මේ මගේ කේන්දරය!

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මේකාලේ නම් ටිකක් චාටර්.කේතු මහ දසාව 2015 වෙනකන් පවතී.පරාශරයන්ගේ මතය අනුව වෘශභයට කේතු නීච වේ.නීච කේතුගේ දසාවක් හෙයින් වඩා මහන්සි වී අධ්‍යාපන කටයුතු වලට මහන්සි ගත යුතු බව සලකන්න.හුඟක් මහන්සි වුනොත් ගොඩ නැත්තම් මඩ.2015 න් පසු ඉතාම සුබයි.කෙල්ලෙක් වැටෙන්නේද රස්සාවක් ලබෙන්නේද 2015න් පසුව බව කිව යුතුය.
    තැන්කු මචන් බොහොම ස්තුතියි
    මෙකද්ද මේ කෙල්ලෝ සින් එක?????
    රේප් දුන්නෝ
     
    eskavin

    Member
    Dec 8, 2009
    308
    65
    0
    @ my Room
    machan, mage ekath balala deepanko
    1987.9.29
    18.01
    Kurunagala di...
    bohoma pin machan meka balala dunnoth..
    wiwahaya ganath poddak kiyanawada machan
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මගෙ එකත් බලල දෙන්නකො මචො... මේ දවස් වල ටිකක් කේස්. කොහෙන් හරි බාල්දියක් වැටෙනව.:confused:

    1988.11.03
    03.43 A.M.
    Chilaw

    විවාහෙ ගැනත් පුලුවන්නම් කියන්න.
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    පවුසි මහත්තයා මගේ එකත් බලලා දෙන්නකෝ
    1978- 08-23 උදේ 9.53 ට කොළඹදී මටත් මේ දවස් වල මෙලෝ රහක් නැහැ එපා වෙලා ඉන්නේ

    මේ මගේ පුතාගේ එක පුතාගෙන් මට හොදයි ද ඉදිරිය පුතාට කොහොමද

    2010-11-29 15.04 ට කොළඹ

    තරහා ගන්නේ නැතුව බලලා දෙන්න පවුසි මහත්තයෝ :D:D:D:D:D

    පොඩි සිහි කැදවීමක් කරනවා..............මේ ගැනත් යමක් කියනවද පවුසි මහත්තයෝ
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පොඩි සිහි කැදවීමක් කරනවා..............මේ ගැනත් යමක් කියනවද පවුසි මහත්තයෝ
    මම පුතාගේ එක නම් බැලුවද කොහෙද එදා.මතක හැටියට පොඩි එකාගේ සෞඛ්‍ය තත්වය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්ඩ වෙයි.මා අද රෑට හරියටම බලල කියන්නම්.කාලේ තමා ප්‍රශ්නේ
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මම පුතාගේ එක නම් බැලුවද කොහෙද එදා.මතක හැටියට පොඩි එකාගේ සෞඛ්‍ය තත්වය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්ඩ වෙයි.මා අද රෑට හරියටම බලල කියන්නම්.කාලේ තමා ප්‍රශ්නේ

    ඔව් මචං බබාට මේ දවස් ටිකෙත් සනීප නැ උණ හැදිලා රැට වේලාවක් තිබ්බොත් බලලා දාන්න
    මචං තව එකක් බබාගේ වෙලාව දාලා ස්ටාර් එකේ බැලුවාම එන්නේ මේෂ ලග්නේ නමුත් අපි වේලාව හදපු ඇන්ටිගේ එකේ තියෙන්නේ මීන ලග්නේ ඇන්ටි කිවා මේෂ ලග්නේ වැරදි මීන තමයි එන්න ඔනේ කියලා එහෙම මොකද මචං ලග්න දෙකක් එන්නේ ?

    පුළුන්නම් රැට බලලා දාන්න මචො ගොඩාක් ස්තුතියි මේ තොරතුරැ වලට
     
    erandap

    Active member
  • Jun 11, 2008
    317
    30
    28
    ඉදිරි වර්ෂ 2 - 2 1/2 ඇතුලත විවාහය සිදු වේ.හත් වැන්නේ සිටින්නේ කේතු බැවින් ජන්මපත්‍ර නිසි ලෙසගලපා විවාහය සිදු කර නොගතහොත් දුකම තමා.

    තව දෙයක් තියනව දැනගන්න.
    මචන් කේතු සහ කුජ කියන දෙන්නම 7තෙ ඉන්න කෙන්දරයක් මට ගැලපෙනවද?එහෙම උනොත් මොකද වෙන්නේ?
    නැත්තන් 7තෙ කේතු විතරක් ඉන්න එකක්ම වෙන්න ඕනෙද?:confused::confused:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    තව දෙයක් තියනව දැනගන්න.
    මචන් කේතු සහ කුජ කියන දෙන්නම 7තෙ ඉන්න කෙන්දරයක් මට ගැලපෙනවද?එහෙම උනොත් මොකද වෙන්නේ?
    නැත්තන් 7තෙ කේතු විතරක් ඉන්න එකක්ම වෙන්න ඕනෙද?:confused::confused:

    කුජ කේතු නම් ගැලපෙන්නේ නෑ.කේන්දරේ බලන්නේ නැතුව එහෙම හතට මෙහෙම ග්‍රහයෙක් සුදුසුයි කියන්ඩ අමාරුයි.මේ සඳහා පවුලේ ජ්‍යෝතීර්වේදියා හමුවන්න.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අද මම මගේ පරිගණකය ප්‍රබල ප්‍රහාරක අවියක් යොදාගනිමින් ඇමරිකාවට එරෙහිව දැවැන්ත ප්‍රහාරයකට වෙන්කරල තියෙන්නේ.ඒ හින්දම කොම්පියුටරේ ස්ටක්.සියලු පිළිතුරු ලබාදීම් ප්‍රමාදවන බව කරුණාවෙන් සලකන්න.:lol::lol:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අද මම මගේ පරිගණකය ප්‍රබල ප්‍රහාරක අවියක් යොදාගනිමින් ඇමරිකාවට එරෙහිව දැවැන්ත ප්‍රහාරයකට වෙන්කරල තියෙන්නේ.ඒ හින්දම කොම්පියුටරේ ස්ටක්.සියලු පිළිතුරු ලබාදීම් ප්‍රමාදවන බව කරුණාවෙන් සලකන්න.:lol::lol:

    එල එල පවුසි මහත්තයා ඔය කටයුත්ත ඉවර වෙලා අපේ වැඩ ටික බලන්නකො
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පවුසි මහත්තයා මගේ එකත් බලලා දෙන්නකෝ
    1978- 08-23 උදේ 9.53 ට කොළඹදී මටත් මේ දවස් වල මෙලෝ රහක් නැහැ එපා වෙලා ඉන්නේ

    මේ මගේ පුතාගේ එක පුතාගෙන් මට හොදයි ද ඉදිරිය පුතාට කොහොමද

    2010-11-29 15.04 ට කොළඹ

    තරහා ගන්නේ නැතුව බලලා දෙන්න පවුසි මහත්තයෝ :D:D:D:D:D

    1978- 08-23 උදේ 9.53 ට කොළඹදී උපන් ලග්න හිමියාගේ කේන්දර සටහනට අනුව

    තුලා ලග්නයෙන් උපන් කේන්ද්‍රයේ සෙනසුරු තුලාවට සංක්‍රමණයත් සමඟ ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය ලබා ඇත.එමෙන්ම කේන්දරයේ චන්ද්‍ර මහ දසාවේ රාහු අතුරු දසාව ආරම්භ වී ඇත.තරමක් අසුභ කාලයකි.සෙනසුරු තුලාවට මාරු වී සස මහා පංච යෝගය තුලා ලග්න හිමියන්ට උදා කලද ඔබ්ගේ සෙනසුරු උප්පත්තියේදී සිටින්නේ නීච තත්වයෙනි.

    ඉතාමත් ප්‍රවේසම් විය යුතු කාලයකි.ස්ථානයෙන් පහවීම් ,සිතේ දුක දරුවන්ට පීඩා ස්ත්‍රී පක්ශයට(මව හෝ බිරිඳ හෝ දෙදෙනාම විය හැක ) පීඩා ,රාජකාරියෙන් පිරිහීමද,විෂ ශරීරගත වීමෙන් ඇති වන්නා වූ අසනීප තත්වයන්ගෙන් එමෙන්ම රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගේ කැපිලි වලින් පීඩා වීමට ඉඩ ඇත.මුදල් නාස්ති වීමට බොහෝ දුරට ඉඩ ඇත.

