මේ මගේ කේන්දරය!

sathsara456

Member
Nov 3, 2008
5,022
107
0
thank u very much friend..

ගොඩක් ස්තුති මිත්‍රයා මට මගෙ වෙලව ගැන කියල දුන්නට,,පුජාවල් එහෙමමම කරන්නම්..
එ වගේම ගොඩක් පින් ඔයට,,ඔයගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා,
උබ හොද මිනිහෙක් මචො මම දැකපු..මම වගෙම අනිත් අයටත් පොඩි හරි වචනයක් දාපන් පුලුවන් වෙලවට අක අහෙම දුකෙ ඉන්න අයට ලොකු ශක්තියක්..
එ පිනම ඇති උබටත්, අ වගෙම උබව හදපු අම්මටත් තාත්තටත්.. අහෙනම් ජය වෙවා මචො
....:D:D:D:D

Macho rep + dunna hode..
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මචන්. මගේ කේන්දරේ මොනව හරි අවුලක් තියනවද කියල බලනවද?

    1992-07-06
    6.17(උදේ)
    වීරකැටිය (කාගෙත් ලොක්කගේ ගෙවල් වලට හූවක එහායින්:D:D:D.)
    ලග්නය- මිථුන

    :lol::lol::lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචන්. මගේ කේන්දරේ මොනව හරි අවුලක් තියනවද කියල බලනවද?

    1992-07-06
    6.17(උදේ)
    වීරකැටිය (කාගෙත් ලොක්කගේ ගෙවල් වලට හූවක එහායින්:D:D:D.)
    ලග්නය- මිථුන

    රාහුගේ මහ දසාව ආරම්භ වී ඇත.ගෙවෙන්නේ රාහුගේ රාහු අතුරු දසාවයි.රාහුගේ දසා කාලය ඔබට ගෙනදෙන්නේ මිශ්‍ර ඵලය.බුද්ධ්මත්ව කටයුතු කලයුතු කාලයකි.නෑදෑ කෙනෙකුගේ මරණයක් සිදුවී තිබිය යුතුය??මිතුරන් සමඟ පිස්සු කෙලින්නට ගොස් ජීවිතේ පිස්සුවෙන්ම ගෙවීමට ආශාවක් වේ නම් ගෙදරටත් හොරා ආතල් ගැනීමට යන්න.ඊට අමතරව ජන්ම ඒරාෂ්ඨකයද තවමත් ගෙවී ඉවරවී නොමැත.

    රාහු අපලය සඳහා අවශ්‍ය පූජා කටයුතු ජ්‍යෝතීර් වේදියෙක් හමුවී අසා දැන ගන්න.

    ප්‍රබල ධන යෝගයක් තිබුනත් කරුමෙක මහත එයද තැන්පත් වී ඇත්තේ ලග්නාධිපතිට සතුරු රාශියකය.කෙසේ නමුත් බුධ ග්‍රහයා සඳහා අවශ්‍ය පූජා කටයුතු සිදු කරගැනීමෙන් ධන යෝගයේ යම් තරමක ඵල ලබාගැනීමට හැකි වනු ඇත.

    වැඩි තොරතුරු සඳහා පලපුරුදු ජ්‍යෝතීර්වේදියකු හමුවන්න.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    mage welawa ganath kiyannako balanna,
    86.April 6
    6.44am
    Colombo wala
    wiwahaya koi kale weida kiyala balala kiyahanko machan
    ඉදිරි වර්ෂ 2 - 2 1/2 ඇතුලත විවාහය සිදු වේ.හත් වැන්නේ සිටින්නේ කේතු බැවින් ජන්මපත්‍ර නිසි ලෙසගලපා විවාහය සිදු කර නොගතහොත් දුකම තමා.
     
    • Like
    Reactions: erandap

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචන් කරදරයක් නැත්නම් මගේ එකත් බලල දීපන්,
    1983-08-02
    20.51
    දැරණියගල /සබරගමුව පළාත.

    Thanks...
    පහු ගිය කුජගේ කාලය තුල රිය අනතුරකට භාජනය වී සිටිය යුතුය??ලබා ඇත්තේ රාහු මහ දසාවයි කුම්භයේ හතර වැන්නේ රාහු මහ්දසාව සිත් පීඩා ගෙන දුන්නද දියුණුවට වැඩි බාදා ඇති නොකෙර්.රාහුගේ රාහු අතුරු දසා කාලය පවතින අවුරුදු 2 මාස 8 දින 12 කාලය තරමක් ප්‍රවේසමෙන් ගත කල යුතුය.2014 න් පසු ලබන කාලය ඉතා සුබ කාලයකි.එතෙක් ඉවසීමෙන් කටයුතු කරන්න.නගර්ජුන ය්න්ත්‍රය පලඳින්න.ගෝමේද ගලක් කවච වලින් මතුරා පලඳින්න.2014න් පසු විවාහයට සුබයි.
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    කරදරයක් නැත්නම් විතරක් මගෙත් කියන්න
    පවුසි අයියා...

