මේ මානසික ලෙඩේට කියන නම මොකක්ද?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    "මූත් එක්ක යාලුකමක් හෝ හිතවත් කමක් ඇති කරගත්තොත් මූ මාව use කරන්න ගනී කියල සැකයි."
    What you mean by this ?
    Are you an above average guy on what you are doing ?
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඒ උබට හරි දැක්මක් නෑ. උබ ජීව්ත් වෙන්නෙ මොකටද කියලා උබට ටාගට් එකක් නෑ. ඔහේ ගෙවන ලයිෆ් එකක් ඇත්තෙ.
    ඇයි බන් එහෙම කිව්වේ? පොඩ්ඩක් විස්තර කරපන්?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    Leda newe bn.oya eka ekenage karmic patterns.karmic patterns eka dawasen change karanna be.awuruddak witara dan hithana widiyata nethuwa reverse thinking karoth oken gelawenna puluwan.ipadenakota achuwa gahala ewanne.ehemath ekenkta tamai achuwa wenas karanna puluwan.nattan ipaduna pattern ekenma marila sansare digatama yanawa
     
    • Wow
    Reactions: THE-X

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    උබ ජීවත් වෙන්නෙ උබම හදා ගත්ත රාමුවක් ඇතුලෙ, එකෙන් පිට යන්න උබට ඕනෙ කමක් නෑ. හරියට නරියෙක් ජීවත් වෙන ගුහාවක් වගේ. උබෙ එදිනෙදා වැඩ වලට එලියට ඇවිත්, ආපහු ඇතුලට රින්ගනව.

    උබෙ එදිනෙදා ජීවිතෙ තීරනය වෙන variable කීපයක් තියනව. ඒව වෙනස් වෙනවට උබ කැමති නෑ.
    ඒව වෙනස් නොවන තාක් කල්, උබට අනිත් අය, දේවල් එක්ක ප්‍රස්නෙකුත් නෑ. කොටින්ම ඒ variable ගොඩට අයිති නොවෙන දේවල් ගැන උබ හිතන්නෙත් නෑ, උබට සත පහක වැඩකුත් නෑ.

    උබට වර්තමාන ලෝකය දැන් හොද දැනීමක් තියනව, උබ කාත් එක්ක හරි කතා කරනව නන්, ගනු දෙනු කරනව නන් ඒ හා සමාන දනුමක් තියන එකෙක් ද කියල බලනව. එහෙම නැතනන් , ඌත් එක්ක කතාවට යන කාලය නාස්තියක් හැටියටයි උබ දකින්නෙ.

    ඔව් ද නැද්ද
    ටිකක් හරි. මම ගොඩක් දේ්වල් ට්‍රයි කරල බලන්න යන එකෙක් නෙමේ. මිනිස්සු කරාට මට ෆීල් වෙන්නැත්නම් මම කරන්නෑ. ඒකෙම අනිත් පැත්තත් තියෙනව. වෙන උන් නොකරත්, මට සෙට් නම් මම කරනව.

    ඔව් මිනිස්සුනම් මම තෝරගන්නේ පට්ට සිලෙක්ටිව් විිදියට. මට වඩා පහලින් ඉන්න උන්ව මම ආස්‍රය කරන්නෙම නෑ තත්පරයකට වත්. පහලින් කිව්වේ සල්ලි බාගෙ අතින් නෙමේ. සෙන්ස් ඔෆ් එතික්ස්, තව එකෙක්ට, උගේ වෙලාවට දේවල් වලට රෙස්පෙක්ට් කරන්න, කතා කරන්න දන්නැති, මිත්‍යා පස්සේ දුවන වගේ උන්ව පේන්න බෑ. ඌ මොන ලෙවල් එකේ එකකේ උනත් හොද කොලිටීස් නැත්නම් මට අදාලම නෑ.

    Leda newe bn.oya eka ekenage karmic patterns.karmic patterns eka dawasen change karanna be.awuruddak witara dan hithana widiyata nethuwa reverse thinking karoth oken gelawenna puluwan.ipadenakota achuwa gahala ewanne.ehemath ekenkta tamai achuwa wenas karanna puluwan.nattan ipaduna pattern ekenma marila sansare digatama yanawa
    බලපන්කෝ එකෙත් හැටි මට ඔය ආගම් මගුලුත් පොඩි කාලෙ ඉදන්ම බොරු කියලනේ බන් හිතෙන්නේ. මම පන්සල් යන්නෑ. කිසිම ආගමික වැඩක් කරන්නෑ. ඒ අතිනුත් අනිත් උන් ගොඩකට වඩා වෙනස්. මොනා කරන්නද බන් මට හිතෙන්නැත්නම්. සමහර විට මගේ මොලේ අවුලක් ඇත්තේ.
    ------ Post added on Feb 23, 2021 at 11:14 PM