    කෙසේ නමුත් මේ කින්ම් හෝ දෙයකින් හටගන්නා ප්‍රශ්න වලින් සිතට කරදර ගෙන දුන්නද අවසානයේ සතුටු දායක අන්දමින් වැඩි හානියකින් තොරව විසඳන ග්‍රහබලයක් එනම් රවි 11 වැන්නේ ස්ව්ක්ෂේත්‍ර බලයෙන් සිටී.මෙය කෝටියක් දෝශ භංග කරවන වාසනාවන්ත අති ප්‍රබල ග්‍රහ බලයකි.

    එමනිසා කිනම් ප්‍රශ්නයක් පැමිණියත් බුද්ධිමත්ව ඒවාට මුහුණ දීමෙන් සහ ඉවසිලිවන්තව කටයුතු කිරීමෙන් බොහෝ ප්‍රශ්න වලින් අවම හානියක් සහිතව විසඳාගැනීමට හැකියාව ලැබේ.

    මේ කාලය අපල කාලයක් බැවින් තමාට මොන දේකින් හෝ අසාධාරණයක් සිදුවුවත් ගේම ඉල්ලීමට නොගොස් කරපියාගෙන සිටීම ණුවනට හුරුය.ඒ අසාධාරණකම් සියල්ලට රිටර්න් දීමට සුදුසු කාලයක් ඉදිරියේදී තව වර්ශ එකහමාරකින් පමණ ලැබෙන බැවින් ඉවසිලි වන්තව කටයුතු කරන්න.අනාගතය ඉතා සුබයි.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    machan, mage ekath balala deepanko
    1987.9.29
    18.01
    Kurunagala di...
    bohoma pin machan meka balala dunnoth..
    wiwahaya ganath poddak kiyanawada machan
    මීන ලග්නයෙන් උපන් කේන්දරයේ ශනි ගෝචර ගමනින් තුලාවට පැමිණීමත් සමඟ අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකය ලබා ඇත.දැනට ගෙවන්නේ සිකුරුගේ බුධ අතුරු දසාවකි.මීන ලග්නයට සිකුරු මහ දසාව සුභ අසුභ මිශ්‍ර පල දෙන දසාවකි.ඔබගේ බුද සිටින්නේ අටවැන්නේය.අට වැන්න සහ හත් වැන්න අටර පරිවර්තන යෝගයකි.මේ සියලු කරුණු සලකා බැලීමේදී දැනට ගෙවන්නේ තරමක් අසුභ කාලයකි.ශරීර සෞඛ්‍ය අතින් තරමක් දුර්වල වීමට ඉඩ ඇත.මෝටර් සයිකල් වලින් ගමන් යාමේදී ප්‍රවේසම් වන්න.මුදල් වියදම් කර අලුත් අතේ වැඩ වලට අත ගැසීමට පෙර දෙපාරක් සිතා කටයුතු කරන්න.සිතට දුක් සහිත කාලයක් බැවින් ඉවසිලිවන්තව කටයුතු කිරීමෙන් යම් සහනයක් ලැබේ.

    විවාහය පොරොන්දම් ගලපා සිදු කර නොගන්නේ නම් විවාහ ජීවිතය ඒකාන්තයෙන් අසාර්ථක වන බව කිව යුතුය.එමනිසා විවාහය කඳුලෙන් කෙලවර කර නොගැනීමට ජන්මපත්‍ර ගලපා විවාහය සිදු කරගන්න.
    ලග්නාධිපති දෙවැන්නේ සිටී.එය ප්‍රබල ධන යෝගයකි.
     
    Last edited:

    erandap

    Active member
  • Jun 11, 2008
    317
    30
    28
    කුජ කේතු නම් ගැලපෙන්නේ නෑ.කේන්දරේ බලන්නේ නැතුව එහෙම හතට මෙහෙම ග්‍රහයෙක් සුදුසුයි කියන්ඩ අමාරුයි.මේ සඳහා පවුලේ ජ්‍යෝතීර්වේදියා හමුවන්න.

