මේ මානසික ලෙඩේට කියන නම මොකක්ද?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මට කිසි උවමනාවක් නෑ මිනිස්සු එක්ක සම්බන්දතා ගොඩ නගාගන්න, මට හැම තිස්සෙම හිතෙන්නේ මූ පට්ට යූස් ලස් එකෙක් කියල. මූත් එක්ක යාලුකමක් හෝ හිතවත් කමක් ඇති කරගත්තොත් මූ මාව use කරන්න ගනී කියල සැකයි.

    ඌට සල්ලි, බලය අරව මේව මොනව තිබ්බත් කිසිම ඉන්ට්‍රස්ට් එකක් දැනෙන්නෑ. කොටින්ම මට ගානක් නෑ වටේ ඉන්න උන් මට කැමති උනත් නැතත්.

    හැබැයි එකෙක් හරි මට හොදට සලකල තිබල පස්සේ මාත් එක්ක අවුල් උනත් ඌට ඕන වෙලාවක ඒකට රිටර්න් එක විිදියට උදව්වක් නොකර ඉන්නෑ. එහෙම නැති උන්ටනම් මොනා උනත් කිසි ගානක් නෑ.

    අනිත් අවුල කවුරු හරි මාත් එක්ක අවුලක් දාගත්තොත් කවදාවත් ඌව තවත් ආශ්‍රය කරන්න හිතෙන්නෑ ඌ ඒව අමතක කරත් මට ඌ සදාකාලිකවම එපා වෙනව.

    අනිත් එක කාටවත් දෙයක් කරන්න උනත් කිසි උවමනාවක් නෑ මොකද මම දන්නව දේවල් ලක්ෂයක් කරත් එකක් බැරි උනොත් අර ඔක්කොටම කරපු ටයිම්, මනි ඉන්වෙස්ට්මන්ට් ඔක්කොම ඉවරයි කියල. ඒ නිසා ට්‍රයි කරන්නෙ වත් නෑ.

    අනිත් අවුල මට කිසි එකෙක් ෂුවර් නෑ. වැඩ කරන තැන උනත් උන් දෙන දේවල් මම කන්නෑ. හිත රිදෙනවට ගන්නව ෂේප් එකේ ඩස්ට්බින් දානව. හැම එකාම පට්ට සැකයි මූ මෙහෙම හිනා වෙලා හිටියට යටින් ගේම කියල වගේ දැනෙන්නේ.

    හිතා ගන්න බැරි දේකුත් තියෙනව. මට හැබැයි සමහර මිනිස්සු ක්ලික් වෙනව. උන් එක්ක කතා කරන්න ආශ්‍රය කරන්න කැමැත්තක් එනව. හැබැයි කාලාතුරකින් තමයි එහෙම සෙට් වෙන්නේ. හැබැයි උන් උන්ත් ලොකු ලයින් එකක් දුන්න ගමන් උනුත් අදාල නෑ.

    මම කියපන් මචං මේ කැරැක්ටරිස්ටික් තියෙන ලෙඩේ නම. මට ඩොකෙක් මීට් වෙලා බලන්න ආසයි.

    ජෝක් එකට ගන්න එපා

    උබල එක්ක උනත් මම හරි හරියට සෝෂලයිස් වෙන්නැත්තේ මේනිසා වෙන්න පුලුවන්. කරන්න දෙයක් නෑ බන් මගේ මොලේ වැඩ කරන්නේ එහෙම නම් මම මොනා කරන්නද? :(

    මම හිතන්නෑ මට ඩිප්‍රෙෂන් කියල. මම ෆුල් ආතල් එකේ ඉන්නෙ. සත්තුන්ට පරිසරයට පට්ට ආදරෙයි. මිනිස්සුන්ට අකමැති උනාට උන්ට කිසිම විදියට වද හින්සාවක් කරන්නෑ අඩුම තරමේ අල්ලපු ගෙදර උන්ට කරදර වෙන විදියට සිංදුවක්වත් අහන්නෑ.
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    BUMPER

    ubata tynnne bn minissu gana mansika bayak
    මට බයක් නැ බන් කිසි එකෙක්ට මම මේ ලඟඳිත් දෙන්නෙක් එක්ක ඇරගන්න ගියා. මට මළ පනිනව මිනිස්සු මට කරදර කරන්න ගත්තොත්. එහෙම කිසි බයක් නෑ කිසි එකෙක්ට.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මට බයක් නැ බන් කිසි එකෙක්ට මම මේ ලඟඳිත් දෙන්නෙක් එක්ක ඇරගන්න ගියා. මට මළ පනිනව මිනිස්සු මට කරදර කරන්න ගත්තොත්. එහෙම කිසි බයක් නෑ කිසි එකෙක්ට.

    na na mcn mansika baya kyne saketh ekka athi wena dyk mama oya wage 2nkta treat krala tynwa eka wenas mehema word eken kwwata terenne na bn
     

    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    ube hitha kamathi thaniyema inna.habai mchn me loke katawath thaniyema inna ba kyl therum ganin.ada kale hatiyata api samajeth ekka gatila jeewath wenna ona.ub podi kale idala hadichcha widhiya thamai oya awla.😕😕😕
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අවංකව හිතල කියපන්, උබට අනිත් උන් එක්ක යාලු වෙන්න interest එකක් නැද්ද ?
    නැත්නම් යාලු වෙන්න try කරලා reject වෙයි කියන බයද තියෙන්නේ ?
     

