මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,650
    3,015
    113
    wahana prices ehemath dan wadi wela tiyena hinda car eka dena eka thamai danata tiyena hodama option eka eken naya walin puluwan tharan nidahas wenna try ekak denna

    Edit: Insurance third party damma nan uparima 2000 yanne car eka denna kalin
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    meka dakkama laksha 5he padiyath podi gaanak kiyapu sinhalunge aththa padiya penawa...
    lankawe software engineers la arenna anik ayage padi mehema thama..
     
    • Like
    Reactions: Mugen

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මචං.. වෙච්චි දේ උණා... පසු තැවිල වැඩක් නෑ.. මටත් මැරෙන්න හිතුණු වෙලාවල් තියෙනවා.. සල්ලි ඉස්සරහ අසරණ වෙච්චි වෙලාවල් අනන්තයි.. ඒත් මචං මටත් ඉන්නෙ කෙල්ලෙක්.. දරුව අසරණ වෙන නිසා මම අල්ලන් ඉඳල තියෙනව ඒ වගේ අවස්ථා වල.. උඹත් වැටෙන්න එපා.. දරුව ගැන හිතපං.. තාත්ත නැතුව ඉන්නෙ කොහොමද? ප්‍රශ්ණ වැඩි කමට උඹට විසඳුම් කල්පනා වෙන එකකුත් නෑ.. මේ වගේ වෙලාවට සමාජ මට්ටම, ආත්ම ගෞරවය ගැන හිතන්න එපා.. කාර් එක විකුණපං.. අම්ම තාත්තගෙන්, සහෝදර සහෝදරියොන්ගෙන්, සමීපම යාළුවොන් ගෙන් පොඩි සපෝට් එකක් ඉල්ලල බලපං.. කීයක් හරි හම්බ වෙයි.. ලෝකයාට පේන්න කාල ඇඳල ඉන්න ජීවන රටාවෙන් මිදියං.. පුළුවන් විදියට තමුන්ගෙ ශක්ති මට්ටමෙන් කාල ඇඳල හිටපං.. මොකද ඔය එකෙක් වත් අපිට කන්න අඳින්න දෙන්නෙ නෑ අපේ අඩුපාඩු හෙවුවට..

    වයිෆ්ට ජොබ් එකක් හරි, අඩුම තරමෙ ස්වයං රැකියාවක් හරි කරන්න කියපං.. පාට් ටයිම් ජොබක් (sporting star එකක cashier වගේ දේවල් රෑට කරන්න පුළුවන්) සෙට් කරගනිං.. පරදින්නෙ නෑ.. හිතේ හයියයි, දරා ගැනීමයි හදා ගනිං...

    බැරිම උණොත් කරන්න වැඩක් කියන්නම් (මමත් හිතන් ඉන්නෙ බැරිම තැනකදි කරන්න).. වකුගඩුවක් විකුණපං (පිස්සු, අමානුෂික දෙයක් විදියට සමහරුන්ට හිතෙයි).. කරන්න දෙයක් නෑ.. කෙහෙන් හරි ගොඩ ඒමක් තියෙන්න ඕනිනේ.. suicide කරගන්නවට වඩා ඒක හොඳයි..

    කීයටවත්, ජීවිතේ නැති කරගන්න නම් කීයටවත්ම හිතන්න එපා..ඒක මහ නිවට වැඩක් විතරයි.. උඹ ප්‍රශ්ණෙන් පැනල යයි.. ඒත් වැරැද්දක් නොකරපු අර කිරිසප්පයයි, ගෑණියි උඹේ පවු ගෙවන්න ඉතුරු වෙයි.. ඒ නිසා, ප්‍රශ්ණ එකෙන් එක ලිහා ගනිං.. ඔක්කොම ප්‍රශ්ණ එකපාර ලිහන්න හදන්නෙ නැතුව..
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    මම ලංකාවේ ප්‍රසිද්ද ආයතනයක IT Filed එකේ රුපියල් හැට දහසකට (Rs .60,000/-) ආසන්න මාසික පඩියක් ලබා ගන්නා අවුරුදු 7ට අඩු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

    එහෙත් මුදල් බාවිතයේදී මාගේ අසමත් බාවය, අද මා ඇද දමා ඇත්තේ ලංකාව දැන් පත්ව ඇති තත්වයටත් වඩා අන්ත තැනකටය. මගේ කතාව හොදින් කියවන්න. ඇවැසි නම් මට බනින්න. මේ කතාවෙන් පාඩමක් ගන්න. මන් වගේ වෙන්න එපා.........

