මේ මල්ලියට මොකද උනේ ?

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    පෝර නැතුව ඇති..

    එහෙමත් නැත්තං නැනෝ නයිට්‍රජන් බෝම්බයක්වත් පුපුරලා මළා ද දන්නෙ නෑ..
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    mehemath kiynwa
    265798961_645417033258213_6006684391818859030_n.jpg
     
    • Like
    • Wow
    Reactions: NushenD and Ryan08

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඕකා යක්ක පුත්තුන්ව ඇන්දුවා ඇන්දිල්ලක් නන්දසේන පරාදයි.
    කලින් නෙස්ට්ලේ එකේ ඔය පාර්ට් ටයිම් වැඩ කර කර හිටපු එකෙක්.
    ස්වර්ණවාහිනියේ පොඩි පොඩි ටෙලි ඩ්රාමා වල කෑල්ලකට දෙකකට හිටපු එකෙක්.
    කොටින්ම කූඹියෝ එකෙත් රගපෑවා. අර දියුණුවට මග කියන සගරා විකුණන සීන් එකේ.
    අනාත සිංහලුන්ව ලිදේ දාලා පේජ් එකට ලයික්ස් ලක්සේ පන්න ගත්තා. දැන් යුටියුබ් ෆුල් ටයිම් කරනවා.
    ඕකා කුඹුක් ගස් ලක්ෂයක් හිටෙව්වා, පුරන් කුඹුරු අක්කර දහස් ගාණක් අස්වැද්දුවා. (කටින්)
    අනාත සිංහලු මේ වගේ හිපාටුවන්ටත් රැවටෙනවා :lol:

    TuKqFJj.png

    OBuWG6K.png

    උබ මොනම හරි ගස් කීයක් ඉන්දල තියේද?
     
    • Like
    Reactions: NushenD

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,610
    6,880
    113
    වදුරව
    ඕකා යක්ක පුත්තුන්ව ඇන්දුවා ඇන්දිල්ලක් නන්දසේන පරාදයි.
    කලින් නෙස්ට්ලේ එකේ ඔය පාර්ට් ටයිම් වැඩ කර කර හිටපු එකෙක්.
    ස්වර්ණවාහිනියේ පොඩි පොඩි ටෙලි ඩ්රාමා වල කෑල්ලකට දෙකකට හිටපු එකෙක්.
    කොටින්ම කූඹියෝ එකෙත් රගපෑවා. අර දියුණුවට මග කියන සගරා විකුණන සීන් එකේ.
    අනාත සිංහලුන්ව ලිදේ දාලා පේජ් එකට ලයික්ස් ලක්සේ පන්න ගත්තා. දැන් යුටියුබ් ෆුල් ටයිම් කරනවා.
    ඕකා කුඹුක් ගස් ලක්ෂයක් හිටෙව්වා, පුරන් කුඹුරු අක්කර දහස් ගාණක් අස්වැද්දුවා. (කටින්)
    අනාත සිංහලු මේ වගේ හිපාටුවන්ටත් රැවටෙනවා :lol:

    TuKqFJj.png

    OBuWG6K.png
    Hoda wade ponna bayiyo ta
     
    • Haha
    Reactions: NushenD

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    විදග්ධ පුක් ශෝධක කන් නොකර ඔහොම දෙයක් කරනවනම් සෑහෙන්න හොදයි...