ko ube wistare dala ne nedaඋඹට මාරක අපලයක් තියනවලු...
ලඟදිම බයිට් වෙලාම මැරෙනවලු...
mama me eka danakam inne
ko ube wistare dala ne nedaඋඹට මාරක අපලයක් තියනවලු...
ලඟදිම බයිට් වෙලාම මැරෙනවලු...
එලකිරි ජෝතිශ්‍යාචාර්ය පවුසි මහතගේ අවධානය පිණිසයි
කරදරයක් නැත්නම් විතරක් මගෙත් කියන්න පවුසි අයියා...
1991/09/24 තමා දවස...
රෑ 09:02 තමා වෙලාව...
උපන්නේ රාජගිරියේ...
ane pawsi aiye mage ekath balala dennako..
1990 July 04
00:42 (24 hours walin)
Colombo
thota pisuda ban
මචො elakiri down වෙලා නිසා ස්තුති කරන්න පහු උනා, ගොඩක් පින් මචො මට කියල තියෙන දෙවල් වලට,,පුජ වලට, මම එහෙමම කරන්නම්,මට තියෙන එකම ප්‍රශ්නෙ තමා ඔය කියන විදිහට රස්සාවයි,පරස්තාවයි,එ නිසා ලොකු කලකිරිමකින් ඉන්නෙ මම, ගෙදරින් හැමදාම කන්න බෑ නේ මචො නේ,කොල්ලො විදිහට අපිත් කියක් හරි හම්බ කරල ගෙදරට දෙන එකනෙ යුතුකම නෙ අපේ...
මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මචො,..
අපෙ අම්ම ලගදි මගෙ වෙලාව බලන්න ගිය තැනකින් කියල තියෙනව මගෙ උපන් වෙලවට අනුව මගෙ ලග්නෙ මකර කියලා, එ කිවෙ මම ඉපදිල තියෙන්නෙ මකර ලග්නෙ අන්තිම වෙලවෙයි කුම්භ ලග්නෙ මුලටලු,එහෙම උනොත් මගෙ පලාපල බලන්න වෙන්නෙ මකර ලග්නෙටලු,, එ ගැන මොකද මචො කියන්නෙ උබෙ දනුම හටියට? මගෙ හිත දෙගිඩියවෙන් එ ගැන,.. නැවතවරක් උබට ගොඩක් පින්..
thanks rep denna balu aniwa denna puluwan upariam ganak denawa macho...
නෑ උඹ මකර නෙමේ කුම්හ.ඔයා මකර ලග්නෙ වුනානම් සෙනසුරු10 ට ගිහිල්ල සස කියන මහ පංච මහා පුරුෂ යෝගය හදනව.එහෙම සස කියන පංච මහා පුරුශ යෝගයත් එක්ක ඔයාගේ ලග්නාධිපති දශාව සුබ ප්‍රතිපල ගෙන දෙනව.එහෙමනම් මෙලහට උඹට රස්සාවක් හම්බ වෙලා.ඒ මොකද රැකියා ස්ථානය එහෙම නැත්තන් කර්ම ස්ථානාධිපති කර්මස්ථානයේ රජ වීම හේතු කරගෙන.ලග්නාදිපති කේන්ද්‍ර ස්ථානයක රජ වුනොත් ආයේ අහන්ඩ දෙයක් නෑ.ඉහලම ගණයේ රැකියාවකට මේ වෙනකොටත් පාර කැපිල.
නමුත් උඹ කුම්භ ලග්නෙ හින්ද සෙනසුරු රජ වෙලා ඉන්නේ භාදක ස්ථානයේ.එහෙම නම් සෙනසුරු ගිලින්නේ රස්සාව.අද්යාපන කටයුතු කොට කොට යාම.මේ වෙනකොට වෙලා තියෙන්නෙත් ඒක.සෙනසුරුගේ ගුරු මහ දසාවත් එක්ක මේ සියලු කරදර නිමවේවි.උඹේ ලග්නේ කුම්භ
http://www.elakiri.com/forum/showthread.php?p=11710966#post11710966මොකක් හරි අවුලක් තියෙන කේන්දරයක් දැකල දෙයක් ලිව්වොත් ඇරෙන්ඩ හැම කේන්දරයක්ම නම් ලියන්ඩ බෑ.
මේකාලේ නම් ටිකක් චාටර්.කේතු මහ දසාව 2015 වෙනකන් පවතී.පරාශරයන්ගේ මතය අනුව වෘශභයට කේතු නීච වේ.නීච කේතුගේ දසාවක් හෙයින් වඩා මහන්සි වී අධ්‍යාපන කටයුතු වලට මහන්සි ගත යුතු බව සලකන්න.හුඟක් මහන්සි වුනොත් ගොඩ නැත්තම් මඩ.2015 න් පසු ඉතාම සුබයි.කෙල්ලෙක් වැටෙන්නේද රස්සාවක් ලබෙන්නේද 2015න් පසුව බව කිව යුතුය.අනේ මගෙත් බලලා දෙන්න ලොකු උදව්වක් අයියේ
28.01.1993
සවස 6.05 ට
දෙහිවල
ලග්නය - කටක
මනමාල කේන්ද්‍රයකි.ලස්සන භාර්යාවක් ලැබීමේ පින ඇත.මනමාල කටයුතු වලදී ඉවසීම අඩුය.හොඳ රැකියාවක් ලැබීමේ පින ඇත.විවාහයෙන් පසු දියුණුව ඇතිවේ.භාර්යාවට අපලයක් සිදුවීමට ඉඩක් පෙනෙන බැවින් එසේ නොවීමට තමා විසින් වග බලා ගන්න.පස්වැන්නේ සිටින ගුරුගේ මනමාල කමට ඉඩදී විවාහයෙන් පසුවත් හැසිරුනහොත් භාර්යාවට තමා නිසා දුක් විඳීමට සිදුවනු ඇත.
කරදරයක් නැත්නම් විතරක් මගෙත් කියන්න පවුසි අයියා...
1991/09/24 තමා දවස...
රෑ 09:02 තමා වෙලාව...
උපන්නේ රාජගිරියේ...
මනමාල කේන්ද්‍රයකි.ලස්සන භාර්යාවක් ලැබීමේ පින ඇත.මනමාල කටයුතු වලදී ඉවසීම අඩුය.හොඳ රැකියාවක් ලැබීමේ පින ඇත.විවාහයෙන් පසු දියුණුව ඇතිවේ.භාර්යාවට අපලයක් සිදුවීමට ඉඩක් පෙනෙන බැවින් එසේ නොවීමට තමා විසින් වග බලා ගන්න.පස්වැන්නේ සිටින ගුරුගේ මනමාල කමට ඉඩදී විවාහයෙන් පසුවත් හැසිරුනහොත් භාර්යාවට තමා නිසා දුක් විඳීමට සිදුවනු ඇත.









.)