    "මූත් එක්ක යාලුකමක් හෝ හිතවත් කමක් ඇති කරගත්තොත් මූ මාව use කරන්න ගනී කියල සැකයි."
    What you mean by this ?
    Are you an above average guy on what you are doing ?
    නෑ බන්. උබ උනත් කල්පනා කරල බලපන් මොකෙක් හරි ආශ්‍රය කරන්න ගත්තොත් මුලින්ම ඌ උබ ගැන විස්තර අහල ඌට කරගන්න පුලුවන් දෙයක් උබගෙන් ඉල්ලන්නැද්ද කියල?
    ------ Post added on Feb 23, 2021 at 11:16 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    ටිකක් හරි. මම ගොඩක් දේ්වල් ට්‍රයි කරල බලන්න යන එකෙක් නෙමේ. මිනිස්සු කරාට මට ෆීල් වෙන්නැත්නම් මම කරන්නෑ. ඒකෙම අනිත් පැත්තත් තියෙනව. වෙන උන් නොකරත්, මට සෙට් නම් මම කරනව.

    ඔව් මිනිස්සුනම් මම තෝරගන්නේ පට්ට සිලෙක්ටිව් විිදියට. මට වඩා පහලින් ඉන්න උන්ව මම ආස්‍රය කරන්නෙම නෑ තත්පරයකට වත්. පහලින් කිව්වේ සල්ලි බාගෙ අතින් නෙමේ. සෙන්ස් ඔෆ් එතික්ස්, තව එකෙක්ට, උගේ වෙලාවට දේවල් වලට රෙස්පෙක්ට් කරන්න, කතා කරන්න දන්නැති, මිත්‍යා පස්සේ දුවන වගේ උන්ව පේන්න බෑ. ඌ මොන ලෙවල් එකේ එකකේ උනත් හොද කොලිටීස් නැත්නම් මට අදාලම නෑ.

    බලපන්කෝ එකෙත් හැටි මට ඔය ආගම් මගුලුත් පොඩි කාලෙ ඉදන්ම බොරු කියලනේ බන් හිතෙන්නේ. මම පන්සල් යන්නෑ. කිසිම ආගමික වැඩක් කරන්නෑ. ඒ අතිනුත් අනිත් උන් ගොඩකට වඩා වෙනස්. මොනා කරන්නද බන් මට හිතෙන්නැත්නම්. සමහර විට මගේ මොලේ අවුලක් ඇත්තේ.
    ------ Post added on Feb 23, 2021 at 11:14 PM
    Itin awulak nane.ehema unwa ashraya nokara taramata tama hoda.uba manasika ledak kiyala hitin mawagena.tawa poddak burul weyan etakota hari kiyana dewal wala awulak nane.adu kule unwa ashraya karan nethi ekamai hoda
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    නෑ බන්. උබ උනත් කල්පනා කරල බලපන් මොකෙක් හරි ආශ්‍රය කරන්න ගත්තොත් මුලින්ම ඌ උබ ගැන විස්තර අහල ඌට කරගන්න පුලුවන් දෙයක් උබගෙන් ඉල්ලන්නැද්ද කියල?
    ------ Post added on Feb 23, 2021 at 11:16 PM
    Not exactly machan.
    Be a cool guy. Talk with people nicely and genuinely .
    ඔව් මිනිස්සුනම් මම තෝරගන්නේ පට්ට සිලෙක්ටිව් විිදියට. මට වඩා පහලින් ඉන්න උන්ව මම ආස්‍රය කරන්නෙම නෑ තත්පරයකට වත්. පහලින් කිව්වේ සල්ලි බාගෙ අතින් නෙමේ. සෙන්ස් ඔෆ් එතික්ස්, තව එකෙක්ට, උගේ වෙලාවට දේවල් වලට රෙස්පෙක්ට් කරන්න, කතා කරන්න දන්නැති, මිත්‍යා පස්සේ දුවන වගේ උන්ව පේන්න බෑ. ඌ මොන ලෙවල් එකේ එකකේ උනත් හොද කොලිටීස් නැත්නම් මට අදාලම නෑ.
    You are taking things bit seriously. Or is this the excuse you made yourself, for not having friends ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ටිකක් හරි. මම ගොඩක් දේ්වල් ට්‍රයි කරල බලන්න යන එකෙක් නෙමේ. මිනිස්සු කරාට මට ෆීල් වෙන්නැත්නම් මම කරන්නෑ. ඒකෙම අනිත් පැත්තත් තියෙනව. වෙන උන් නොකරත්, මට සෙට් නම් මම කරනව.

