මේ මගේ කතාව! ඔබේ කතාවත් එයමද?
dasith077 Well-known member Jun 18, 2009 2,004 1,768 113 Ⓔᗩ𝓇ţħ Feb 6, 2023 #2 meken kiyanne appearance eka gana insecure kiyana ekada nattan mukuth feel wenne na kiyana ekada Reactions: RedProMaxxa_2
R RedProMaxxa_2 Well-known member May 8, 2022 3,685 1 6,950 113 Feb 6, 2023 #3 dasith077 said: meken kiyanne appearance eka gana insecure kiyana ekada nattan mukuth feel wenne na kiyana ekada Click to expand... ඔය දෙවිදිහටම ඕක අරුත් දක්වන්න පුළුවන්. හැබැයි ඔය වීඩියෝ එකේ හැංගිලා වගේ තියෙන දේකුත් මම දැක්ක. කීප වතාවක් බලද්දී තමයි අහු වුනේ. 00.15 දී ඉන්න රෝසපාට අත නැති බ්ලවුස් එකක් ඇඳගෙන ඉන්න ගෑනු ළමය දැක්කද? (00.19 දිත්, 00.24 දීත්, 00.30 දීත් එයාව පෙන්නනවා) ඒකෙදි පේනවා ඒ ගෑනු ළමය මෙයත් එක්ක සුහද වෙන්න බලනවා. ඊළඟට කතානායකයා තව කට්ටියක් එක්ක අවුට් එකකට යද්දී ඒ ගෑනු ළමයවත් එයත් එක්ක යන්න කියන්න වගේ කවුරු හරි තල්ලු කරනවා. (ගෑනු ළමයගේ යාලුවෙක් වෙන්නැති) අනික් ඔක්කොම ක්ලබ් එකේ විනෝද වෙද්දී ඒ කෙල්ල විතරයි එම්පති එකක් ඇතුව කතානායකයා දිහා බලන්නේ. මම හිතන්නේ ගෑනු ළමයට එයා ගැන ඉන්ටරෙස්ට් එකක් ඇති. මම දකින විදිහට කතාව අස්සේ හංගල තියෙන හැපී එන්ඩින් එකක් වගේ ඒක. මේකේ අදහසත් ඒ වගේ එකක්ද කියලත් හිතනවා. අපි සමහර වෙලාවට අපි ගැන පහතට ඇද දාල හිතුවට අපි නොදැනුවත්වම අපේ ආදරේ අපේ ළඟින්ම ඉන්නවා, ඒ නිසා පමා නොවී ඒ ආදරේ අඳුනගන්න වගේ අදහසකුත් මට එනවා. Reactions: johnferna678
dasith077 said: meken kiyanne appearance eka gana insecure kiyana ekada nattan mukuth feel wenne na kiyana ekada Click to expand... ඔය දෙවිදිහටම ඕක අරුත් දක්වන්න පුළුවන්. හැබැයි ඔය වීඩියෝ එකේ හැංගිලා වගේ තියෙන දේකුත් මම දැක්ක. කීප වතාවක් බලද්දී තමයි අහු වුනේ. 00.15 දී ඉන්න රෝසපාට අත නැති බ්ලවුස් එකක් ඇඳගෙන ඉන්න ගෑනු ළමය දැක්කද? (00.19 දිත්, 00.24 දීත්, 00.30 දීත් එයාව පෙන්නනවා) ඒකෙදි පේනවා ඒ ගෑනු ළමය මෙයත් එක්ක සුහද වෙන්න බලනවා. ඊළඟට කතානායකයා තව කට්ටියක් එක්ක අවුට් එකකට යද්දී ඒ ගෑනු ළමයවත් එයත් එක්ක යන්න කියන්න වගේ කවුරු හරි තල්ලු කරනවා. (ගෑනු ළමයගේ යාලුවෙක් වෙන්නැති) අනික් ඔක්කොම ක්ලබ් එකේ විනෝද වෙද්දී ඒ කෙල්ල විතරයි එම්පති එකක් ඇතුව කතානායකයා දිහා බලන්නේ. මම හිතන්නේ ගෑනු ළමයට එයා ගැන ඉන්ටරෙස්ට් එකක් ඇති. මම දකින විදිහට කතාව අස්සේ හංගල තියෙන හැපී එන්ඩින් එකක් වගේ ඒක. මේකේ අදහසත් ඒ වගේ එකක්ද කියලත් හිතනවා. අපි සමහර වෙලාවට අපි ගැන පහතට ඇද දාල හිතුවට අපි නොදැනුවත්වම අපේ ආදරේ අපේ ළඟින්ම ඉන්නවා, ඒ නිසා පමා නොවී ඒ ආදරේ අඳුනගන්න වගේ අදහසකුත් මට එනවා.