ඇයි බන් එහෙම කිව්වේ? පොඩ්ඩක් විස්තර කරපන්?ඒ උබට හරි දැක්මක් නෑ. උබ ජීව්ත් වෙන්නෙ මොකටද කියලා උබට ටාගට් එකක් නෑ. ඔහේ ගෙවන ලයිෆ් එකක් ඇත්තෙ.
ටිකක් හරි. මම ගොඩක් දේ්වල් ට්‍රයි කරල බලන්න යන එකෙක් නෙමේ. මිනිස්සු කරාට මට ෆීල් වෙන්නැත්නම් මම කරන්නෑ. ඒකෙම අනිත් පැත්තත් තියෙනව. වෙන උන් නොකරත්, මට සෙට් නම් මම කරනව.උබ ජීවත් වෙන්නෙ උබම හදා ගත්ත රාමුවක් ඇතුලෙ, එකෙන් පිට යන්න උබට ඕනෙ කමක් නෑ. හරියට නරියෙක් ජීවත් වෙන ගුහාවක් වගේ. උබෙ එදිනෙදා වැඩ වලට එලියට ඇවිත්, ආපහු ඇතුලට රින්ගනව.
උබෙ එදිනෙදා ජීවිතෙ තීරනය වෙන variable කීපයක් තියනව. ඒව වෙනස් වෙනවට උබ කැමති නෑ.
ඒව වෙනස් නොවන තාක් කල්, උබට අනිත් අය, දේවල් එක්ක ප්‍රස්නෙකුත් නෑ. කොටින්ම ඒ variable ගොඩට අයිති නොවෙන දේවල් ගැන උබ හිතන්නෙත් නෑ, උබට සත පහක වැඩකුත් නෑ.
උබට වර්තමාන ලෝකය දැන් හොද දැනීමක් තියනව, උබ කාත් එක්ක හරි කතා කරනව නන්, ගනු දෙනු කරනව නන් ඒ හා සමාන දනුමක් තියන එකෙක් ද කියල බලනව. එහෙම නැතනන් , ඌත් එක්ක කතාවට යන කාලය නාස්තියක් හැටියටයි උබ දකින්නෙ.
ඔව් ද නැද්ද
බලපන්කෝ එකෙත් හැටි මට ඔය ආගම් මගුලුත් පොඩි කාලෙ ඉදන්ම බොරු කියලනේ බන් හිතෙන්නේ. මම පන්සල් යන්නෑ. කිසිම ආගමික වැඩක් කරන්නෑ. ඒ අතිනුත් අනිත් උන් ගොඩකට වඩා වෙනස්. මොනා කරන්නද බන් මට හිතෙන්නැත්නම්. සමහර විට මගේ මොලේ අවුලක් ඇත්තේ.Leda newe bn.oya eka ekenage karmic patterns.karmic patterns eka dawasen change karanna be.awuruddak witara dan hithana widiyata nethuwa reverse thinking karoth oken gelawenna puluwan.ipadenakota achuwa gahala ewanne.ehemath ekenkta tamai achuwa wenas karanna puluwan.nattan ipaduna pattern ekenma marila sansare digatama yanawa
නෑ බන්. උබ උනත් කල්පනා කරල බලපන් මොකෙක් හරි ආශ්‍රය කරන්න ගත්තොත් මුලින්ම ඌ උබ ගැන විස්තර අහල ඌට කරගන්න පුලුවන් දෙයක් උබගෙන් ඉල්ලන්නැද්ද කියල?"මූත් එක්ක යාලුකමක් හෝ හිතවත් කමක් ඇති කරගත්තොත් මූ මාව use කරන්න ගනී කියල සැකයි."
What you mean by this ?
Are you an above average guy on what you are doing ?
Itin awulak nane.ehema unwa ashraya nokara taramata tama hoda.uba manasika ledak kiyala hitin mawagena.tawa poddak burul weyan etakota hari kiyana dewal wala awulak nane.adu kule unwa ashraya karan nethi ekamai hodaටිකක් හරි. මම ගොඩක් දේ්වල් ට්‍රයි කරල බලන්න යන එකෙක් නෙමේ. මිනිස්සු කරාට මට ෆීල් වෙන්නැත්නම් මම කරන්නෑ. ඒකෙම අනිත් පැත්තත් තියෙනව. වෙන උන් නොකරත්, මට සෙට් නම් මම කරනව.