    ඔව් මිනිස්සුනම් මම තෝරගන්නේ පට්ට සිලෙක්ටිව් විිදියට. මට වඩා පහලින් ඉන්න උන්ව මම ආස්‍රය කරන්නෙම නෑ තත්පරයකට වත්. පහලින් කිව්වේ සල්ලි බාගෙ අතින් නෙමේ. සෙන්ස් ඔෆ් එතික්ස්, තව එකෙක්ට, උගේ වෙලාවට දේවල් වලට රෙස්පෙක්ට් කරන්න, කතා කරන්න දන්නැති, මිත්‍යා පස්සේ දුවන වගේ උන්ව පේන්න බෑ. ඌ මොන ලෙවල් එකේ එකකේ උනත් හොද කොලිටීස් නැත්නම් මට අදාලම නෑ.

    ඔව් මට පේනවා...... ඔබ

    Screenshot 2021-02-23 at 23.46.03.png

    1. ඉතාම ස්වාදීන පුද්ගලයෙක්, මමත්වය ඉතාම ඉහලයි
    2. තරමක ආත්මාර්තකාමී කෙනෙක්
    3. ඉතාම දැඩි සිතක් ඇත්තෙක් ලෙස පෙන්වන්නෙක් ( ඔබෙ එක් සතුටක් වෙනුවෙන් තව 100 දෙනෙක්ගෙ හිත රිද්දන්න ඔබ දෙපාරක් හිතන්නෙ නෑ. ) නමුත් ඔබ මෘදු පුද්ගලයෙක්
    3. ඔබගේ ඉදිරි දවස, සතිය හොදට ප්ලෑන් කරගෙන ඉන්නෙ , නමුත් ඉතිරි අවුරුදු 10 ගැන ඔබට පැහදිලි අව්බෝදයක් බොහෝ විට නෑ.
    4. ඔබට ලගම මිතුරන් බොහෝ විට නැහැ,
    5. ඔබ අන් අයට හැගීම් පෙන්වන්නෙ නෑ, එය දුර්වලතාවයක් ලෙසයි ඔබ දකින්නෙ
    6. ඔබ විවේචනය රුස්සන්නෙ නෑ ( ඔබෙ අදහසකට විරුද්ද දෙයක් වෙන කෙනෙක් කිව්වොත් ඒක ඔබට කරන අබියෝගයක් ලෙසයි ඔබ දකින්නෙ, නමුත් ඔබ කියන දේ නිවැරදීයි බොහෝ විට )

    ඔව්...... දැනට අවුලක් නෑ, ඒත් කාලයත් එක්ක වැඩි වෙන්න ඉඩ තියනව.
    ඒ නිසා එලියට බැහැල, මිනිස්සුන්ව ආස්‍රය කරපන්. නැත්නන් ඔයා පිස්සෙක් වගේ පිස්සෙක් වගේ හැසිරෙන දවස වැඩි ඈතක නෙවෙයි
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උබට කෙල්ලෙක් ඉන්නවද?නැත්නම් බැදලද? කොහොමද එයා ගැන උබේ අදහස සැකද? නැද්ද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ahhhh senal bokka, moko awulakda????

    උබට කෙල්ලෙක් ඉන්නවද?නැත්නම් බැදලද? කොහොමද එයා ගැන උබේ අදහස සැකද? නැද්ද?

    oya @amazsin ge fake eka ban
    ------ Post added on Feb 24, 2021 at 2:17 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    අනිත් උන් උබට කෙළවයි කියල සැක කරන එක ඇරෙන්න මට උබේ ලොකු අවුලක් නම් පෙන්නේ නෑ ..
    උබට කම්මැලි නත්නම්, අනිත් උන් එක්ක ඉන්නවට වැඩිය තනියම ඉන්න එකනම් ආතල්නම් , ඒ විදියට ඉදපන්. හැබැයි උබට ඕක වෙනස් කරගන්න ඕන නම්, ඒ කියන්නේ උබ දැන් ඉන්නේ කැමති විදියට නෙවෙයි. එහෙනම් ඒක වෙනස් කරගන්න පුලුවන් විදියට අදාළ කෙන්ක්ගෙන් උපදෙස් ගනින්. :rofl:
     
    • Like
    Reactions: Kevin_Fdo

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ahhhh senal bokka, moko awulakda????

    oya @amazsin ge fake eka ban
    ------ Post added on Feb 24, 2021 at 2:17 AM
    ඇත්තද මචෝ මම කිරියට අලුත්. මම හිතුවේ මූ මේ සීරියස් අහනවා කියලා 😁😁😁