    1991/09/24 තමා දවස...
    රෑ 09:02 තමා වෙලාව...
    උපන්නේ රාජගිරියේ...

    :rolleyes::rolleyes::rolleyes:

    මනමාල කේන්ද්‍රයකි.ලස්සන භාර්යාවක් ලැබීමේ පින ඇත.මනමාල කටයුතු වලදී ඉවසීම අඩුය.හොඳ රැකියාවක් ලැබීමේ පින ඇත.විවාහයෙන් පසු දියුණුව ඇතිවේ.භාර්යාවට අපලයක් සිදුවීමට ඉඩක් පෙනෙන බැවින් එසේ නොවීමට තමා විසින් වග බලා ගන්න.පස්වැන්නේ සිටින ගුරුගේ මනමාල කමට ඉඩදී විවාහයෙන් පසුවත් හැසිරුනහොත් භාර්යාවට තමා නිසා දුක් විඳීමට සිදුවනු ඇත.

    හුටා...
    :shocked::shocked::shocked:

    අනේ සහෝ රැකියාව කොයි කාලේ කොහොම එකක් සෙට් වේවිද කියන්නකෝ...
    රට යන්න අදහසක් තියනවා....හරි යාවිද..???
     
    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    පහු ගිය කුජගේ කාලය තුල රිය අනතුරකට භාජනය වී සිටිය යුතුය??ලබා ඇත්තේ රාහු මහ දසාවයි කුම්භයේ හතර වැන්නේ රාහු මහ්දසාව සිත් පීඩා ගෙන දුන්නද දියුණුවට වැඩි බාදා ඇති නොකෙර්.රාහුගේ රාහු අතුරු දසා කාලය පවතින අවුරුදු 2 මාස 8 දින 12 කාලය තරමක් ප්‍රවේසමෙන් ගත කල යුතුය.2014 න් පසු ලබන කාලය ඉතා සුබ කාලයකි.එතෙක් ඉවසීමෙන් කටයුතු කරන්න.නගර්ජුන ය්න්ත්‍රය පලඳින්න.ගෝමේද ගලක් කවච වලින් මතුරා පලඳින්න.2014න් පසු විවාහයට සුබයි.

    පහුගිය කාලේරිය අනතුරකට භාජනය උනේ නම් නැ.
    මොනවා උනත් ගොඩක් ස්තුතිය් මචන්....
     
    33000W

    Member
    රාහුගේ මහ දසාව ආරම්භ වී ඇත.ගෙවෙන්නේ රාහුගේ රාහු අතුරු දසාවයි.රාහුගේ දසා කාලය ඔබට ගෙනදෙන්නේ මිශ්‍ර ඵලය.බුද්ධ්මත්ව කටයුතු කලයුතු කාලයකි.නෑදෑ කෙනෙකුගේ මරණයක් සිදුවී තිබිය යුතුය??මිතුරන් සමඟ පිස්සු කෙලින්නට ගොස් ජීවිතේ පිස්සුවෙන්ම ගෙවීමට ආශාවක් වේ නම් ගෙදරටත් හොරා ආතල් ගැනීමට යන්න.ඊට අමතරව ජන්ම ඒරාෂ්ඨකයද තවමත් ගෙවී ඉවරවී නොමැත.

    රාහු අපලය සඳහා අවශ්‍ය පූජා කටයුතු ජ්‍යෝතීර් වේදියෙක් හමුවී අසා දැන ගන්න.

    ප්‍රබල ධන යෝගයක් තිබුනත් කරුමෙක මහත එයද තැන්පත් වී ඇත්තේ ලග්නාධිපතිට සතුරු රාශියකය.කෙසේ නමුත් බුධ ග්‍රහයා සඳහා අවශ්‍ය පූජා කටයුතු සිදු කරගැනීමෙන් ධන යෝගයේ යම් තරමක ඵල ලබාගැනීමට හැකි වනු ඇත.

    වැඩි තොරතුරු සඳහා පලපුරුදු ජ්‍යෝතීර්වේදියකු හමුවන්න.

    ගොඩක් ස්තුතියි උදවුවට.:D:D:D
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    පවුසි මහත්තයා මගේ එකත් බලලා දෙන්නකෝ
    1978- 08-23 උදේ 9.53 ට කොළඹදී මටත් මේ දවස් වල මෙලෝ රහක් නැහැ එපා වෙලා ඉන්නේ

    මේ මගේ පුතාගේ එක පුතාගෙන් මට හොදයි ද ඉදිරිය පුතාට කොහොමද

    2010-11-29 15.04 ට කොළඹ

    තරහා ගන්නේ නැතුව බලලා දෙන්න පවුසි මහත්තයෝ :D:D:D:D:D
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    වැල්ලවාය තියෙන්නේ මොන ඉස්ත්‍රික්කෙද?