ඔව් මිනිස්සුනම් මම තෝරගන්නේ පට්ට සිලෙක්ටිව් විිදියට. මට වඩා පහලින් ඉන්න උන්ව මම ආස්‍රය කරන්නෙම නෑ තත්පරයකට වත්. පහලින් කිව්වේ සල්ලි බාගෙ අතින් නෙමේ. සෙන්ස් ඔෆ් එතික්ස්, තව එකෙක්ට, උගේ වෙලාවට දේවල් වලට රෙස්පෙක්ට් කරන්න, කතා කරන්න දන්නැති, මිත්‍යා පස්සේ දුවන වගේ උන්ව පේන්න බෑ. ඌ මොන ලෙවල් එකේ එකකේ උනත් හොද කොලිටීස් නැත්නම් මට අදාලම නෑ.
බලපන්කෝ එකෙත් හැටි මට ඔය ආගම් මගුලුත් පොඩි කාලෙ ඉදන්ම බොරු කියලනේ බන් හිතෙන්නේ. මම පන්සල් යන්නෑ. කිසිම ආගමික වැඩක් කරන්නෑ. ඒ අතිනුත් අනිත් උන් ගොඩකට වඩා වෙනස්. මොනා කරන්නද බන් මට හිතෙන්නැත්නම්. සමහර විට මගේ මොලේ අවුලක් ඇත්තේ.
------ Post added on Feb 23, 2021 at 11:14 PM
මතක් කරලා කොන්ඩම් යූස් කරපන්මම මේ ලඟඳිත් දෙන්නෙක් එක්ක ඇරගන්න ගියා. මට මළ පනිනව මිනිස්සු මට කරදර කරන්න ගත්තොත්
Not exactly machan.නෑ බන්. උබ උනත් කල්පනා කරල බලපන් මොකෙක් හරි ආශ්‍රය කරන්න ගත්තොත් මුලින්ම ඌ උබ ගැන විස්තර අහල ඌට කරගන්න පුලුවන් දෙයක් උබගෙන් ඉල්ලන්නැද්ද කියල?
------ Post added on Feb 23, 2021 at 11:16 PM
You are taking things bit seriously. Or is this the excuse you made yourself, for not having friends ?ඔව් මිනිස්සුනම් මම තෝරගන්නේ පට්ට සිලෙක්ටිව් විිදියට. මට වඩා පහලින් ඉන්න උන්ව මම ආස්‍රය කරන්නෙම නෑ තත්පරයකට වත්. පහලින් කිව්වේ සල්ලි බාගෙ අතින් නෙමේ. සෙන්ස් ඔෆ් එතික්ස්, තව එකෙක්ට, උගේ වෙලාවට දේවල් වලට රෙස්පෙක්ට් කරන්න, කතා කරන්න දන්නැති, මිත්‍යා පස්සේ දුවන වගේ උන්ව පේන්න බෑ. ඌ මොන ලෙවල් එකේ එකකේ උනත් හොද කොලිටීස් නැත්නම් මට අදාලම නෑ.
ටිකක් හරි. මම ගොඩක් දේ්වල් ට්‍රයි කරල බලන්න යන එකෙක් නෙමේ. මිනිස්සු කරාට මට ෆීල් වෙන්නැත්නම් මම කරන්නෑ. ඒකෙම අනිත් පැත්තත් තියෙනව. වෙන උන් නොකරත්, මට සෙට් නම් මම කරනව.
ඔව් මිනිස්සුනම් මම තෝරගන්නේ පට්ට සිලෙක්ටිව් විිදියට. මට වඩා පහලින් ඉන්න උන්ව මම ආස්‍රය කරන්නෙම නෑ තත්පරයකට වත්. පහලින් කිව්වේ සල්ලි බාගෙ අතින් නෙමේ. සෙන්ස් ඔෆ් එතික්ස්, තව එකෙක්ට, උගේ වෙලාවට දේවල් වලට රෙස්පෙක්ට් කරන්න, කතා කරන්න දන්නැති, මිත්‍යා පස්සේ දුවන වගේ උන්ව පේන්න බෑ. ඌ මොන ලෙවල් එකේ එකකේ උනත් හොද කොලිටීස් නැත්නම් මට අදාලම නෑ.
උබට කෙල්ලෙක් ඉන්නවද?නැත්නම් බැදලද? කොහොමද එයා ගැන උබේ අදහස සැකද? නැද්ද?

ඇත්තද මචෝ මම කිරියට අලුත්. මම හිතුවේ මූ මේ සීරියස් අහනවා කියලාahhhh senal bokka, moko awulakda????
oya @amazsin ge fake eka ban
------ Post added on Feb 24, 2021 at 2:17 AM