ඇත්තටම මේ මාලු ජාතිය මොකක්ද. නැත්තම් මේ මැරිච්ච මාලුවෙක්ද්. මේ වගේ වීඩියෝ ගොඩක් තියෙනවා යූ ටියුබ් එකේ්. දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද