මේ මන්ක්ගේ ඇස් දෙක දෙවිදිහකට වැඩ රකන්නේ

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,573
    5,557
    113
    Colombo

    ‍ෙහාදට බලපල්ලා දකුනු ඇහැ වෙනම රොටේට් වෙනවා වම් ඇහැ ස්ටේබල් වෙලා තියෙද්දි. ටර්මිනේටර් වගේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,502
    14,516
    113
    35
    Spain
    උඹල දන්නවද ඇහැක (ඇස ) තුවාලයක් වුනොත් ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය (සුදු රුධිර සෛල) ක්‍රියාත්මක වෙනවා කියල. අවුල තියෙන්නේ බ්ලඩ් බැරියර් එකක් තියෙන නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දන්නේ නැහැ ඇහැ කියන්නේ අපේ ඇඟේ කෑල්ලක් කියල. ඉතින් වෙන්නේ ඇහැට ඇටැක් කරන එක. තුවාල වුනු ඇහැ සනීප වෙන්නේ නැහැ, ඒ විතරක් නෙවෙයි ඒ සුදු රුධිර සෛල මතක තියාගන්නවා මේ වගේ දෙයක් වුනා කියාල. ඊළඟට වෙන්නේ ඔය සුදු රුධිර සෛල ටික අනිත් ඇහැට ගියාම දකිනවා කලින් හම්බවුනු ආගන්තුක ද්‍රව්‍යය මෙතනත් ඉන්නවා කියල එකටත් ඇටැක් කරනවා. ඔය හේතුව නිසා හොඳට තියෙන දෙවෙනි ඇහැ අන්ධ වෙනවා. මේ නිසයි සමහර තුවාල වලදී තුවාල වුනු ඇහැ අයින් කරන්නේ.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,390
    2,388

    tfs
     
    • Like
    Reactions: Inigo Montoya

    blue_in_rio

    Well-known member

  • ‍ෙහාදට බලපල්ලා දකුනු ඇහැ වෙනම රොටේට් වෙනවා වම් ඇහැ ස්ටේබල් වෙලා තියෙද්දි. ටර්මිනේටර් වගේ

    උබ "මහේල ජයවර්ධන" (Cricketer) ළඟකදි කතාකරන ඒවා එහෙම බලලා නැද්ද බන් ?
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,557
    113
    Colombo
    මේ මන්ක් පොඩ්ඩක් වපර ගතියකින් යුක්ත ඇති

    උබ "මහේල ජයවර්ධන" (Cricketer) ළඟකදි කතාකරන ඒවා එහෙම බලලා නැද්ද බන් ?
    උත් එහෙමය බලන්න ඕන
    ------ Post added on Mar 12, 2026 at 2:42 PM
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    283
    354
    63
    උඹල දන්නවද ඇහැක (ඇස ) තුවාලයක් වුනොත් ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය (සුදු රුධිර සෛල) ක්‍රියාත්මක වෙනවා කියල. අවුල තියෙන්නේ බ්ලඩ් බැරියර් එකක් තියෙන නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දන්නේ නැහැ ඇහැ කියන්නේ අපේ ඇඟේ කෑල්ලක් කියල. ඉතින් වෙන්නේ ඇහැට ඇටැක් කරන එක. තුවාල වුනු ඇහැ සනීප වෙන්නේ නැහැ, ඒ විතරක් නෙවෙයි ඒ සුදු රුධිර සෛල මතක තියාගන්නවා මේ වගේ දෙයක් වුනා කියාල. ඊළඟට වෙන්නේ ඔය සුදු රුධිර සෛල ටික අනිත් ඇහැට ගියාම දකිනවා කලින් හම්බවුනු ආගන්තුක ද්‍රව්‍යය මෙතනත් ඉන්නවා කියල එකටත් ඇටැක් කරනවා. ඔය හේතුව නිසා හොඳට තියෙන දෙවෙනි ඇහැ අන්ධ වෙනවා. මේ නිසයි සමහර තුවාල වලදී තුවාල වුනු ඇහැ අයින් කරන්නේ.
    It sounds like a plot point from a medical drama, but you are actually describing a very real and rare condition called Sympathetic Ophthalmia (SO).

    In short: Yes, it is true. If one eye suffers a traumatic "penetrating" injury, the immune system can occasionally decide that both eyes are the enemy.

    Here is the breakdown of why this happens and how it works:

    Why does the body attack itself?
    Your eyes are considered "immune privileged" sites. This means they are essentially walled off from the rest of your immune system.

    The Hidden Proteins: Under normal circumstances, your immune cells don't know certain proteins inside your eye exist.
    The Breach: When one eye is severely wounded (the "exciting eye"), those hidden proteins leak out into the bloodstream.
    The Mistake: Your immune system sees these "new" proteins, flags them as foreign invaders, and creates a specialized strike team to destroy them.
    The Friendly Fire: Because the healthy eye (the "sympathizing eye") contains the exact same proteins, the immune system attacks it too.
    Key Facts about Sympathetic Ophthalmia
    FeatureDetails
    TriggerPenetrating eye injury (accidents, surgery, or severe burns).
    TimingCan happen days or even decades after the injury, though most cases appear within 3 months to a year.
    FrequencyExtremely rare. Modern surgical techniques have made this much less common than it was in the past.
    SymptomsBlurred vision, pain, redness, and light sensitivity in the uninjured eye.
    Is it preventable?
    Historically, if an eye was so badly damaged that it had no chance of seeing again, doctors would remove it (enucleation) within about two weeks to prevent this autoimmune response from starting.

    Today, we have much better tools. If caught early, it is usually treated with heavy-duty immunosuppressants or steroids to tell the immune system to stand down.

    Important Note: If you or someone you know has had a significant eye injury and is starting to notice "sympathy" symptoms (blurriness or pain) in the healthy eye, this is a medical emergency that requires an ophthalmologist immediately.

    Would you like me to look into the specific symptoms to watch out for, or perhaps explain how doctors treat this if it’s already started?