ඕකා යක්ක පුත්තුන්ව ඇන්දුවා ඇන්දිල්ලක් නන්දසේන පරාදයි.
කලින් නෙස්ට්ලේ එකේ ඔය පාර්ට් ටයිම් වැඩ කර කර හිටපු එකෙක්.
ස්වර්ණවාහිනියේ පොඩි පොඩි ටෙලි ඩ්රාමා වල කෑල්ලකට දෙකකට හිටපු එකෙක්.
කොටින්ම කූඹියෝ එකෙත් රගපෑවා. අර දියුණුවට මග කියන සගරා විකුණන සීන් එකේ.
අනාත සිංහලුන්ව ලිදේ දාලා පේජ් එකට ලයික්ස් ලක්සේ පන්න ගත්තා. දැන් යුටියුබ් ෆුල් ටයිම් කරනවා.
ඕකා කුඹුක් ගස් ලක්ෂයක් හිටෙව්වා, පුරන් කුඹුරු අක්කර දහස් ගාණක් අස්වැද්දුවා. (කටින්)
අනාත සිංහලු මේ වගේ හිපාටුවන්ටත් රැවටෙනවා
![]()
![]()
Hi Nalakaඋබ මොනම හරි ගස් කීයක් ඉන්දල තියේද?
Hoda wade ponna bayiyo taඕකා යක්ක පුත්තුන්ව ඇන්දුවා ඇන්දිල්ලක් නන්දසේන පරාදයි.
කලින් නෙස්ට්ලේ එකේ ඔය පාර්ට් ටයිම් වැඩ කර කර හිටපු එකෙක්.
ස්වර්ණවාහිනියේ පොඩි පොඩි ටෙලි ඩ්රාමා වල කෑල්ලකට දෙකකට හිටපු එකෙක්.
කොටින්ම කූඹියෝ එකෙත් රගපෑවා. අර දියුණුවට මග කියන සගරා විකුණන සීන් එකේ.
අනාත සිංහලුන්ව ලිදේ දාලා පේජ් එකට ලයික්ස් ලක්සේ පන්න ගත්තා. දැන් යුටියුබ් ෆුල් ටයිම් කරනවා.
ඕකා කුඹුක් ගස් ලක්ෂයක් හිටෙව්වා, පුරන් කුඹුරු අක්කර දහස් ගාණක් අස්වැද්දුවා. (කටින්)
අනාත සිංහලු මේ වගේ හිපාටුවන්ටත් රැවටෙනවා
![]()
![]()
Ow me wage boruwata nathuwa Gas indala thiyenawa.උබ මොනම හරි ගස් කීයක් ඉන්දල තියේද?