    මා මුලින්ම JOB එකක් විදියට කලේ DATA Entry Operator . එවකට මට වයස 23යි. පඩිය 4500/- මාස 6කට පස්සේ මට පඩිය 7000/- ක් උනේ මගේ දක්ෂතාවය නිසාමයි. එකාලේදීම මට Commercial Bank එකේ Credit Card ගන්න පුළුවන් වෙනවා. Limit eka 25,000/- යි . ඒ limit එක තියාගෙන job එක දෙපාරක් මාරු කරන් ලංකාවේ ප්‍රසිද්ද ආයතනයක IT Executive කෙනෙක් විදියට 2011 වෙනකන් හොඳට සල්ලිත් ඉතුරු කරන් ජීවිතය ගෙන ගියා.

    ඔය කාලේදී Ebay වගේ online market වලින් බඩු ගත්තා . ඒවා විකුණලා සල්ලි හෙව්වා. ෆොටෝ edit කරලා සල්ලි හෙව්වා.
    එතකොට මගේ අය්යා , නංගි දෙන්නම විවාහ වෙලා.

    කොහොම හරි 2014 දී මම බදිනවා. ඒ ලංකා බැංකුවෙන් රු.500,000/- ක ණයක් අරන්. මන් ගාව තිබුන රු.300,000/- ත් එක්ක මට හොඳටම ඇති උන ඒ ගාන මගේ වෙඩින් එකට.

    ඔය අතරේදී මගේ request එකකට Commercial bank එක crdit limit එක වැඩි කරනවා 100,000/- . අයෙත් අවුරුද්දකින් ඒක වැඩි කරනවා 250,000/- .

    ඔය අතරේ මන් නැත්තටම නැතිවෙනවා forex marketing කරලා. com bank එකේ limit පනිනවා. එතකොට හම්බ වුන 35000ක පඩියෙන් රු.8,300/- බෑන්ක් ලෝන් එකකටයි. රු. 5000-7500 ත් අතර ගානක් credit card එකටි කැපෙනවා.

    ඔය අතරේ NTB එකෙනුත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්නවා. එකෙන් fridge ගන්නවා, යාලුවෙක්ට TV එකක් අරන් දෙනවා. ඌ මාසෙට installment එක දෙන්නම් කියපු විශ්වාසයට . ඌ පොල්ල තියල රට යනවා.crdit කාර්ඩ් වල balance transfer option එකෙන් PAN ASIA BANK එකෙන් තව credit card එකක් ගන්නවා. නාට්ටටම හිර වෙනවා.

    HNB එකෙන් personal loan එකක් අරන් commercial bank credit card එක settle කරනවා. එත් settle කරපු card එක අයින් කරන්නේ නැතුව තියා ගන්නවා.ලිදට වැටුන මිනිසා ලින් කටින්ම ගොඩ එන්න ඕනේ කියල හිතලා අයෙත් FOREX කරනවා. අයෙත් හොදම එකෙන් කෙලොගන්නවා.

    ගෙදර මිනිස්සුන්ගේ වදේට පොඩි එවුන් දෙන්න bike එකේ අරන් යන්න බැරි කමට leasing එකක් දාල ගිය අවුරුද්දේ චාර් එකකුත් ගන්නවා.. මාසෙට Leasing එක 17,000/-යි.

    මොන පිස්සෙක්ද ... පිස්සු හුත්තෙක් ... උබලට හිතෙනවා නේද?

    ඒ අතීතය.... දැන් කියන්නම් අද තත්වය
    මේ මොහොත වෙනකොට.... මගේ අතේ තියනවා රු. 8740/- ක්
    හෙට රු. 17,000/- leasing එකට ගෙවන්න ඕනේ.
    NTB credit චාර්ඩ් එකේ minimum payment එක 67850ක් වෙලා. Commercial bank minimum payment එක 47000 ක් විතර.
    HNB personal loan එක 10,300ක්
    Car එකේ insurance එක 24000ක් විතර එයි. එකත් 8වෙනිදට Expire වෙනවා.
    පොඩි උන් දෙන්නට, මගේ wife ට මට ඕනේ විදියට කිසිම දෙයක් කරගන්න විදියක් නැතිව මම මැරී මැරී උපදිනවා . ඉල්ලා ගන්න කෙනෙක් නෑ ඉල්ලලා පුරුද්දකුත් නා.