    තෑන්ක්ස් මචං, හතේ කුජ සහ කේතු විතරක් නෙමේ, තව ග්‍රහයො දෙන්නෙකුත් ඉන්නවා. එතකොට ඒවා වල effect එකත් එනවානේ.:eek: කොහොමත් ඒවා නැති කරගන්නත් විදියක් ඇති නේ... :rolleyes:

    රෙප් අයෙ දෙන්න බෑලු:eek:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    1978- 08-23 උදේ 9.53 ට කොළඹදී උපන් ලග්න හිමියාගේ කේන්දර සටහනට අනුව

    තුලා ලග්නයෙන් උපන් කේන්ද්‍රයේ සෙනසුරු තුලාවට සංක්‍රමණයත් සමඟ ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය ලබා ඇත.එමෙන්ම කේන්දරයේ චන්ද්‍ර මහ දසාවේ රාහු අතුරු දසාව ආරම්භ වී ඇත.තරමක් අසුභ කාලයකි.සෙනසුරු තුලාවට මාරු වී සස මහා පංච යෝගය තුලා ලග්න හිමියන්ට උදා කලද ඔබ්ගේ සෙනසුරු උප්පත්තියේදී සිටින්නේ නීච තත්වයෙනි.

    ඉතාමත් ප්‍රවේසම් විය යුතු කාලයකි.ස්ථානයෙන් පහවීම් ,සිතේ දුක දරුවන්ට පීඩා ස්ත්‍රී පක්ශයට(මව හෝ බිරිඳ හෝ දෙදෙනාම විය හැක ) පීඩා ,රාජකාරියෙන් පිරිහීමද,විෂ ශරීරගත වීමෙන් ඇති වන්නා වූ අසනීප තත්වයන්ගෙන් එමෙන්ම රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගේ කැපිලි වලින් පීඩා වීමට ඉඩ ඇත.මුදල් නාස්ති වීමට බොහෝ දුරට ඉඩ ඇත.

    කෙසේ නමුත් මේ කින්ම් හෝ දෙයකින් හටගන්නා ප්‍රශ්න වලින් සිතට කරදර ගෙන දුන්නද අවසානයේ සතුටු දායක අන්දමින් වැඩි හානියකින් තොරව විසඳන ග්‍රහබලයක් එනම් රවි 11 වැන්නේ ස්ව්ක්ෂේත්‍ර බලයෙන් සිටී.මෙය කෝටියක් දෝශ භංග කරවන වාසනාවන්ත අති ප්‍රබල ග්‍රහ බලයකි.

    එමනිසා කිනම් ප්‍රශ්නයක් පැමිණියත් බුද්ධිමත්ව ඒවාට මුහුණ දීමෙන් සහ ඉවසිලිවන්තව කටයුතු කිරීමෙන් බොහෝ ප්‍රශ්න වලින් අවම හානියක් සහිතව විසඳාගැනීමට හැකියාව ලැබේ.

    මේ කාලය අපල කාලයක් බැවින් තමාට මොන දේකින් හෝ අසාධාරණයක් සිදුවුවත් ගේම ඉල්ලීමට නොගොස් කරපියාගෙන සිටීම ණුවනට හුරුය.ඒ අසාධාරණකම් සියල්ලට රිටර්න් දීමට සුදුසු කාලයක් ඉදිරියේදී තව වර්ශ එකහමාරකින් පමණ ලැබෙන බැවින් ඉවසිලි වන්තව කටයුතු කරන්න.අනාගතය ඉතා සුබයි.

    ස්තුතිය පවුසි මහත්තයා අද තමයි මම මේක බැලුවේ ඔයා කියපු දේවල් වල කිසිම වෙනසක් නැහැ වැඩි විස්තර මෙහි දාන්න අමාරුයි ඔබ කියු සියලුම දේවල් ඉතාමත් නිවරදිය. මට පොඩ්ඩක් කියනවද වර්ශ එකහමාරකින් මට මොකද්ද ලබන්නේ කියලා
    ගොඩක් පිං සිද්ධ වෙනවා මේ තොරතුරැ කීවට
     
    Last edited:

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    pawusi mahatthayo mata ona rakiyawa gana dana ganna witharay. hoda rakiyawak hamba weyda? kawada dihatada?
    1985 06 01 - 5.45PM Kurunegala

    rep denna bahalu puluwan u wigasa laba demi

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    pawusi mahatthayo mata ona rakiyawa gana dana ganna witharay. hoda rakiyawak hamba weyda? kawada dihatada?
    1985 06 01 - 5.45PM Kurunegala

    rep denna bahalu puluwan u wigasa laba demi

    ජන්ම ඒරාෂ්ටකය ලග්න ඒරාෂ්ඨකෙයි ශනි මහ දශාවේ රාහු අතුරු දශාව එකට ලබා ඇත.:dull: