thank u very much friend..
ගොඩක් ස්තුති මිත්රයා මට මගෙ වෙලව ගැන කියල දුන්නට,,පුජාවල් එහෙමමම කරන්නම්..
එ වගේම ගොඩක් පින් ඔයට,,ඔයගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල මම ප්රාර්ථනා කරනවා,
උබ හොද මිනිහෙක් මචො මම දැකපු..මම වගෙම අනිත් අයටත් පොඩි හරි වචනයක් දාපන් පුලුවන් වෙලවට අක අහෙම දුකෙ ඉන්න අයට ලොකු ශක්තියක්..
එ පිනම ඇති උබටත්, අ වගෙම උබව හදපු අම්මටත් තාත්තටත්.. අහෙනම් ජය වෙවා මචො....
Macho rep + dunna hode..













