මේ මාසෙ කරන්ට් බිල ආවම

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    ලොකු අයියේ, දැන්වත් ඔය ජරා රස්සාව අත ඇරලා ගමට එන්න කියලා අම්මා කියනවා. මිනිස්සුන්ට ගින්දර දීලා හම්බ කරන සල්ලී යා දෙන්නේ නෑ කියලා ගමේ එකාලත් කතා කියනවා. සුද්දන්ට අයියා ඇග විකුනනවා කියල කඩමන්ඩිය ගාවදි ඊයෙත් ගමේ එකාලා එක එක කතා කිව්වා.. අපිට පාරක බැහැලා යන්න බෑ අයියෙ අපි ගමට ඇවිත් පුළුවං විදිහට ජීවත් වෙමු. ග්‍රාමසේවක මහත්තයා කිව්වා අපිට සමෘද්ධිය අරං දෙන්නං කියලා. රමණී අක්කාටයි, සීතා අක්කාටයි දෙන්නටම අයියා නිසා දරැවෝ ලැබෙන්න ඉන්නවා කියලා උං කියනවා. මම නං කිව්වා අයියාට එච්චර කජ්ජක් කරගන්න බෑ කියලා. අයියා ගම⁣ට එන්න මේ ප්‍රශ්න විසදගන්න. අයියාට විශ්ණු දෙවි පිහිටයි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    තොපිලට වැරදිලා සිංහලුන්ට මතක සති දෙකයි 😆
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ඇයි මාලිමාවේ ආණ්ඩුවකින් හැම සහෝදරයෙක්ගෙ ගෙදරකටම සමාන බිලක් දෙනවා කියලා තියෙනවාද? නැත්නම් පිටරට සහෝදරයෝ ලංකාවේ අපේ බිල් ගෙවනවාලු ද? අනේ දන්න කෙනෙක් කියන්න, එහෙම නම් මාත් මාලිමාවට ඡන්දෙ දෙන්නම් 😌
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඇයි මාලිමාවේ ආණ්ඩුවකින් හැම සහෝදරයෙක්ගෙ ගෙදරකටම සමාන බිලක් දෙනවා කියලා තියෙනවාද? නැත්නම් පිටරට සහෝදරයෝ ලංකාවේ අපේ බිල් ගෙවනවාලු ද? අනේ දන්න කෙනෙක් කියන්න, එහෙම නම් මාත් මාලිමාවට ඡන්දෙ දෙන්නම් 😌
    Ow. Anuraa rata inna manussyongen dollar 500 gaane denna kiyala illanawane. ita passe ena dollar walin current bill adu karanawa.
     
    • Wow
    Reactions: xVOLDYx