මේ මනුස්සයා මැරැන දවසේ නොකා නොබී නිදාගත්ත උන් තවත් සිටිත්ද.....☹️

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    මෙන්න මේ මනුස්සයා අර කන්ද උඩ ඇල්බියන් කඩුවත් අරගෙන ගිහින් තනියම ඉතුරැ වෙච්ච අන්තිම ඊතලයත් විඳලා දුන්න කඩලා දානකොට අර ඒ කාලේ අපේ දුෂ්ථතම හතුරා ගිස්බන්ගේ සෙට් එක පහල ඉදන් එක දිගට ඊතල විදලා රොබින්ව මරලා දාපු දවස තියෙනවා නේද යකෝ එදා රෑ මං කෑවෙත් නෑ....කඳුළු පිහ පිහ ගිහින් නිදා ගත්තේ..හරියට ගෙදර එකෙක් මැරනා වගේ feeling එකක් ආවේ....එළිවෙනකං නින්දක් නෑ...පුදුම දුකක්...⁣රොබින් මැරැණ එක ගැන සංතාපය....පහුවදා ඉස්කෝලේ ගිහින් කතා උනෙත් රොබින්ගේ මරණය ගැන.....අඩෝ අපි එහෙම හිටපු මිනිස්සු හරිය.....ඒක දන්නෙ ඉතිං 80 ගණන්වල මුලින්ම රොබින්හුඩ් බලපු අපේ කාලේ උන් ටික....🤣🤣🤣
    මං වගේ මේ මනුස්සයා මැරැන දවසේ නොකා නොබී නිදාගත්ත උන් තවත් සිටිත්ද.....☹️

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,174
    113
    Mother Earth
    ඌ මරුනේ බීලා නේද? කැලේ කසිප්පු පෙරලා ගෝඩා විස වෙලා. මැරියන් ට මැරියන් කියලා නම වැටුනෙත් ඒකයි. නිතරම මැරියන් කියා ගත්තු ගමන් හිටියේ. 🤷🏻‍♂️
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ඌ මරුනේ බීලා නේද? කැලේ කසිප්පු පෙරලා ගෝඩා විස වෙලා. මැරියන් ට මැරියන් කියලා නම වැටුනෙත් ඒකයි. නිතරම මැරියන් කියා ගත්තු ගමන් හිටියේ. 🤷🏻‍♂️
    අර වටවෙලා මැටි කෝප්පෙකින් උගුර උගුර බීලා පටන් ගන්නෙ නස්තාර් වෙන්න ගහන්න
    අන්තිමට හර්න් ප්‍රොටෙක්ට් අස් කියලත් කියනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    මෙන්න මේ මනුස්සයා අර කන්ද උඩ ඇල්බියන් කඩුවත් අරගෙන ගිහින් තනියම ඉතුරැ වෙච්ච අන්තිම ඊතලයත් විඳලා දුන්න කඩලා දානකොට අර ඒ කාලේ අපේ දුෂ්ථතම හතුරා ගිස්බන්ගේ සෙට් එක පහල ඉදන් එක දිගට ඊතල විදලා රොබින්ව මරලා දාපු දවස තියෙනවා නේද යකෝ එදා රෑ මං කෑවෙත් නෑ....කඳුළු පිහ පිහ ගිහින් නිදා ගත්තේ..හරියට ගෙදර එකෙක් මැරනා වගේ feeling එකක් ආවේ....එළිවෙනකං නින්දක් නෑ...පුදුම දුකක්...⁣රොබින් මැරැණ එක ගැන සංතාපය....පහුවදා ඉස්කෝලේ ගිහින් කතා උනෙත් රොබින්ගේ මරණය ගැන.....අඩෝ අපි එහෙම හිටපු මිනිස්සු හරිය.....ඒක දන්නෙ ඉතිං 80 ගණන්වල මුලින්ම රොබින්හුඩ් බලපු අපේ කාලේ උන් ටික....🤣🤣🤣
    මං වගේ මේ මනුස්සයා මැරැන දවසේ නොකා නොබී නිදාගත්ත උන් තවත් සිටිත්ද.....☹️

