මේ මගේ කේන්දරය!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    කරදරයක් නැත්නම් විතරක් මගෙත් කියන්න
    පවුසි අයියා...

    1991/09/24 තමා දවස...
    රෑ 09:02 තමා වෙලාව...
    උපන්නේ රාජගිරියේ...

    :rolleyes::rolleyes::rolleyes:
    එලකිරි ජෝතිශ්‍යාචාර්ය පවුසි මහතගේ අවධානය පිණිසයි
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell


    මචො elakiri down වෙලා නිසා ස්තුති කරන්න පහු උනා, ගොඩක් පින් මචො මට කියල තියෙන දෙවල් වලට,,පුජ වලට, මම එහෙමම කරන්නම්,මට තියෙන එකම ප්‍රශ්නෙ තමා ඔය කියන විදිහට රස්සාවයි,පරස්තාවයි,එ නිසා ලොකු කලකිරිමකින් ඉන්නෙ මම, ගෙදරින් හැමදාම කන්න බෑ නේ මචො නේ,කොල්ලො විදිහට අපිත් කියක් හරි හම්බ කරල ගෙදරට දෙන එකනෙ යුතුකම නෙ අපේ...
    මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මචො,..
    අපෙ අම්ම ලගදි මගෙ වෙලාව බලන්න ගිය තැනකින් කියල තියෙනව මගෙ උපන් වෙලවට අනුව මගෙ ලග්නෙ මකර කියලා, එ කිවෙ මම ඉපදිල තියෙන්නෙ මකර ලග්නෙ අන්තිම වෙලවෙයි කුම්භ ලග්නෙ මුලටලු,එහෙම උනොත් මගෙ පලාපල බලන්න වෙන්නෙ මකර ලග්නෙටලු,, එ ගැන මොකද මචො කියන්නෙ උබෙ දනුම හටියට? මගෙ හිත දෙගිඩියවෙන් එ ගැන,.. නැවතවරක් උබට ගොඩක් පින්..
    :):):):):):):lol::lol::lol::lol::P:P
    thanks rep denna balu aniwa denna puluwan upariam ganak denawa macho...

    නෑ උඹ මකර නෙමේ කුම්හ.ඔයා මකර ලග්නෙ වුනානම් සෙනසුරු10 ට ගිහිල්ල සස කියන මහ පංච මහා පුරුෂ යෝගය හදනව.එහෙම සස කියන පංච මහා පුරුශ යෝගයත් එක්ක ඔයාගේ ලග්නාධිපති දශාව සුබ ප්‍රතිපල ගෙන දෙනව.එහෙමනම් මෙලහට උඹට රස්සාවක් හම්බ වෙලා.ඒ මොකද රැකියා ස්ථානය එහෙම නැත්තන් කර්ම ස්ථානාධිපති කර්මස්ථානයේ රජ වීම හේතු කරගෙන.ලග්නාදිපති කේන්ද්‍ර ස්ථානයක රජ වුනොත් ආයේ අහන්ඩ දෙයක් නෑ.ඉහලම ගණයේ රැකියාවකට මේ වෙනකොටත් පාර කැපිල.

    නමුත් උඹ කුම්භ ලග්නෙ හින්ද සෙනසුරු රජ වෙලා ඉන්නේ භාදක ස්ථානයේ.එහෙම නම් සෙනසුරු ගිලින්නේ රස්සාව.අද්‍යාපන කටයුතු කොට කොට යාම.මේ වෙනකොට වෙලා තියෙන්නෙත් ඒක.සෙනසුරුගේ ගුරු මහ දසාවත් එක්ක මේ සියලු කරදර නිමවේවි.උඹේ ලග්නේ කුම්භ
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මොකක් හරි අවුලක් තියෙන කේන්දරයක් දැකල දෙයක් ලිව්වොත් ඇරෙන්ඩ හැම කේන්දරයක්ම නම් ලියන්ඩ බෑ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අනේ මගෙත් බලලා දෙන්න ලොකු උදව්වක් අයියේ

    28.01.1993
    සවස 6.05 ට
    දෙහිවල
    ලග්නය - කටක
    මේකාලේ නම් ටිකක් චාටර්.කේතු මහ දසාව 2015 වෙනකන් පවතී.පරාශරයන්ගේ මතය අනුව වෘශභයට කේතු නීච වේ.නීච කේතුගේ දසාවක් හෙයින් වඩා මහන්සි වී අධ්‍යාපන කටයුතු වලට මහන්සි ගත යුතු බව සලකන්න.හුඟක් මහන්සි වුනොත් ගොඩ නැත්තම් මඩ.2015 න් පසු ඉතාම සුබයි.කෙල්ලෙක් වැටෙන්නේද රස්සාවක් ලබෙන්නේද 2015න් පසුව බව කිව යුතුය.
     
    • Like
    Reactions: charith077

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පවුසි. > මචන් උබට පි ම් එකක් එවන්න ඔන ෆුල් වෙලා කොහොමද එවන්නෙ>?
     

    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    මචන් කරදරයක් නැත්නම් මගේ එකත් බලල දීපන්,
    1983-08-02
    20.51
    දැරණියගල /සබරගමුව පළාත.

    Thanks...
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    කරදරයක් නැත්නම් විතරක් මගෙත් කියන්න
    පවුසි අයියා...

    1991/09/24 තමා දවස...
    රෑ 09:02 තමා වෙලාව...
    උපන්නේ රාජගිරියේ...

    :rolleyes::rolleyes::rolleyes:
    මනමාල කේන්ද්‍රයකි.ලස්සන භාර්යාවක් ලැබීමේ පින ඇත.මනමාල කටයුතු වලදී ඉවසීම අඩුය.හොඳ රැකියාවක් ලැබීමේ පින ඇත.විවාහයෙන් පසු දියුණුව ඇතිවේ.භාර්යාවට අපලයක් සිදුවීමට ඉඩක් පෙනෙන බැවින් එසේ නොවීමට තමා විසින් වග බලා ගන්න.පස්වැන්නේ සිටින ගුරුගේ මනමාල කමට ඉඩදී විවාහයෙන් පසුවත් හැසිරුනහොත් භාර්යාවට තමා නිසා දුක් විඳීමට සිදුවනු ඇත.
     

    erandap

    Active member
  • Jun 11, 2008
    317
    30
    28
    mage welawa ganath kiyannako balanna,
    86.April 6
    6.44am
    Colombo wala
    wiwahaya koi kale weida kiyala balala kiyahanko machan
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මනමාල කේන්ද්‍රයකි.ලස්සන භාර්යාවක් ලැබීමේ පින ඇත.මනමාල කටයුතු වලදී ඉවසීම අඩුය.හොඳ රැකියාවක් ලැබීමේ පින ඇත.විවාහයෙන් පසු දියුණුව ඇතිවේ.භාර්යාවට අපලයක් සිදුවීමට ඉඩක් පෙනෙන බැවින් එසේ නොවීමට තමා විසින් වග බලා ගන්න.පස්වැන්නේ සිටින ගුරුගේ මනමාල කමට ඉඩදී විවාහයෙන් පසුවත් හැසිරුනහොත් භාර්යාවට තමා නිසා දුක් විඳීමට සිදුවනු ඇත.
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
    Huta
    Normal Life Eka Ehema Kohomada
     

    33000W

    Member
    මචන්. මගේ කේන්දරේ මොනව හරි අවුලක් තියනවද කියල බලනවද?

    1992-07-06
    6.17(උදේ)
    වීරකැටිය (කාගෙත් ලොක්කගේ ගෙවල් වලට හූවක එහායින්:D:D:D.)
    ලග්නය- මිථුන