    වෙලාවකට හිතෙනවා ඔලුව පුපුරලා මැරෙයි කියල .... මැරෙන්නත් බෑ පොඩි එකීගේ මුණ මතක් වෙනවා. කල්පනා කරලා කරලා ඔලුව පුපුරන්න එද්දී ඔලුව ගහගෙන ඉද්දි මගේ සුදු තාත්තියෝ ඇයි කියල මගේ දෝනි ඔලුව අත ගාද්දී පපුවත් එක්ක හිර වෙනවා.
    credit card ගන්න එපා කියන්නේ නැ .... loan ගන්න එපා කියන්නේ නෑ . වෙලාවට ගෙවන්න. තමන්ට හැකි දේ කරන්න,
    මන් වගේ වෙන්න එපා.
    මගේ වැරදි වලට කවුරුත් පාලි නෑ. කියන්න කෙනෙක්.. අහන්න කෙනෙක් නැති නිසයි හැමදේම අකුරු කලේ.

    එත් මට දැන් මහන්සියි ...නයකාරයන්ට , company වලට පින්සෙන්ඩු වෙලා.
    කැමතිනම් මට බැනපල්ලා.... එත් මන් වගේ කලකන්නියෙකුට බැනල මොනවා කරන්නද ?
    ණය ගන්න, ලිමිට් නැතිව වියදන් කරන්න හිත හය්ය උනාට. තාමත් මැරෙන්න මන් බයයි.
    නොමැරී ඉන්න හිතේ හයිය තිබුනොත් අයෙත් ඇවිත් බලන්නම් ... මන් වගේ වෙන්න එපා
    Me too Bro... Karana deyak hithaganna bariwa inne
     
    Swordfish27

    Active member
  • Jun 17, 2021
    208
    210
    43
    මේ වගේ අමාරුවේ වැටිලා ඉන්න මිනිසුන්ට උදව් කරන්න පුළුවන් වුණා නම්.......Sorry to say Most of them are in same shoes...May you recover from your debt...Be Strong time will change
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    ඕකෙන් ලේසියෙන්ම ගොඩ එන්න පුලුවන්. කලබල නොවී හොදට හිතල බලල වැඩ කරන්න ඔනෙ. කාර් එක විකුනන්න. වාහනේ ගත්තෙ ගිය අවුරුද්දෙ නම් ගොඩක් දුරට මේක ගත්ත ගානට වඩා වැඩි ගානකටනෙ විකුනන්නෙ. ඉතින් ඔතනින්ම ඔයාගෙ මුදල් ප්‍රශ්න වලින් ගොඩ එන්න පුලුවන් වෙයි. දැන්ම ඇඩ් එකක් දාන්න ඉක්මන් වල. අනික් වාහන වලට වඩා 50000ක් අඩුවෙන් දාන්න. කෝල් ඒවි හැට හුටාමාරක් අඩු ගනන් වලට ඉල්ලලා. ලොකු ටෝක්ස් දෙන්නත් එපා. පින්සේන්ඩු වෙන්නත් එපා. ගානට වාහනේ ගත්තු ගානට වැඩියෙන් එන එකෙක්ට දෙන්න. ඊට පස්සෙ ඒකෙන් සෙට්ල් කරන්න තියන දේවල් සෙට්ල් කරල ආය ණය නොවී ජීවත් වෙන්න බලන්න. කාටවත් පේන්න ජීවත් වෙන්න එපා. පුලුවන් මොටර් සයිකලේ යන්න නම් ඒකෙන් යන්න. වෙන මිනිස්සුන්ට පේන්න දේවල් කරන්න ගියාම ප්‍රශ්න වැඩී
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    car eka wikunala dapan mchn. aken settle karapan puluwan tharamak hari. rate inna un hithana ewwa wadak na. oken goda gihin passe puluwanne ayeth ekak ganna
     