    මොණරාගල ඉස්තිරික්කේ බං.. උඹ කලින් එකට කිව්වෙ කොහොමද ඒක හරියටම දන්නේ නැතිනම්.. :eek::eek: :nerd::nerd: :confused::confused::confused::rolleyes::rolleyes::rolleyes::rolleyes::dull::dull::dull::angry::angry::angry:

    හරියටම හරි. මම 1986. 10. 14
    රාත්‍රී 10.53 ට
    වැල්ලවායෙදී ඉපදුනේ...
    :yes: :yes:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මොණරාගල ඉස්තිරික්කේ බං.. උඹ කලින් එකට කිව්වෙ කොහොමද ඒක හරියටම දන්නේ නැතිනම්.. :eek::eek: :nerd::nerd: :confused::confused::confused::rolleyes::rolleyes::rolleyes::rolleyes::dull::dull::dull::angry::angry::angry:
    1990/11/14
    වෙලාව උදේ 7:43 ට...
    වැල්ලවායේදී...

    වටිනා කේන්දරයකි.දෙවැන්නාදිපති සහ පස්වැන්නාදිපති ගුරු 9 වැන්නේ උච්ච බලයෙන් සිටීම සුබයි.උසස් අධ්‍යාපනයකට ඉඩකඩ විවර කරයි.ධනවතෙක් වීමේ වාසනාව ඇත.රාහු 3 වැන්නේ අරිෂ්ඨ දෝෂ භංග කරන ග්‍රහ යෙදුමකි.ලග්නාධිපති සහ සත් වැන්න අතර ප්‍රබල පරිවර්තන යෝගයකි.එකොලොස් වැන්නාධිපති බුධ ලග්නයේ සිටීම කථාවට දක්ෂ පුදගලයකුගේ චරිතයක් පෙන්නුම් කරයි.9 වැන්නාදිපති 11 වැන්නේ සිටීමද ගුණවත්කම සහ ධනවත්කම තවත් තහවුරු කරන ග්‍රහ යෙදුමකි.ලග්නයේ බුධ සිකුරු යෝගය ඉගෙනීම සඳහා උදව් දෙන එමෙන්ම කථිකත්වය සඳහා උදව් උපකාර කරන ග්‍රහ යෙදුමකි.අනිවාර්යෙන් කතනයට දක්ෂ තීක්ෂණ පුද්ගලයෙකු සතු හැකියාව නම වැන්නේ උච්ච බලයෙන් සිටින ගුරුගේ දෘෂ්ඨියත් සමඟ තවත් ඔපමට්ටම් වේ.

    දැනට ගෙවෙන්නේ රාහුගේ සිකුරු අතුරු දසාවයි.මොහුට රාහු නරක ග්‍රහයකු නොවේ.2017න් පසු ලබන ගුරු මහ දසාව රජගමනේ දියුණුවෙන් ඉහලට යන මාවත එළි කරනු ලබයි.

    දනට ගෙවෙන ජන්ම ඒරාෂ්ඨක තත්වය සහ ලග්න ඒරාෂ්ඨක තත්වය තරමක් බාදාකාරී වුවද උත්සාහයෙන් ජය ගත හැකි කේන්දර සටහනක් බැවින් තමාගේ ඉදිරි කටයුතු සඳහා උත්සාහයෙන් පෙරටම යන්න.රාහු අපලය සඳහා ගෝමේද ගලක් සහ කාක නිල් ගලක් පැළඳීමෙන් දැනට පවතින අපල තත්වය තරමකට සමනය කර ගත හැක.

    හත්වැන්නේ කුජ සිටින බැවින් විවාහ වීමේදී කේන්දර ගලපා විවාහ විය යුතුමය.

    erandap

    Active member
  • Jun 11, 2008
    317
    30
    28
    ඉදිරි වර්ෂ 2 - 2 1/2 ඇතුලත විවාහය සිදු වේ.හත් වැන්නේ සිටින්නේ කේතු බැවින් ජන්මපත්‍ර නිසි ලෙසගලපා විවාහය සිදු කර නොගතහොත් දුකම තමා.

    pohoma pin machan :)

    thawa deyak thiyanawa danaganna.
    machan Kethu saha kuja kiyana dennama 7the inna kendarayak mata galapenawada? naththan 7the kethu witharak inna ekakma wenna oneda?:confused::confused::confused::confused::confused::confused: