මට කිසි උවමනාවක් නෑ මිනිස්සු එක්ක සම්බන්දතා ගොඩ නගාගන්න, මට හැම තිස්සෙම හිතෙන්නේ මූ පට්ට යූස් ලස් එකෙක් කියල. මූත් එක්ක යාලුකමක් හෝ හිතවත් කමක් ඇති කරගත්තොත් මූ මාව use කරන්න ගනී කියල සැකයි.
ඌට සල්ලි, බලය අරව මේව මොනව තිබ්බත් කිසිම ඉන්ට්‍රස්ට් එකක් දැනෙන්නෑ. කොටින්ම මට ගානක් නෑ වටේ ඉන්න උන් මට කැමති උනත් නැතත්.
හැබැයි එකෙක් හරි මට හොදට සලකල තිබල පස්සේ මාත් එක්ක අවුල් උනත් ඌට ඕන වෙලාවක ඒකට රිටර්න් එක විිදියට උදව්වක් නොකර ඉන්නෑ. එහෙම නැති උන්ටනම් මොනා උනත් කිසි ගානක් නෑ.
අනිත් අවුල කවුරු හරි මාත් එක්ක අවුලක් දාගත්තොත් කවදාවත් ඌව තවත් ආශ්‍රය කරන්න හිතෙන්නෑ ඌ ඒව අමතක කරත් මට ඌ සදාකාලිකවම එපා වෙනව.
අනිත් එක කාටවත් දෙයක් කරන්න උනත් කිසි උවමනාවක් නෑ මොකද මම දන්නව දේවල් ලක්ෂයක් කරත් එකක් බැරි උනොත් අර ඔක්කොටම කරපු ටයිම්, මනි ඉන්වෙස්ට්මන්ට් ඔක්කොම ඉවරයි කියල. ඒ නිසා ට්‍රයි කරන්නෙ වත් නෑ.
අනිත් අවුල මට කිසි එකෙක් ෂුවර් නෑ. වැඩ කරන තැන උනත් උන් දෙන දේවල් මම කන්නෑ. හිත රිදෙනවට ගන්නව ෂේප් එකේ ඩස්ට්බින් දානව. හැම එකාම පට්ට සැකයි මූ මෙහෙම හිනා වෙලා හිටියට යටින් ගේම කියල වගේ දැනෙන්නේ.
හිතා ගන්න බැරි දේකුත් තියෙනව. මට හැබැයි සමහර මිනිස්සු ක්ලික් වෙනව. උන් එක්ක කතා කරන්න ආශ්‍රය කරන්න කැමැත්තක් එනව. හැබැයි කාලාතුරකින් තමයි එහෙම සෙට් වෙන්නේ. හැබැයි උන් උන්ත් ලොකු ලයින් එකක් දුන්න ගමන් උනුත් අදාල නෑ.
මම කියපන් මචං මේ කැරැක්ටරිස්ටික් තියෙන ලෙඩේ නම. මට ඩොකෙක් මීට් වෙලා බලන්න ආසයි.
ජෝක් එකට ගන්න එපා
උබල එක්ක උනත් මම හරි හරියට සෝෂලයිස් වෙන්නැත්තේ මේනිසා වෙන්න පුලුවන්. කරන්න දෙයක් නෑ බන් මගේ මොලේ වැඩ කරන්නේ එහෙම නම් මම මොනා කරන්නද?
මම හිතන්නෑ මට ඩිප්‍රෙෂන් කියල. මම ෆුල් ආතල් එකේ ඉන්නෙ. සත්තුන්ට පරිසරයට පට්ට ආදරෙයි. මිනිස්සුන්ට අකමැති උනාට උන්ට කිසිම විදියට වද හින්සාවක් කරන්නෑ අඩුම තරමේ අල්ලපු ගෙදර උන්ට කරදර වෙන විදියට සිංදුවක්වත් අහන්නෑ.