේන් කියල. අපරාදෙනේද මිනිස්සුන්ගෙ සල්ලි.මුන් හෙන වංචාකාරයොනෙ බන්. අත්හරින්න නම් එපා පුතෝ මුලින් ෂේප්එකේ කතා කරල කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි සල්ලි ගනින්.අපි ට්‍රේඩ් කරනවා මිසක් අපිට දිවැස් නෑනෙ මේ වෙලාවෙ සර්වර් අවුල්ද කියල දැනගන්න.එතකොට මොකක්ද බන් හොද බ්‍රෝකර් කෙනෙක් ඉන්නෙ විශ්වාසයක් ඇතිව ට්‍රේඩ් කරන්න පුලුවන් එකෙක්.මේ ගැන කාලයක් ඉදන් එක්ස්පිරියන්ස් තියෙන එවුන් කියපල්ලකො අපිටත්.dn kiyanawa eda dawasama nordfx company ekata service eka dunnu company eke awlak hindalu ehema une.anika lankawenma api 3 witharai.a welawe kiwwanam piliganna thibuna.anika dollar biliyana ganan trade ekaka server ekakin ehema awlak wenna puluwanda.
සර්වර් අවුල් ගියා කියන එක ට්‍රේඩ් කරන උන්ට අදාල නෑනෙ.දැන් මෙතන උනට අවුල තියන්නෙ උඹ ප්‍රොෆිට් කරපු නිසානෙ.බැරිවෙලාවත් ලොස්ට් උනානම් උන් ආතල්එකේ සල්ලිටික අරන් නිකන් ඉදීවි.සර්වර් අවුල් වෙලාවක ඔයා ට්රේඩ්කලේ මෙන්න ලොස්ට් වෙච්චි සල්ලි කියල දෙයි මේන් කියල. අපරාදෙනේද මිනිස්සුන්ගෙ සල්ලි.මුන් හෙන වංචාකාරයොනෙ බන්. අත්හරින්න නම් එපා පුතෝ මුලින් ෂේප්එකේ කතා කරල කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි සල්ලි ගනින්.අපි ට්‍රේඩ් කරනවා මිසක් අපිට දිවැස් නෑනෙ මේ වෙලාවෙ සර්වර් අවුල්ද කියල දැනගන්න.එතකොට මොකක්ද බන් හොද බ්‍රෝකර් කෙනෙක් ඉන්නෙ විශ්වාසයක් ඇතිව ට්‍රේඩ් කරන්න පුලුවන් එකෙක්.මේ ගැන කාලයක් ඉදන් එක්ස්පිරියන්ස් තියෙන එවුන් කියපල්ලකො අපිටත්.

pm ekak ewwa balapan