    Kalu robin mu, sudu robin chora
     
    • Like
    Reactions: Gal_banisa

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,481
    2,262
    113
    පට්ටෙට දුක හිතුනා නම් මතකයි. ඇඩුවත් මතකයි. නොකා නොබී නිදා ගත්තා කියලා නම් මතක නෑ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,996
    113
    සිකුරාදා රෑ ගියේ. කළු සූදු tv එකේ බලන්නේ. රෑට වැස්ස, රොටී කකා නංගිත් එක්ක බලන්නේ. තාත්තා එද්දී රෑ වෙනවා. කතාවක් සහ රඟපානවා කියන එක චූටියට ඔලුවේ තිබ්බ. මේ පැත්තේ පන්සලක film එකක් video කරනවා දැකලා.
    ඒත් හිතට අමාරුයි. ඊළඟ සඳුදා ළමයි ඔය ගැන කතාවුනා.
    අපි ගාව කඩු, දුනු, ඊතල ඔක්කොම තිබ්බා... මැරුම් කෑවේ කෙහෙල් ගස්..... 😸
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මට නම් පොඩි කාලෙ උනාට කැරි තරහක් ආවෙ හර්න් සොන්නයා එක්ක. ඌ දෙයියෙක්නෙහ්? මූ අද මැරෙනවා කියලත් දන්නවනෙ? එහෙව් එකේ ගේමක් ගහලා ඌව බේරන්නෙ නැතුව හර්න් සොන්නයා ඊලගට රොබින් වෙන්න පුලුවන් පකෙක් හොයනවා.

    ඊතල ෆුල් ලෝඩ් කරගෙන තව 100ක් විතර වැඩිපුරත් අරං ගිහින් රොබින්ගෙ මුලු ගැන්සියම අර කන්දෙ සෙට් උනානම් ශෙරිෆ්ගෙ සොන්නයො ටික ගලේ ගහලා වැලේ වනන්න තිබුනා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,049
    8,386
    113
    Kotahena
    මෙහෙම කරපු උන් නේද දෙවැනි ඉනිම වගේ නාට්ටි වලට අඩන ගෑනුන්ට බනින්නේ කියලා හිතුනා

    Unuyi munuyi වෙනසක් නෑ නේ බං
     
    • Like
    Reactions: Gal_banisa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,300
    34,974
    113
    අඩෝ පොඩි කාලේ මං හිතුවේ රොබින් මළාම මැරියන් මට ලැබෙයි කියලා.
    එත් අර සුදු කොන්ඩ රොබින් පරයා ඇවිදින් ඒ හීනය බොඳ කරලා දැම්මා.
    මැරියන් නියම කෙට්ටු කෑල්ල
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    අඩෝ පොඩි කාලේ මං හිතුවේ රොබින් මළාම මැරියන් මට ලැබෙයි කියලා.
    එත් අර සුදු කොන්ඩ රොබින් පරයා ඇවිදින් ඒ හීනය බොඳ කරලා දැම්මා.
    මැරියන් නියම කෙට්ටු කෑල්ල

    අපෝ මටනම් මැරියන් දැක්කම කිසිම කාමුක හැඟීමක්වත් ආදර හැඟීමක්වත් පහල වෙන්නෙ නෑ. :dull:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    මට නම් පොඩි කාලෙ උනාට කැරි තරහක් ආවෙ හර්න් සොන්නයා එක්ක. ඌ දෙයියෙක්නෙහ්? මූ අද මැරෙනවා කියලත් දන්නවනෙ? එහෙව් එකේ ගේමක් ගහලා ඌව බේරන්නෙ නැතුව හර්න් සොන්නයා ඊලගට රොබින් වෙන්න පුලුවන් පකෙක් හොයනවා.

    ඊතල ෆුල් ලෝඩ් කරගෙන තව 100ක් විතර වැඩිපුරත් අරං ගිහින් රොබින්ගෙ මුලු ගැන්සියම අර කන්දෙ සෙට් උනානම් ශෙරිෆ්ගෙ සොන්නයො ටික ගලේ ගහලා වැලේ වනන්න තිබුනා
    Sirawata. Hearn kiyanne real kariyek. Pora dunne Koombiyo eke Jehan Priyanthata dunna wage gemak.