    • Like
    Reactions: Ryan08 and B.Chat

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    මොනවා උනත් උබ වැරදි පැත්තෙන්ම විතරයි බලන්නේ.
    මේ ලෝකේ ඔනේම සල්ලි කාරයෙක් ණය කාරයෙක්, එකම වෙනස උන් හරියට ඒවා ආයොජනය කරනවා. අපිට වරදිනවා මුලින් උන්ට වගේම. වැරදි තෙරුම් ගත්තනම් ගොඩ , තේරුම් නොගෙන එක වලක් වහන්න තව වලක් හාරනවනම් සදා අනාතයී
    මම උබනම් කරන්නේ කාර් එක විකුනලා ණය අඩුකරගෙන අඩු වාහනයකට අනිවා යන්න ඔනේ මොකද පවුලේ 4ක්.
    පොලිය වැඩි ණය මුලින් ගෙවන්න.
    පස්සෙ තියන දේවල් ගැන හිතලා හිත සන්සුන් කර ගන්නවා, ලමයි ඉන්නව කියලා අපේ මිනිස්සු ගන්නේ වගකීම් ටික ඔනැවටත් වඩා ඔලුවට ඔකයි ප්‍රශ්නේ.
    ලොකු රිස්ක් එකක් ගන්න එපා නමුත් වෙන ආදයම් මාර්ගයක් හෝ ජොබ් එකක් හොයාගන්න
     
    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    මම ලංකාවේ ප්‍රසිද්ද ආයතනයක IT Filed එකේ රුපියල් හැට දහසකට (Rs .60,000/-) ආසන්න මාසික පඩියක් ලබා ගන්නා අවුරුදු 7ට අඩු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

    එහෙත් මුදල් බාවිතයේදී මාගේ අසමත් බාවය, අද මා ඇද දමා ඇත්තේ ලංකාව දැන් පත්ව ඇති තත්වයටත් වඩා අන්ත තැනකටය. මගේ කතාව හොදින් කියවන්න. ඇවැසි නම් මට බනින්න. මේ කතාවෙන් පාඩමක් ගන්න. මන් වගේ වෙන්න එපා.........

    මා මුලින්ම JOB එකක් විදියට කලේ DATA Entry Operator . එවකට මට වයස 23යි. පඩිය 4500/- මාස 6කට පස්සේ මට පඩිය 7000/- ක් උනේ මගේ දක්ෂතාවය නිසාමයි. එකාලේදීම මට Commercial Bank එකේ Credit Card ගන්න පුළුවන් වෙනවා. Limit eka 25,000/- යි . ඒ limit එක තියාගෙන job එක දෙපාරක් මාරු කරන් ලංකාවේ ප්‍රසිද්ද ආයතනයක IT Executive කෙනෙක් විදියට 2011 වෙනකන් හොඳට සල්ලිත් ඉතුරු කරන් ජීවිතය ගෙන ගියා.

    ඔය කාලේදී Ebay වගේ online market වලින් බඩු ගත්තා . ඒවා විකුණලා සල්ලි හෙව්වා. ෆොටෝ edit කරලා සල්ලි හෙව්වා.
    එතකොට මගේ අය්යා , නංගි දෙන්නම විවාහ වෙලා.

    කොහොම හරි 2014 දී මම බදිනවා. ඒ ලංකා බැංකුවෙන් රු.500,000/- ක ණයක් අරන්. මන් ගාව තිබුන රු.300,000/- ත් එක්ක මට හොඳටම ඇති උන ඒ ගාන මගේ වෙඩින් එකට.

    ඔය අතරේදී මගේ request එකකට Commercial bank එක crdit limit එක වැඩි කරනවා 100,000/- . අයෙත් අවුරුද්දකින් ඒක වැඩි කරනවා 250,000/- .

    ඔය අතරේ මන් නැත්තටම නැතිවෙනවා forex marketing කරලා. com bank එකේ limit පනිනවා. එතකොට හම්බ වුන 35000ක පඩියෙන් රු.8,300/- බෑන්ක් ලෝන් එකකටයි. රු. 5000-7500 ත් අතර ගානක් credit card එකටි කැපෙනවා.

    ඔය අතරේ NTB එකෙනුත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්නවා. එකෙන් fridge ගන්නවා, යාලුවෙක්ට TV එකක් අරන් දෙනවා. ඌ මාසෙට installment එක දෙන්නම් කියපු විශ්වාසයට . ඌ පොල්ල තියල රට යනවා.crdit කාර්ඩ් වල balance transfer option එකෙන් PAN ASIA BANK එකෙන් තව credit card එකක් ගන්නවා. නාට්ටටම හිර වෙනවා.