    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    Bump

    ට්‍රයි කරොත් හිතන පතන විදිහ වෙනස් කරගන්න බැරි නැහැ
     
    • Like
    Reactions: lasankandy

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    අවංකව හිතල කියපන්, උබට අනිත් උන් එක්ක යාලු වෙන්න interest එකක් නැද්ද ?
    නැත්නම් යාලු වෙන්න try කරලා reject වෙයි කියන බයද තියෙන්නේ
    නෑ බන් කිසි ඉන්ට්‍රස්ට් එකක්නෑ.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    නෑ බන් කිසි ඉන්ට්‍රස්ට් එකක්නෑ.
    How old are you now ? 29 ?
    What was the last time you had close friends ?
    What is you relationship with the family. And parent la kohoma ayada (Social kattiyada) ?
     
    • Like
    Reactions: lasankandy

    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    හොඳම යාලුවෝ, ගෙදර අය, ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක වැඩිපුර කාලය ගතකරන්න බලන්න. සමහරවිට social වෙන්න හිතෙයි.
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    How old are you now ? 29 ?
    What was the last time you had close friends ?
    What is you relationship with the family. And parent la kohoma ayada (Social kattiyada) ?
    29
    ගිය සතියෙ බන් එකෙක් එක්ක රවුමක් දාන්න ගියා.
    පවුලත් එක්ක අවුලක් නෑ බන්. අම්ම තාත්ත දෙන්නම පට්ට සෝෂල්. මට හැබැයි සෙට් නැති නෑදෑ සෙට් එකක් ඉන්නව.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය කෙනෙක් දෙන කෑම එකක් වත් නොකන්න තරම් තියෙන සැකේ නම් පොඩි අවුලක් තමා.ඒ ඇරෙන්න අනිත් ගති ගුණ නම් නරක ඒවා නෙවෙයි.කෝකටත් සැකය ගැන ඩොකෙක් හම්බවෙලා බලන්න.කෙල්ලෙක් දාගන්නවත් හිතෙන් නැද්ද?
     
    • Like
    Reactions: TWishwadeepa

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒ උබට හරි දැක්මක් නෑ. උබ ජීව්ත් වෙන්නෙ මොකටද කියලා උබට ටාගට් එකක් නෑ. ඔහේ ගෙවන ලයිෆ් එකක් ඇත්තෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,380
    67,718
    113
    Too intelligent it seems.Sharp knife with weak hands.That's what's happening,cutting yourself all over.You try to dissect the world too much with your sharp intellect,that's why you loose the interest.Stop messing with intellect too much.Everything will balance out.You cannot know the world by disecting alone.There are other dimensions to it.It's like trying to know the frog by cutting it up.You will see body parts but not the frog.Your intellect see only the body part of social interaction.You cannot see the whole thing.you are living inside your own little illusion.realize it.use intellect only when nessary not for every aspect of life
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උබ ජීවත් වෙන්නෙ උබම හදා ගත්ත රාමුවක් ඇතුලෙ, එකෙන් පිට යන්න උබට ඕනෙ කමක් නෑ. හරියට නරියෙක් ජීවත් වෙන ගුහාවක් වගේ. උබෙ එදිනෙදා වැඩ වලට එලියට ඇවිත්, ආපහු ඇතුලට රින්ගනව.

    උබෙ එදිනෙදා ජීවිතෙ තීරනය වෙන variable කීපයක් තියනව. ඒව වෙනස් වෙනවට උබ කැමති නෑ.
    ඒව වෙනස් නොවන තාක් කල්, උබට අනිත් අය, දේවල් එක්ක ප්‍රස්නෙකුත් නෑ. කොටින්ම ඒ variable ගොඩට අයිති නොවෙන දේවල් ගැන උබ හිතන්නෙත් නෑ, උබට සත පහක වැඩකුත් නෑ.

    උබට වර්තමාන ලෝකය දැන් හොද දැනීමක් තියනව, උබ කාත් එක්ක හරි කතා කරනව නන්, ගනු දෙනු කරනව නන් ඒ හා සමාන දනුමක් තියන එකෙක් ද කියල බලනව. එහෙම නැතනන් , ඌත් එක්ක කතාවට යන කාලය නාස්තියක් හැටියටයි උබ දකින්නෙ.


    ඔව් ද නැද්ද