    HNB එකෙන් personal loan එකක් අරන් commercial bank credit card එක settle කරනවා. එත් settle කරපු card එක අයින් කරන්නේ නැතුව තියා ගන්නවා.ලිදට වැටුන මිනිසා ලින් කටින්ම ගොඩ එන්න ඕනේ කියල හිතලා අයෙත් FOREX කරනවා. අයෙත් හොදම එකෙන් කෙලොගන්නවා.

    ගෙදර මිනිස්සුන්ගේ වදේට පොඩි එවුන් දෙන්න bike එකේ අරන් යන්න බැරි කමට leasing එකක් දාල ගිය අවුරුද්දේ චාර් එකකුත් ගන්නවා.. මාසෙට Leasing එක 17,000/-යි.

    මොන පිස්සෙක්ද ... පිස්සු හුත්තෙක් ... උබලට හිතෙනවා නේද?

    ඒ අතීතය.... දැන් කියන්නම් අද තත්වය
    මේ මොහොත වෙනකොට.... මගේ අතේ තියනවා රු. 8740/- ක්
    හෙට රු. 17,000/- leasing එකට ගෙවන්න ඕනේ.
    NTB credit චාර්ඩ් එකේ minimum payment එක 67850ක් වෙලා. Commercial bank minimum payment එක 47000 ක් විතර.
    HNB personal loan එක 10,300ක්
    Car එකේ insurance එක 24000ක් විතර එයි. එකත් 8වෙනිදට Expire වෙනවා.
    පොඩි උන් දෙන්නට, මගේ wife ට මට ඕනේ විදියට කිසිම දෙයක් කරගන්න විදියක් නැතිව මම මැරී මැරී උපදිනවා . ඉල්ලා ගන්න කෙනෙක් නෑ ඉල්ලලා පුරුද්දකුත් නා.

    වෙලාවකට හිතෙනවා ඔලුව පුපුරලා මැරෙයි කියල .... මැරෙන්නත් බෑ පොඩි එකීගේ මුණ මතක් වෙනවා. කල්පනා කරලා කරලා ඔලුව පුපුරන්න එද්දී ඔලුව ගහගෙන ඉද්දි මගේ සුදු තාත්තියෝ ඇයි කියල මගේ දෝනි ඔලුව අත ගාද්දී පපුවත් එක්ක හිර වෙනවා.
    credit card ගන්න එපා කියන්නේ නැ .... loan ගන්න එපා කියන්නේ නෑ . වෙලාවට ගෙවන්න. තමන්ට හැකි දේ කරන්න,
    මන් වගේ වෙන්න එපා.
    මගේ වැරදි වලට කවුරුත් පාලි නෑ. කියන්න කෙනෙක්.. අහන්න කෙනෙක් නැති නිසයි හැමදේම අකුරු කලේ.

    එත් මට දැන් මහන්සියි ...නයකාරයන්ට , company වලට පින්සෙන්ඩු වෙලා.
    කැමතිනම් මට බැනපල්ලා.... එත් මන් වගේ කලකන්නියෙකුට බැනල මොනවා කරන්නද ?
    ණය ගන්න, ලිමිට් නැතිව වියදන් කරන්න හිත හය්ය උනාට. තාමත් මැරෙන්න මන් බයයි.
    නොමැරී ඉන්න හිතේ හයිය තිබුනොත් අයෙත් ඇවිත් බලන්නම් ... මන් වගේ වෙන්න එපා
    උඹේ මුදල් කළමනාකරණය හදාගන්නෙ නැතුවනම් ආයිත් ගොඩ ආවත් වැඩක් වෙන්නෙ නැහැ.

    උඹ දන්නවද ක්‍රෙඩිට් කාඩ් 03ක් ලස්සනට ඇරියස් නොවී බින්දුවට ගෙවල (ඒවයින් වැඩ අරන්) 03ම ක්ලෝස් කරා, අද වෙනකොට කාටවත් ණය නැහැ, හම්බෙන ගාන ලස්සනට මැනේජ් කරනව මාසෙ අන්තිම දවස වෙනකල්.

    වාහන ලීස් නැහැ, වාහනයක් තියෙනව.

    හවුසින් ලෝන් නැහැ, ගෙයක් තියෙනව.

    උඹ මේ වෙලාවෙ ඉස්සරවෙලාම කරන්න ඕන මුදල් කළමණාකරණය ගැන ඉගෙනගන්න එක.

    ඊට පස්සෙ ඔය ණය වලින් නිදහස් වෙයන්, එතකොට ආයිත් නොවැටී ඉන්න උඹ දන්නව.

    එහෙම නැතුවනම් නිකන් ගොඩ එන්න එපා බන්, කිසිම තෙරුමක් නැහැ.

    අනික ෆොරෙක්ස් ට්‍රේඩිං කියන්නෙ ලොකු රිස්ක් එකක් තියෙන වැඩක්, ඒකට මාකට් එක ඇනලයිස් කරන්න ලොකු එක්ස්පීරියන්ස් එකක් ඕන. උඹ කරල තියෙන්නෙ ගැට්ටට හිරවුන වෙලාවක ලොකුම රිස්ක් එකක් අරන් විනාස වෙච්ච එක.
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    මම ලංකාවේ ප්‍රසිද්ද ආයතනයක IT Filed එකේ රුපියල් හැට දහසකට (Rs .60,000/-) ආසන්න මාසික පඩියක් ලබා ගන්නා අවුරුදු 7ට අඩු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

    එහෙත් මුදල් බාවිතයේදී මාගේ අසමත් බාවය, අද මා ඇද දමා ඇත්තේ ලංකාව දැන් පත්ව ඇති තත්වයටත් වඩා අන්ත තැනකටය. මගේ කතාව හොදින් කියවන්න. ඇවැසි නම් මට බනින්න. මේ කතාවෙන් පාඩමක් ගන්න. මන් වගේ වෙන්න එපා.........

    මා මුලින්ම JOB එකක් විදියට කලේ DATA Entry Operator . එවකට මට වයස 23යි. පඩිය 4500/- මාස 6කට පස්සේ මට පඩිය 7000/- ක් උනේ මගේ දක්ෂතාවය නිසාමයි. එකාලේදීම මට Commercial Bank එකේ Credit Card ගන්න පුළුවන් වෙනවා. Limit eka 25,000/- යි . ඒ limit එක තියාගෙන job එක දෙපාරක් මාරු කරන් ලංකාවේ ප්‍රසිද්ද ආයතනයක IT Executive කෙනෙක් විදියට 2011 වෙනකන් හොඳට සල්ලිත් ඉතුරු කරන් ජීවිතය ගෙන ගියා.

    ඔය කාලේදී Ebay වගේ online market වලින් බඩු ගත්තා . ඒවා විකුණලා සල්ලි හෙව්වා. ෆොටෝ edit කරලා සල්ලි හෙව්වා.
    එතකොට මගේ අය්යා , නංගි දෙන්නම විවාහ වෙලා.

    කොහොම හරි 2014 දී මම බදිනවා. ඒ ලංකා බැංකුවෙන් රු.500,000/- ක ණයක් අරන්. මන් ගාව තිබුන රු.300,000/- ත් එක්ක මට හොඳටම ඇති උන ඒ ගාන මගේ වෙඩින් එකට.

    ඔය අතරේදී මගේ request එකකට Commercial bank එක crdit limit එක වැඩි කරනවා 100,000/- . අයෙත් අවුරුද්දකින් ඒක වැඩි කරනවා 250,000/- .

    ඔය අතරේ මන් නැත්තටම නැතිවෙනවා forex marketing කරලා. com bank එකේ limit පනිනවා. එතකොට හම්බ වුන 35000ක පඩියෙන් රු.8,300/- බෑන්ක් ලෝන් එකකටයි. රු. 5000-7500 ත් අතර ගානක් credit card එකටි කැපෙනවා.

    ඔය අතරේ NTB එකෙනුත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්නවා. එකෙන් fridge ගන්නවා, යාලුවෙක්ට TV එකක් අරන් දෙනවා. ඌ මාසෙට installment එක දෙන්නම් කියපු විශ්වාසයට . ඌ පොල්ල තියල රට යනවා.crdit කාර්ඩ් වල balance transfer option එකෙන් PAN ASIA BANK එකෙන් තව credit card එකක් ගන්නවා. නාට්ටටම හිර වෙනවා.

    HNB එකෙන් personal loan එකක් අරන් commercial bank credit card එක settle කරනවා. එත් settle කරපු card එක අයින් කරන්නේ නැතුව තියා ගන්නවා.ලිදට වැටුන මිනිසා ලින් කටින්ම ගොඩ එන්න ඕනේ කියල හිතලා අයෙත් FOREX කරනවා. අයෙත් හොදම එකෙන් කෙලොගන්නවා.

    ගෙදර මිනිස්සුන්ගේ වදේට පොඩි එවුන් දෙන්න bike එකේ අරන් යන්න බැරි කමට leasing එකක් දාල ගිය අවුරුද්දේ චාර් එකකුත් ගන්නවා.. මාසෙට Leasing එක 17,000/-යි.

    මොන පිස්සෙක්ද ... පිස්සු හුත්තෙක් ... උබලට හිතෙනවා නේද?

    ඒ අතීතය.... දැන් කියන්නම් අද තත්වය
    මේ මොහොත වෙනකොට.... මගේ අතේ තියනවා රු. 8740/- ක්
    හෙට රු. 17,000/- leasing එකට ගෙවන්න ඕනේ.
    NTB credit චාර්ඩ් එකේ minimum payment එක 67850ක් වෙලා. Commercial bank minimum payment එක 47000 ක් විතර.
    HNB personal loan එක 10,300ක්
    Car එකේ insurance එක 24000ක් විතර එයි. එකත් 8වෙනිදට Expire වෙනවා.
    පොඩි උන් දෙන්නට, මගේ wife ට මට ඕනේ විදියට කිසිම දෙයක් කරගන්න විදියක් නැතිව මම මැරී මැරී උපදිනවා . ඉල්ලා ගන්න කෙනෙක් නෑ ඉල්ලලා පුරුද්දකුත් නා.

    වෙලාවකට හිතෙනවා ඔලුව පුපුරලා මැරෙයි කියල .... මැරෙන්නත් බෑ පොඩි එකීගේ මුණ මතක් වෙනවා. කල්පනා කරලා කරලා ඔලුව පුපුරන්න එද්දී ඔලුව ගහගෙන ඉද්දි මගේ සුදු තාත්තියෝ ඇයි කියල මගේ දෝනි ඔලුව අත ගාද්දී පපුවත් එක්ක හිර වෙනවා.
    credit card ගන්න එපා කියන්නේ නැ .... loan ගන්න එපා කියන්නේ නෑ . වෙලාවට ගෙවන්න. තමන්ට හැකි දේ කරන්න,
    මන් වගේ වෙන්න එපා.
    මගේ වැරදි වලට කවුරුත් පාලි නෑ. කියන්න කෙනෙක්.. අහන්න කෙනෙක් නැති නිසයි හැමදේම අකුරු කලේ.

    එත් මට දැන් මහන්සියි ...නයකාරයන්ට , company වලට පින්සෙන්ඩු වෙලා.
    කැමතිනම් මට බැනපල්ලා.... එත් මන් වගේ කලකන්නියෙකුට බැනල මොනවා කරන්නද ?
    ණය ගන්න, ලිමිට් නැතිව වියදන් කරන්න හිත හය්ය උනාට. තාමත් මැරෙන්න මන් බයයි.
    නොමැරී ඉන්න හිතේ හයිය තිබුනොත් අයෙත් ඇවිත් බලන්නම් ... මන් වගේ වෙන්න එපා
    depression enna puluwan... awama thamai marena dewal pawa sucidal thoughts enne ..... Ewa ta beth ganin... oya thiyana salli tiken isselama ...ehema nattam ubata hitenawa nam oken goda yanna puluwan kiyala uba wisin ma...ehema karapan....

    hadissi wenna epa...

    minihek duppath wenne salli nattam nemi..... salli hoyanna system ekak dannatham.....

    Online work karanna balapan...podi podi tasks wage... uba IT field ekema nisa loku aulak na ne .... ubata English puluwan da ? writing skills ? designing skills ?
    We have got jobs if you are experts in

    English sinhala wrting skills
    Customer call support
    Blog writing (habai ithin professional level ..godak dewal research karala...beauty..herbal wage niches wala )

    Mona hari thiyanawa nam PM dapam...

    SALENNNA EPA! welawa wenas wenawa hama welawema
     
    • Like
    Reactions: B.Chat